J1 එක 13500 වෙනවා. මන් ගත්තේ 13000ට with company warranty.
http://www.ideabeam.com/mobile/brand/samsung/
J2 එක ඩුවල් සිම් නෙහ්? එක තියාගෙන ඊටත් අඩු spec එකක ෆොන් එකක් හොයන්නේ ඇයි?
නැ බන්
J2 එකට මගේ main number එක දාගෙන තියෙන්නේ. මං මේක dual sim දාගන්න කැමති නැ බන් මම J2 එකේ 3G හෙම යන්නෙත් නැ එච්චර net යන්න ඕන කමක් නැ .. මම 2G mode එකේ ඉන්නේ. Fb lite /whatsapp ඉතින් 2G වලින් යන්න පුලුවන් නේ. සාමාන්‍ය විදියට මේක පාවිච්චි කරලා ගෙදරත් wifi/ office wifi ඉදලා sms / call අරන් දවස් 3 - 4 ක් මට මේක අදින්න පුලුවන්. phone වලින් ගේම් ගහන්න වෙලාවක් නැ බන් 
ලගදි ඉතින් හොද කම්පැනි එකක ජොබක් ලැබුනා බන් ඒකෙත් sim එකක් ලැබෙයි හෙට අනිද්දා. ඒක දාගන්න තමයි මේ phone එකක් හොයන්නේ. ඒකෙන් නම් ගොඩක් කෝල් ගන්න වෙනවා.
Last edited:
Android එකක් අරන් ටික දවසක් යද්දී Lag, Stuck වෙනකොට කොහොමද ආතල් එක