windows phone එකක් ගැන කතාවක් - 2016 rise of modern WP

richlife

Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    අම්මටහුඩු හරි යකෝව්...
    11.gif

    අඩේ උඹ සොහොනක් නෙමෙයි දේවාලයක්...:love:
    වැඩේ ගොඩ.. බේස් එක ඕනෙ ගානට හදා ගන්න පුලුවන් ඒ ඇප් එකෙන්.. :cool:
    දැන් තියෙන්නෙ ප්ලේ ලිස්ට් එක ගානට හදා ගන්න එක.. ඇප් එක ටිකක් ඇඩ්වාන්ස් වැඩි.. ඒත් මගේ මූලික අරමුණ නම් හරි දැන්..:yes:
     
    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    සොහොන;20081537 said:
    මේකෙන් අනිවා වැඩේ කරගන්න පුළුවන් වෙයි මචන් ගොඩක් පහසුකම් නිකන් දෙනවා :D

    පුලුවන් වෙයි නෙමෙයි බං පුලුවන් පුලුවන්..:yes: මේ දැන් තමයි ට්‍රයි කරල බැලුවේ..
    ඊක්වලයිස් කරනොකට ට්‍රැක් එක පොඩ්ඩක් හිටින සීන් එකක් ආවා.. ඒත් ඒකත් එච්චරම අවුලක් නෑ හිමීට එජස් කරනකොට..;)
    උඹ ත්‍රෙඩ් එක මටම දාල දුන්න වගේ සීන් එකක් උනේ..:P

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry

    මචන් උබේ ස්ක්‍රීන් ෂොට් එකක් දෙනවද හදා ගත්තු සෙටින්ග් වල :D

    මොකද මට ලොකු දැනුමක් නැනේ බන් සින්දුවක් කොලිටියට අහන්න හදා ගන්න :(

    සෙටින්ස් වල ස්ක්‍රීන් ෂොට් එකක් දුන්නොත් වටිනවා
     
    crazzychathu

    Well-known member
  • Jul 9, 2011
    771
    150
    63
    සුබ, වටිනවා බන් ගන්න ඉන්න උන්ට, මමත් වින්ඩෝස් දැන් අවුරුදු 2+ මම යුස් කරන්නේ Lumia 920 එකක්, තාම කිසි අවුලක් නෑ, ස්ලෝ වෙලා නෑ.

    වින්ඩෝස් ෆෝන් වල පොඩි අවාසියකට මට නම් තියෙන්නේ ඇප්ස් වල අප්ඩේට් එන්න පොඩ්ඩක් ලේට් වෙන සීන් එක විතරයි.

    තැන්ක්ස් ෆෝ ඩිටේල්ස් 5+ :love::love::love:
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    පට්ට මචන් නියමෙට විස්තර කරලා තියෙනවා :yes:
     
    great ace

    Well-known member
  • May 1, 2010
    3,419
    992
    113
    hikkaduwa
    ela thread eka,,,

    mam gawath thye lumia 635 da koheda,,,ekata win 10 enne na ban,,,kelinma win 10 dnna barida ekata,,,dnna un help krahalla :( :(
     
    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    සොහොන;20081585 said:
    මචන් උබේ ස්ක්‍රීන් ෂොට් එකක් දෙනවද හදා ගත්තු සෙටින්ග් වල :D

    මොකද මට ලොකු දැනුමක් නැනේ බන් සින්දුවක් කොලිටියට අහන්න හදා ගන්න :(

    සෙටින්ස් වල ස්ක්‍රීන් ෂොට් එකක් දුන්නොත් වටිනවා

    මට ආයි අමුතුවෙන් ස්ක්‍රීන් ෂොට් දාන්න දෙයක් නෑ බං... :cool:

    එකා එකාගෙ කන් සහ සින්දු අහන ඊ කිව් එක එකිනෙකාට වෙනස්.. හොඳම දේ සින්දුව ප්ලේ වෙන්න දාල උඹේ ස්ක්‍රීන් ෂොට් එකේ තියෙන ඊ.කිව් එක කනට ඇහෙන විදිහට උඩට පහලට දාන එක.. මමනම් කළේ ඔක්කොම ටික පහළට දාගෙන දාගෙන ගිහින් උඩම තියෙන බේස් එක ටිකක් වැඩි කරගෙන ඊට සාපේක්ෂව ඉතුරු ටික වැඩි කරපු එක..:)

    එතකොට නිකම්ම ඕනෙ ගානට හදා ගන්න පුලුවන්..:yes:
    Binaural equalizer එක තාම චෙක් කළේ නෑ.. :eek:

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    සුබ, වටිනවා බන් ගන්න ඉන්න උන්ට, මමත් වින්ඩෝස් දැන් අවුරුදු 2+ මම යුස් කරන්නේ Lumia 920 එකක්, තාම කිසි අවුලක් නෑ, ස්ලෝ වෙලා නෑ.

    වින්ඩෝස් ෆෝන් වල පොඩි අවාසියකට මට නම් තියෙන්නේ ඇප්ස් වල අප්ඩේට් එන්න පොඩ්ඩක් ලේට් වෙන සීන් එක විතරයි.

    තැන්ක්ස් ෆෝ ඩිටේල්ස් 5+ :love::love::love:

    බොහොම ස්තුති සහෝ ඇවිල්ලා සප් එකක් දුන්නාට :D පුළුවන් විදිහට ඉතින් ලියුවා හොදට කට්ටයට පලක් වෙන්න :D

    පට්ට මචන් නියමෙට විස්තර කරලා තියෙනවා :yes:

    බොහොම ස්තුති සහෝ සහයෝගයක් දෙන්න ආවට :D

    ela thread eka,,,

    mam gawath thye lumia 635 da koheda,,,ekata win 10 enne na ban,,,kelinma win 10 dnna barida ekata,,,dnna un help krahalla :( :(

    අනිවාර්යෙන් කියන්නම් සහෝ pm එකක් හරි දාන්නම් :D

    බොහොම ස්තුති සහෝ බම්ප් එකට :D

    ela ela bro... math use karnne 640xl 1k. mage acnt 1n thama rep denna deri seen 1k tiyenawa bro. nethnam aniwa rep denawa.
    I :love: Lumia

    ඇවිල්ලා අදහස් බෙදා ගත්තාට ස්තුති සහෝ අගය කරනවා :D

    මට ආයි අමුතුවෙන් ස්ක්‍රීන් ෂොට් දාන්න දෙයක් නෑ බං... :cool:

    එකා එකාගෙ කන් සහ සින්දු අහන ඊ කිව් එක එකිනෙකාට වෙනස්.. හොඳම දේ සින්දුව ප්ලේ වෙන්න දාල උඹේ ස්ක්‍රීන් ෂොට් එකේ තියෙන ඊ.කිව් එක කනට ඇහෙන විදිහට උඩට පහලට දාන එක.. මමනම් කළේ ඔක්කොම ටික පහළට දාගෙන දාගෙන ගිහින් උඩම තියෙන බේස් එක ටිකක් වැඩි කරගෙන ඊට සාපේක්ෂව ඉතුරු ටික වැඩි කරපු එක..:)

    එතකොට නිකම්ම ඕනෙ ගානට හදා ගන්න පුලුවන්..:yes:
    Binaural equalizer එක තාම චෙක් කළේ නෑ.. :eek:

    අනිවාර්යෙන් සහෝ කරලා බලන්න ඕනේ මට ඉතින් ලොකු දැනුමක් නැ බන් මගේ සංගීත දැනුම එහෙම සුපිරියටම නැ ටියුන් කරද්දී සද්ද ගැන ලොකු දැනුමක් තමයි නැත්තේ බලමුකෝ සහෝ නිවාඩු පාඩුවේ කරන්න ඕනේ :D
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    Elazz Jaya wewa bro

    :D බොහොම ස්තුති සහෝ අදහසක් දක්වන්න ආවාට

    windows ekka aurudu thunayi..danta 920,925,535 use karanawa....super

    :D සහෝ මම කියපු නැති හොද ap තියනවා නම් බලලා කියන්න බොහොම ස්තුති සහෝ අදහස් දක්වන්න ආවාට :D
     
    • Like
    Reactions: Kasippu Sira

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    ela thread eka,,,

    mam gawath thye lumia 635 da koheda,,,ekata win 10 enne na ban,,,kelinma win 10 dnna barida ekata,,,dnna un help krahalla :( :(

    මචං ap ස්ටෝර් එකට යන්න :yes:

    upgrade advisor කියලා ap එකක් තියනවා එක ගන්න

    ඊට පස්සේ ඕක රන් කරන්න

    ඊටත් පස්සේ setting වලට ගිහින් අප්ඩේට් චෙක් කරන්න

    අප්ඩේට් වෙනකන් චාර්ජර් එක ගහලා තියන්න මචන් ගොඩක් හොදයි එක

    2 gb වත් අනිවා වෙයි අප්ඩේට් එක එක නිසා wi fi වලින් ම ගේම දෙන්න සහෝ
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry

    බොහොම ස්තුති සහෝ ආවට :D

    උඹව රේප් කරන්න බැරි උනානේ..
    ඔන්න දැන් කොරා..​

    උබ තමයි සහෝ මගේ ගුරා ඉතින් උබට මම හරිනම් රේප් දෙන්න ඕනේ මට ගොඩක් අවුල් ගිය ඒවා කියලා දුන්නාට :D
     
    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    ඔෆිස් එකේ බං ඉන්නේ.. ඒකෙන් පොඩ්ඩක් පරක්කු උනා..:baffled:

    ඒ ඇප් එකෙත් බැක්ග්‍රවුන්ඩ් එකට අපි කැමති මෙව්ව එකක් දා ගන්න පුලුවන් ටූල්ස් වලට ගියාම.. :love:

    nw0eub.jpg

    මමනම් මෙන්න මේ ගානට තමයි එජස් කර ගත්තේ.. සමහර සින්දු අනුව සහ, එක එකාගේ කන්වල ස්වභාවය අනුව සහ තම තමන්ගේ රසාඥතාව අනුව මේක වෙනස් වෙන්න පුලුවන්..:P

    qq48rb.jpg

    Binaural එකේ කියන J.Meier ඔප්ෂන් එක ටිකක් කනට මිහිරී වගේ දැනුනා.. ඒත් එක එකාගෙ කන්වල කලාඳුරු අනුව එහෙම ඒකත් වෙනස් වෙන්න ඉඩ තියෙනවා..:lol:
    2ef6hyb.jpg

    ඔය ටික තමයි බං දැනට කොර ගත්තේ..:)
    මොනව උනත් කාලයක් හොය හොය හිටියෙත් ඔහොම එකක් තමා.. දැන් ඉතින් හිමීට ප්ලේ ලිස්ට් එකක් එහෙම හදාගන්න ඕනේ..
    11.gif

    ආයි සැරයක් ස්තූතියි හොය හොය කියල දුන්නට..:yes:
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    sehenna mahansiwela ne meka liyanna..

    mage laga windows phones 3k tiyenawa denatath.. mama 2012 idan wage use karapu ewa thawamath tiyenawa magelagai mage GF lagai

    sweet memories <3

    ඔව් සහෝ සතියක් තිස්සේ plan කරලා හොදට හිතලා ලියුවේ wp වල සේරම අඩුපාඩු වලට හොද විසදුමක් මට ලියන්න පුළුවන් උනා :D

    ඔෆිස් එකේ බං ඉන්නේ.. ඒකෙන් පොඩ්ඩක් පරක්කු උනා..:baffled:

    ඒ ඇප් එකෙත් බැක්ග්‍රවුන්ඩ් එකට අපි කැමති මෙව්ව එකක් දා ගන්න පුලුවන් ටූල්ස් වලට ගියාම.. :love:

    මමනම් මෙන්න මේ ගානට තමයි එජස් කර ගත්තේ.. සමහර සින්දු අනුව සහ, එක එකාගේ කන්වල ස්වභාවය අනුව සහ තම තමන්ගේ රසාඥතාව අනුව මේක වෙනස් වෙන්න පුලුවන්..:P

    [/SIZE]

    Binaural එකේ කියන J.Meier ඔප්ෂන් එක ටිකක් කනට මිහිරී වගේ දැනුනා.. ඒත් එක එකාගෙ කන්වල කලාඳුරු අනුව එහෙම ඒකත් වෙනස් වෙන්න ඉඩ තියෙනවා..:lol:

    ඔය ටික තමයි බං දැනට කොර ගත්තේ..:)
    මොනව උනත් කාලයක් හොය හොය හිටියෙත් ඔහොම එකක් තමා.. දැන් ඉතින් හිමීට ප්ලේ ලිස්ට් එකක් එහෙම හදාගන්න ඕනේ..

    ආයි සැරයක් ස්තූතියි හොය හොය කියල දුන්නට..:yes:

    අදත් වැඩද බන් :rolleyes:

    එල එල බන් ලොකු උදව්වක් මේක දාපු එක මට දැන් නිදහසේ හදා ගන්න ඕනේ බලලා :D