windows phone එකක් ගැන කතාවක් - 2016 rise of modern WP

jamiezue

Well-known member
  • Jul 28, 2008
    12,004
    1
    8,847
    113
    -~උලක් උඩ-~
    සොරි මචන් එන්න ටිකක් පරක්කු වුනාට, ත්‍රෙඩ් එක හොඳට හදලා තියනවා. වින්ඩොව්ස් පෝන් එකක් නෙවෙයි මට නම් තියෙන්නේ. තෑග්ගක් විදිහට ලැබුනු සැම්සුන්ග් එකක්. නමුත් මමත් වින්ඩොව්ස් වල ෆෑන් කෙනෙක් තමා. වින්ඩොව්ස් පෝන් තියන, ගන්න බලාපොරොත්තු වන අයට වටිනවා කියලා හිතනවා මේ ත්‍රෙඩ් එක:cool::cool::cool::cool::cool:
    11.gif
    11.gif
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,696
    10,778
    113
    Sherwood වගේ තැනක
    එළකිරි .. බම්ප් ..
    මම නං ඔය windows , android වලි වලට නෑ ..
    අවශ්‍යතාවයට ගැලපෙන/ගන්න පුළුවන් මිලකටද තියෙන එක පාවිච්චි කරනවා ..
    TFS !
     
    mottaya

    Well-known member
  • Sep 3, 2008
    17,626
    378
    83
    ඇයි එන්නද?
    පට්ට.. දැන් ඇන්ඩ්‍රොයිඩ් ගන්න අදහසක් ඇත්තෙම නෑ...
    ලන්කාවෙ අපිටනම් වින්ඩෝස් තමා... :)
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    සොරි මචන් එන්න ටිකක් පරක්කු වුනාට, ත්‍රෙඩ් එක හොඳට හදලා තියනවා. වින්ඩොව්ස් පෝන් එකක් නෙවෙයි මට නම් තියෙන්නේ. තෑග්ගක් විදිහට ලැබුනු සැම්සුන්ග් එකක්. නමුත් මමත් වින්ඩොව්ස් වල ෆෑන් කෙනෙක් තමා. වින්ඩොව්ස් පෝන් තියන, ගන්න බලාපොරොත්තු වන අයට වටිනවා කියලා හිතනවා මේ ත්‍රෙඩ් එක:cool::cool::cool::cool::cool:
    11.gif
    11.gif

    අනිවාර්යෙන් සහෝ කලාකාමී හිත් තියන ගොඩක් අයට වින්ඩෝස් ෆෝන් ගැලපෙනවා අමුතුම හැඩතලයක් තියෙන්නේ සමහරක් ap වල අරන් බලන්න සහෝ දවසක අතාරින්නෙ නම් නැති වෙයි ආයේ :D

    එළකිරි .. බම්ප් ..
    මම නං ඔය windows , android වලි වලට නෑ ..
    අවශ්‍යතාවයට ගැලපෙන/ගන්න පුළුවන් මිලකටද තියෙන එක පාවිච්චි කරනවා ..
    TFS !

    අවස්තාවයට ගැලපෙන මිලෙන් අඩු කල්පැවැත්ම ඒ කියන්නේ අවු ගානකින් උනත් අප්ඩේට් එන්නේ අනිවා වින්ඩෝස් තමයි ලොකු පොඩි කොයි ෆෝන් එකටත් අප්ඩේට් ලැබෙනවා අනිවාර්යෙන් :D
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    පට්ට.. දැන් ඇන්ඩ්‍රොයිඩ් ගන්න අදහසක් ඇත්තෙම නෑ...
    ලන්කාවෙ අපිටනම් වින්ඩෝස් තමා... :)

    මිල අදික දුරකත වලට එක ලෙසකට සැලකීම / ෆෝන් ගත්තු මනුස්සයාට අවු ගානකට පස්සේ නොසැලකීම තමයි ගොඩක් දුරට අඩු මිලැති අන්ද්රොයිඩ් දුරකත වල අන්තිමට සිද්ද වෙන කතාව

    අපිට වාගේ ගොඩක් දුරට සුදුදුයි මේ වින්ඩෝස් දුරකථන :yes:

    mottaya

    Well-known member
  • Sep 3, 2008
    17,626
    378
    83
    ඇයි එන්නද?
    සොහොන;20082080 said:
    මිල අදික දුරකත වලට එක ලෙසකට සැලකීම / ෆෝන් ගත්තු මනුස්සයාට අවු ගානකට පස්සේ නොසැලකීම තමයි ගොඩක් දුරට අඩු මිලැති අන්ද්රොයිඩ් දුරකත වල අන්තිමට සිද්ද වෙන කතාව

    අපිට වාගේ ගොඩක් දුරට සුදුදුයි මේ වින්ඩෝස් දුරකථන :yes:

    ඔව් බන්.. 535/540 එකක් ගත්තම සාමාන්‍යයෙන් වැඩ කරගන්න ඕනවටත් වඩා ඇති.. :yes:
     
    Kasippu Sira

    Well-known member
  • Dec 1, 2015
    12,824
    1,809
    113
    අම්මගෙ ඔඩොක්කේ
    සොහොන;20081827 said:

    උබ තමයි සහෝ මගේ ගුරා ඉතින් උබට මම හරිනම් රේප් දෙන්න ඕනේ මට ගොඩක් අවුල් ගිය ඒවා කියලා දුන්නාට :D

    :P:P:P:P:P
    පිස්සු හැදෙයි..
    වචනෙත් පට්ට හයියක් තව කෙනෙක්ට උදව්වක් කරන්න..
    කෑ පතේ රීලා යන උන් ඉන්න රටේ උඹ එල බුවෙක්..
    11.gif
    11.gif
    11.gif
    11.gif
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    ඔව් බන්.. 535/540 එකක් ගත්තම සාමාන්‍යයෙන් වැඩ කරගන්න ඕනවටත් වඩා ඇති.. :yes:

    අනිවා සහෝ හැම wp එකකම මොන දේ අඩු උනත් බැටරිය නම් ආයේ කතා 2 නැ උදේට ගමේ ඉදන් ඔෆිස් යන ගෙනෙක්ට ඒ වාගේම නිතරම ව්‍යාපාර කරන අයට ගොඩක්ම ගැලපෙනවා අනික් පැත්තට මොකද කොච්චර නෙට් ගියත් එහෙම නැත්තම් නිකන් ෆෝන් එක on එක තියලා කෑම කන වෙලාවේදී ඔෆිස් එකේ බලන්නත් කියාපු බාන්ඩයක්

    ලොකුම හිසරදරය චාජින් කියන දේ වින්ඩෝස් බහුතරයකට එන්නේ නැති ප්‍රශ්නයක් :D

    :P:P:P:P:P
    පිස්සු හැදෙයි..
    වචනෙත් පට්ට හයියක් තව කෙනෙක්ට උදව්වක් කරන්න..
    කෑ පතේ රීලා යන උන් ඉන්න රටේ උඹ එල බුවෙක්..
    11.gif
    11.gif
    11.gif
    11.gif

    11.gif

    අනිවා සහෝ උදව්වක් දුන්නොත් මටනම් සහෝ එක කියන්න ලජ්ජා නැ :D
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,725
    1
    15,127
    113
    මචන්ලා මේ phone එක හොදයිද ?
    http://www.gsmarena.com/microsoft_lumia_430_dual_sim-7127.php

    මං windows phones පාවිච්චි කරල නැ
    පොඩි phone එකක් ඕන මෙන්න මේ හේතු ටිකට

    http://www.elakiri.com/forum/showthread.php?t=1739139

    ඕකෙ දැන් ගාන කීයක් විතර වෙයිද, මේවට whatsapp, fb, instagram, evernote app තියෙනවද මචන් :)

    Google contacts/gmail/evernote real time sync වෙනවද මචන් මේවයේ ?
     
    Last edited:

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    මචන්ලා මේ phone එක හොදයිද ?
    http://www.gsmarena.com/microsoft_lumia_430_dual_sim-7127.php

    මං windows phones පාවිච්චි කරල නැ
    පොඩි phone එකක් ඕන මෙන්න මේ හේතු ටිකට

    http://www.elakiri.com/forum/showthread.php?t=1739139

    ඕකෙ දැන් ගාන කීයක් විතර වෙයිද, මේවට whatsapp, fb, instagram app තියෙනවද මචන් :)

    :D පළමු වෙනි පිටුවේ මම ලස්සනට ලියලා තියනවා ඒ වගේම පෙන්නලා තියනවා සහෝ බලන්න එක මිනිත්තුවක් වැය කරලා පාඩුවක් නම් වෙන්නේ නැ :D
     
    mama malberry wemi

    Well-known member
  • Aug 22, 2015
    2,805
    232
    63
    FREEZE! I'm Ma Berry - put your hands in the air,
    gimme all your money.......ඩිං ඩිං ඩිං ඩිං

    මට පුලුවන් උබල ඔය ෆෝන් එක වට්ටගත්තම.
    වතුරෙ දාගත්තම..
    බකිසිකලේ උඩ සාකුවෙ දාගෙන වැස්සට නවත්වන්න තැනක් හොය හොය යනකොට තෙමාගෙන වැඩ නොකරනකොට ඒම හදල දෙන්න..
    කෑලි ගානට නම් ඒමයි සැට් ගානට නම් ඒමයි..
    ඒ කිව්වේ ටච් එක විතරක් හරි ෆුල් සෙට් එකම හරි....
    මම උබලට අඩුවට තමා දෙන්නේ.....
    මෙයට මාබ්‍රි..... හරිය
     
    great ace

    Well-known member
  • May 1, 2010
    3,419
    992
    113
    hikkaduwa
    635 1GB එක වෙන්න ඕන හැබයි :yes:

    ඔව් මචන් 1GB එක තමයි,,ඒකට මම් දන්න විදියට win 10 එන්නෙ නෑ,,මම් Developer update එක දාල කෙලවෙලා ඉන්නෙ,,මහ පිස්සුවක් ඒක,අපරාදෙ 8.1 තිබ්බනම් ඉවරයි :sorry::sorry: Win 10 update එක එන්නෙ නැතුව කෙලින්ම වෙනම දාන්න බැරිද බන් :sorry::sorry:
     
    Kasippu Sira

    Well-known member
  • Dec 1, 2015
    12,824
    1,809
    113
    අම්මගෙ ඔඩොක්කේ
    මචන්ලා මේ phone එක හොදයිද ?
    http://www.gsmarena.com/microsoft_lumia_430_dual_sim-7127.php

    මං windows phones පාවිච්චි කරල නැ
    පොඩි phone එකක් ඕන මෙන්න මේ හේතු ටිකට

    http://www.elakiri.com/forum/showthread.php?t=1739139

    ඕකෙ දැන් ගාන කීයක් විතර වෙයිද, මේවට whatsapp, fb, instagram, evernote app තියෙනවද මචන් :)

    Google contacts/gmail/evernote real time sync වෙනවද මචන් මේවයේ ?

    ෆෝන් එක අවුලක් නෑ මචන්.
    උඹ කිවුව app ටික තියෙනවා.
    Google contacts සින්ක් කරන්නත් පුළුවන් මචන්.
    :D:D:D:D
     
    Kasippu Sira

    Well-known member
  • Dec 1, 2015
    12,824
    1,809
    113
    අම්මගෙ ඔඩොක්කේ
    ඔව් මචන් 1GB එක තමයි,,ඒකට මම් දන්න විදියට win 10 එන්නෙ නෑ,,මම් Developer update එක දාල කෙලවෙලා ඉන්නෙ,,මහ පිස්සුවක් ඒක,අපරාදෙ 8.1 තිබ්බනම් ඉවරයි :sorry::sorry: Win 10 update එක එන්නෙ නැතුව කෙලින්ම වෙනම දාන්න බැරිද බන් :sorry::sorry:

    කෙලින්ම වෙන වෙනම දානවා කියන්නේ මොකද්ද මචෝ..
    :confused::confused::confused::confused:
    උඹේ බිල්ඩ් එක මොකද්ද බලලා කියහන්කෝ
    Settings -> System -> About -> More Info
    කියන එකට ගියාම බලාගන්න පුළුවන්..
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    ඔව් මචන් 1GB එක තමයි,,ඒකට මම් දන්න විදියට win 10 එන්නෙ නෑ,,මම් Developer update එක දාල කෙලවෙලා ඉන්නෙ,,මහ පිස්සුවක් ඒක,අපරාදෙ 8.1 තිබ්බනම් ඉවරයි :sorry::sorry: Win 10 update එක එන්නෙ නැතුව කෙලින්ම වෙනම දාන්න බැරිද බන් :sorry::sorry:

    ඉන්සයිඩර් ඇප් එකෙන් ඉන්සයිඩර් රිලීස් ප්‍රීවීව් එක දීලා ෆෝන් එක අප්ඩේට් කරපන්.
     
    Wild-EYE

    Well-known member
  • May 19, 2012
    14,280
    3,941
    113
    Ḏøẘᾔ ϟøüтℌ, ϟяḯ ℒαηкα
    ඔව් මචන් 1GB එක තමයි,,ඒකට මම් දන්න විදියට win 10 එන්නෙ නෑ,,මම් Developer update එක දාල කෙලවෙලා ඉන්නෙ,,මහ පිස්සුවක් ඒක,අපරාදෙ 8.1 තිබ්බනම් ඉවරයි :sorry::sorry: Win 10 update එක එන්නෙ නැතුව කෙලින්ම වෙනම දාන්න බැරිද බන් :sorry::sorry:

    635 1GB එකට Officially Windows 10 Release කරලා තියෙන්නේ මචං

    https://www.microsoft.com/en-us/windows/windows-10-mobile-upgrade

    Upgrade Advisor app එක Use කලානම වැඩේ ගොඩ