වස විස නැති සහල් ආහාරයට ගෙන සුවපත් වෙමු

geethsha

Active member
  • Jan 12, 2011
    265
    37
    28

    it's a trick multinational companies those who poison our nation and make profit by selling their drugs. this above place in malabe has a solution for the problem. it is not funny any more . all we must act so soon

    yep machan. thanx your comment. plz tell to all the truth. we can save our motherland..
     

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,167
    113
    Homagama
    සුද්දා ගියේ නිකං නෙවෙයි.. කළු සුද්දන්වත් ඇති කරලා. ඒ කළු සුද්දන්ගේ බ්‍රේන් වොශ් කරල නැගිට ගන්න බැරි විදිහට කොන්දත් කඩල, නැගිටින්න හදන්න හදන එකාගේ කකුලෙන් අදින්න මානසිකත්වය ගොඩ නගලයි ගියේ. ඒ නිසා අපි තාමත් ආකල්පමය වහල්ලු වෙලා. උන් උන්ගේ නිශ්පාදන අපිට විකුන ගන්නවා. මේ පාර මිස් උනොත් ආයි ඔළුව උස්සනවා බොරු. :(:(

    They will never listen to you.... cus every news paper , every add , everywhere in internet and all other media is talking about this poison and ppl dont know they poison. they put cream on the top of this poison and people only show the cream
     

    Shamil Max

    Well-known member
  • May 18, 2008
    7,379
    2,206
    113
    Boralesgamuwa
    a7c882a3da406400560764ce36be0ce1.png
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,583
    40,121
    113
    They will never listen to you.... cus every news paper , every add , everywhere in internet and all other media is talking about this poison and ppl dont know they poison. they put cream on the top of this poison and people only show the cream

    :(:(
     
    • Like
    Reactions: geethsha

    geethsha

    Active member
  • Jan 12, 2011
    265
    37
    28
    Apith genava "Madathawalu" and "Ranthembili" 1KG packet eka 240Rs.. maara rasai. 1cup kaddi bada pirenava.. Sambodhi viharaye tiyena deshiya wasa wisha nathi store eke thamai qulityma haal tiyenne.

    මචන් උබ කියලා තියන කොලිටි එකට නම් මම එකග වෙන්නේ නෑ. අනික හෙළසුවයෙන් හැම හාල් වර්ගයක්ම 165ට ගන්න පුළුවන්. හෙළසුවය කියන්නේ ලාභ ඉපීමේ ව්‍යාපාරික අදහසක් තියන සංවිධානයක් නෙමේ. මේ රට ප්‍රාණඝාතයෙන් වසවිසෙන් ගලව ගන්න, නැවතත් ස්වයන්පෝෂිත කරන්න අපේ ගොවියන් දෙපයින් නගා හිටුවන්න, රට වෙනුවෙන් කරන වැඩ ගොඩක එක වැඩක් විතරයි මේක.

    පහත ස්ථානවල දී "හෙළ සහල්" සහ "ඖෂධීය කැඳ වට්ටෝරුව" මිලදී ගත හැකිය.
    (වෙනත් ස්ථානවල විකිණීමට ඇති සහල් සහ කැඳවල සුරක්ෂිතභාවය හා ඖෂධීය ගුණය පිලිබඳව “හෙළ සුවය” වග කියනු නොලැබේ)
    "හෙළ සුවයෙන් පිදෙන ඖෂධීය කැඳ වට්ටෝරුවට" සමානකමින් යුත් කැඳ වර්ග දැනට වෙළඳ පොලේ දක්නට ඇති බැවින් ඔබ කැඳ මිලදී ගැනීමේදී හෙළ සුවය ලාංඡනය ඇත්දැයි බලා මිල දී ගන්න.
    හෙළ සුවය විසින් පවත්වන ආධ්‍යාත්මික වැඩසටහන්, දැනුවත් කිරීමේ වැඩසටහන් කිසිවක් පොහොය දිනයන්හි නොපැවැත්වෙන බව කරුණාවෙන් සලකන්න. මාලබේ පිට්ටුගල ආධ්‍යාත්මික වැඩසටහන පමණක් එදිනට පැවැත්වේ


    කොළඹ
    මාලබේ - කහන්තොට පාර 0112412943
    මාලබේ - හයිලන්ඩ් මිලක් ෂොප් 0112560100
    මාලබේ - හෙල්දි ෆුඩ්, 338/අ/3, කඩුවෙල පාර - 0719888809
    කඩුවෙල බෝමිරිය - ඔමාකා සුපර්
    0115674195
    අතුරුගිරිය - කලෙක්ෂන් සුපර්
    හබරකඩ - ටී ඇන්ඩ් ටී එන්ටප්‍රයිසස් 0112893915
    හබරකඩ - වානගුරු ආයුර්වේද 0114551066
    හබරකඩ - සරණ සිංහල බෙහෙත් වෙළඳ සැල
    බත්තරමුල්ල - එකෝ හවුස් 0773168996
    බත්තරමුල්ල පැලවත්ත - උදම් සා කිරි හල 0773410815
    පිටකෝට්ටේ බංගලා හන්දිය - නිව් දසුන් එන්ටප්‍රයිසස්
    ජයවර්ධනපුර - ආයුරා දේශීය නිෂ්පාදන අලෙවි සැල 0775495787
    මහරගම - ඔරලෝසු කණුව ඉදිරිපිට - සෝම සිංහල බෙහෙත් වෙළඳ සැල
    මහරගම - පිළිකා රෝහල් ප්‍රධාන ගේට්ටුව අසල ඕ මෙඩි ෆාමසි
    මහරගම වත්තේගෙදර - සොෆ්ට්ලන්ඩ් පී සී (පුද්) සමාගම 0114319577
    විද්‍යාල හංදිය - සෙන්ලැක් බැටරි 0715244476
    පන්නිපිටිය - ගගන ෆාමසි 0114019677
    කොට්ටාව - වික්‍රම බෙහෙත් ශාලාව 0711885600
    මත්තේගොඩ - කූල් ස්පොට් 0710554515
    පිළියන්දල නගර සභාව ඉදිරිපිට - රජරට කුරක්කන් සෙන්ටර් 0786327435
    පිළියන්දල පැලවත්ත - චන්ද්‍රරත්න ස්ටෝර්ස්, 160/A, මහවත්ත පාර
    සිද්දමුල්ල - හෝම් නීඩ්ස් 0117921743
    හොරණ කහතුඩුව - සුනිල් මහතා 0718239066
    කොළඹ - රාජකීය විද්‍යාලය පොත් හල
    කොළඹ - විශාකා විද්‍යාලය පොත් හල
    කොළඹ - දේවි බාලිකා විද්‍යාලය පොත් හල
    කොළඹ - ගුවන් විදුලි සංස්ථාව
    කොළඹ - දේශීය අදායම් දෙපාර්තමේන්තුව සුභසාධක වෙළඳ සැල
    කොළඹ - මහජන බැංකුව සුභසාධක වෙළඳ සැල (රීගල් සිනමා ශාලාව ඉදිරිපිට)
    කොළඹ - ආගමන විගමන දෙපාර්තමේන්තුව ආපන ශාලාව
    ​​​කොළඹ - UCSC විශ්ව විද්‍යාලය ආපන ශාලාව
    කොළඹ - ජාතික රෝහල වෛද්‍ය ආපන ශාලාව-520
    බොරැල්ල - වෙස්ටර්න් ෆාමසි
    බොරැල්ල - LRH වෛද්‍ය ආපන ශාලාව
    ඇස්වාට්ටුව ඉදිරිපිට - කෙමිසීන් ෆාමසි
    සිනමන් ග්‍රෑන්ඩ්ස් - අමරනාත් මහතා 0773995326
    තුම්මුල්ල - විශේෂ කාර්ය බලකාය සුභසාධක වෙළඳ සැල
    නාරාහේන්පිට - හමුදා රෝහල ආපන ශාලාව
    නාරාහේන්පිට - හේවාවසම් ෆාමසි
    0112586824
    නාරාහේන්පිට - දක්ෂිණ ට්‍රේඩ් සෙන්ටර් - ආර්ථික මධ්‍යස්ථානය
    නුගේගොඩ - සෑම්ස් ෆාමසි 0112852204
    නුගේගොඩ නවල පාර - සිරිපුර ට්‍රේඩින්
    කළුබෝවිල ඇන්ඩර්සන් පාර - NLDB 0772055098
    දෙහිවල කඩවත පාර - රෙවෙතා ප්‍රින්ටර්ස්
    රත්මලාන බේකරිය හංදිය - පෙරේරා සුපර්
    රත්මලාන - SLT ටෙලි ෂොප් ආපන ශාලාව
    මොරටුව - ආරිය ස්පයිස් 0777434236
    මොරටුව - SRS සිල්වා 0112657320
    පානදුර - සනත් මහතා 0778953744
    පානදුර - තුෂාර මහතා 0755477227
    හංවැල්ල - තිලංක දේශීය ආහාර - 0716152868




    ගාල්ල
    කරාපිටිය - වෛද්‍ය හිමාලි , ආයුර්වේද ඔසුසල 0713764626
    කරාපිටිය - සෙනිත් ෆාමසි (රාජ්‍ය ඔසුසල අසළ) 0912233738
    මාගාල්ල - මිලකි වේ 0772613888
    මාගාල්ල - ගම්පහ බෙහෙත් ශාලාව 0714260158
    ගාල්ල - නියෝ ෆාමසි 0718055215
    ගාල්ල - කීල්ස් ෆාමසි (සදර්න් කෙමිස්ට්)
    ලබුදූව - කෘෂිකර්ම දෙපාර්තමේන්තුව
    ගිංතොට - 25/3, දෙල්ගහවත්ත, පියදිගම 0772757700
    පෝද්දල අඳුරත්විල - ඔසුල ආයුර්වේද බෙහෙත් ශාලාව 0772757700
    රත්ගම - වෛද්‍ය ෂෙහානි විමලසූරිය, ආයුර්වේද බෙහෙත් ශාලාව 0718235066

    ඇල්පිටිය - හංසගිරි ඖෂධාලය
    කුරුඳුගහහැතැක්ම - තලාව පාර, ගම්පහ බෙහෙත් ශාලාව
    කුරුඳුගහහැතැක්ම - ජීවක ඔසුසල
    කුරුඳුගහහැතැක්ම - කුරුඳුගහ මෙඩිකල්

    කුරුඳුගහහැතැක්ම - අරුණාලෝක ෆාමසි
    කරන්දෙණිය - සිංහ ඔසුසල 0774629504
    අම්බලන්ගොඩ - මෙඩි ලැබ් 0716508950
    අම්බලන්ගොඩ - සම්පත් ෆාමසි 0912256631
    වතුගෙදර සීනිගොඩ හංදිය - පොලොන්නරුව හාල් කඩේ 0777185197
    බටපොල - ගම්පහ බෙහෙත් ශාලාව, HL අරෝෂා නිලන්ති - 0710565000






    මාතර
    මාතර - සවුත්ලන්ඩ් බයෝජෙනික්ස් ෆාමසි (මහරෝහල ගඟපස
    ගේට්ටුව අසල) 0412237707
    කොටුවේගොඩ - තිමති බයෝ ෆුඩ් මාකට් 0718463688
    මාතර - සහන ඔසු පියස (මාතර බෝධිය පිටුපස)
    මාතර - මයුර සුපර්මාකට්
    කොටුවේගොඩ - කරුණාසේන මෙඩිකල්
    කොටුවේගොඩ - MPS බෙහෙත් සමාගම
    මාතර දුම්රියපොළ පාර - ස්වස්තික මෙඩිකල්
    මාතර හක්මන පාර - විජේවික්‍රම ස්ටෝර්ස්
    මාතර - නීරෝගී ලංකා (නූපේ දුම්රිය හරස් මග අසල) 0773447472​
    අකුරැස්ස - වෛද්‍ය බුලේගොඩ මහතා 0777537289
    අකුරැස්ස - චමිල මහතා 0718050892
    ගොඩගම ෆාමසි 0714469547
    ඇලවේල්ල පාර - වෛද්‍ය සංචින්තා මහත්මිය 0718062173
    ඇලවේල්ල පාර - වෛද්‍ය ලක්ෂ්මි මහත්මිය 0718035771
    වෙලේගොඩ - වෙල්ලස්සේ හාල් කඩේ 0716666733
    ඉසදීන් නගරය - නයනා මහත්මිය 0765296111
    පල්ලිමුල්ල - KB අලුත්පිටිය 0715736090
    තෙලිජ්ජවිල - ඔවෙල්කෝ සුපර් සෙන්ටර්
    දෙවිනුවර - අබේසුන්දර ඔසු සල




    ගම්පහ
    කිරිබත්ගොඩ - විහාර මහා දේවී බාලිකා විද්‍යාලය පෝෂණ හල
    කිරිබත්ගොඩ හුණුපිටිය පාර - චිලීස්
    කිරිබත්ගොඩ - අනෝමා මහත්මිය 0711713700
    කිරිබත්ගොඩ - නිව් රම්‍යසිරි ස්ටෝර්ස් (YMBA අසල)
    කිරිබත්ගොඩ - බියගම ඔයිල් මිල්ස් (පොලිසිය ඉදිරිපිට) 0777519611
    කිරිබත්ගොඩ තැඹිලිගස්මුල්ල - ජීව ඔසු පැන්
    කිරිබත්ගොඩ හුණුපිටිය - පොලොන්නරුව හාල් කඩේ
    මහර - විජේවර්ධන බේකරි​මහර - ලකී දේශීය නිෂ්පාදන 0712421724
    මාකොළ - ගුණසිරි ස්ටෝර්ස් 0713514106, 0718730420
    මාකොළ - විජේවර්ධන බේකරිය
    මාකොළ උතුර - යහම්පත් 0717612134
    මාකොළ ගල්වල හන්දිය - ආසිරි ෆාමසි
    මාකොළ - MERKS හයිලන්ඩ්
    මාකොළ - වෛද්‍ය උත්පලා මිය 0718293369
    කැලණිය කැලණිමුල්ල - මෙත් ග්‍රොසරි
    කැලණිය තොරණ හන්දිය - දේව ෆාමසි
    කැළණිය - සඳ කිරණ වෙළඳ සැල 0112926138
    කැලණිය - කොඩිතුවක්කු ට්‍රේඩර්ස් 0112915393
    කඩවත - ජයකොඩි ට්‍රේඩ් සෙන්ටර් (ගනේමුල්ල පාර ඉදිරිපිට)
    කඩවත රන්මුතුගල - විජේවර්ධන බේකරිය
    කඩවත රන්මුතුගල - DS මායාදුන්න සහ පුත්‍රයෝ 0775569373
    කඩවත කිරිල්ලවල - රජරට සහල් 0727600076
    කඩවත - සාලින්ද සුපර්
    ගනේමුල්ල වැලිපිල්ලෑව - බණ්ඩාර ස්ටෝර්ස් 0716206715
    ගනේමුල්ල - සාලින්ද සුපර්
    ගනේමුල්ල - තුනපහ කඩේ 0771221222
    ගනේමුල්ල - නිලන්ති කුමාරි 0717391997
    එඬේරමුල්ල - විජේවර්ධන බේකරිය
    එඬේරමුල්ල - පසිඳු ස්ටෝර්ස් 0726300217
    හැඳල කෙරවලපිටිය - ජූඩ් ස්ටෝර්ස් 0722061820
    වැලිසර - ලය රෝහල 0714500607
    වැලිසර - ආර්ථික මධ්‍යස්ථානය - DSK එන්ටප්‍රයිසස් 0715321091
    කඳාන - මාලේවන සිංහල බෙහෙත් වෙළඳ සැල
    රද්දොළුගම - රවින්ද්‍ර ස්ටෝර්ස්
    රද්දොළුගම - රුහුණු සුපර් - 0114983900


    රාගම - තිලක ඖෂධ වෙළඳ සැල (ගුවන් පාලම අසල)
    රාගම නාරංගොඩපාළුව - රන්කෙත් පැල තවාන 0717082268
    මිනුවන්ගොඩ - සෙන්ට්‍රල් ෆාමසි 0715874586
    මිනුවන්ගොඩ - ඩිවයින් ෆාමසි
    ජා ඇල - සුජීවා ඔසු සල 0112230303
    ජා ඇල - තිලාන් මහතා 0714804741
    සීදුව අම්බලම්මුල්ල - මීධා ස්ටෝර්ස් 0724070280
    මීගමුව - සදාසරණ සහල් සල - දෙවන කුරණ
    මීගමුව නගරය - දොන් අදිකාරී සහ පුත්‍රයෝ 0718007226

    යක්කල ඉඳිගොල්ල - වීරසිරි සුපර් 0779550089
    යක්කල - හෝලි ක්‍රොස් විදුහල අසල 0784632473
    යක්කල - ඉෂාරා ෆාමසි
    යක්කල - වීරසිරි බේකරිය
    කිරිඳිවැල - තිලක සුපර්
    ගමපහ - මහ රෝහල - හයිලන්ඩ් කිරිහල
    ගම්පහ - මහ රෝහල - ශිරෝමි මහත්මිය 0770353208
    ගම්පහ බණ්ඩාරවත්ත - රජරට සහල් සැල
    ගම්පහ - රන්පත් ලංකා
    ගම්පහ - පබාවී ස්ටෝර්ස්
    ගම්පහ - ජා ඇල පාර, ULNS ඩිස්ට්‍රිබියුටර්ස් - 0772750618

    බැලුම්මහර - ඉඳුවර ලංකා 0718131020
    වැලිවේරිය - මනෝරංජන මහතා 0719482510
    උඩුපිල - ඔසෙත් ෆාමසි
    දොම්පේ - දේගවත්තේ මං සන්ධිය අසල 0714053386
    දොම්පේ - ආසිරි මෙඩිකල්ස්
    දොම්පේ - සිත්මා ස්ටෝර්ස්
    කලගෙඩිහේන - වික්‍රම සුපර්
    කලගෙඩිහේන - වෛද්‍ය නවරත්න මහතා 0773210662
    තිහාරිය - මලිත ෆාමසි 0332296262
    නිට්ටඹුව - වික්‍රම සුපර්
    නිට්ටඹුව වතුපිටිවල - සහන ෆාමසි
    නිට්ටඹුව - කප්රුක මල්වත්ත, අභිෂේක් මංගල සේවා
    මීරිගම - නෝමන් මහතා 0772564890
    මීරිගම - තමාලි සුපර් 0332276268
    දෙල්ගොඩ - මෙලනි සපුමල්, 6005/8, දරණගම - 0112465776




    කළුතර
    කටුකුරුන්ද - 0718022882
    කළුතර - පොලිස් පුහුණු පාසල, සුභසාධක සංගමය වෙළඳසල
    කළුතර - විශිෂ්ඨ කාර්ය බලකාය පුහුණු පාසල, සුභසාධක සංගමය වෙළඳසල
    කළුතර සෙන්ට්‍රල් හන්දිය - සම්පත් ෆුඩ් සිටි
    කළුතර දොඩන්ගොඩ - සම්පත් ෆුඩ් සිටි
    වාද්දුව - සම්පත් ෆුඩ් සිටි
    මතුගම - සම්පත් ෆුඩ් සිටි
    අලුත්ගම කන්දේ විහාර පාර - චන්ද්‍රලතා මහත්මිය 0342275228
    අලුත්ගම - රාජපක්ෂ මෙඩිකල් 0345623600
    අලුත්ගම - දසනායක බෙහෙත් සාප්පුව - 0718601620

    අනුරාධපුර
    අනුරාධපුර - නව බස් නැවතුම් පොළ අසල - චින්තන හොටෙල් & බේකර්ස්
    තඹුත්තේගම - රාජාංගනය පාර රෙඩ් ලයන් සමූහ ව්‍යාපාරය 0727444414
    තඹුත්තේගම - සුපර් 2
    ශ්‍රාවස්තිපුර - ඔන් විල් කෝනර් සුපර් 0252053300
    ශ්‍රාවස්තිපුර නෙලුබැව හංදිය - සසිත ෆාමසි
    අනුරාධපුරය - ආලංකුලම ෆැමිලි සුපර් (බස් නැවතුම්පොළ/බැංකු පෙදෙස)
    අනුරාධපුරය - LBK ඖෂධාලය 0252220320
    අනුරාධපුරය - ලීලා ඔසු සල (HNB ඉදිරිපිට)
    තිරප්පනේ - මුතුකුමාරණ ෆුඩ් සිටි 0718336942
    ගල්නෑව මිදෙල්ලෑව - 0719628313
    ගල්ගමුව දුම්රියපොළ අසල - දයාන් සුපර් 0717515601
    තලාව - සිසිල ඔසු සල 0252276774
    මිහින්තලය - ප්‍රාදේශීය සභා ආපන ශාලාව 0776417957
    කහටගස්දිගිලිය - රුවිනි ෆර්නිචර් 0779348739
    අඹන්පොල - බණ්ඩාර ස්ටෝර්ස් (රෝහල ඉදිරිපිට)
    ගල්කුලම - නිර්මාණ එන්ටප්‍රයිසස් (රෝහල ඉදිරිපිට)
    මහනුවර
    ​කුණ්ඩසාලේ - අසේල
    0714429952
    අලිමුඩුක්කුව - ජයලංකා ආයුර්වේද 0777616271
    රජපිහිල්ල පාර - රජපිහිල්ල සුපර්
    කටුගස්තොට - ෆාම් ගේට් 0713720427
    ගැටඹේ - ගොවිජන සේවා මධ්‍යස්ථානය සුභසාධක වෙළඳ සැල
    කිරිබත්කුඹුර - සුවිත්‍රා සුපර් මාකට්
    මාවනැල්ල - පතිරගේ සුපර්
    ගම්පොල - T&R ඔසුහල 0812352452
    ගෙලිඔය - දසනායක සුපර්
    කෑගල්ල
    කෑගල්ල - අතුකෝරල සුපර්
    වරකාපොල - ලක්සිරි ආයුර්වේද බෙහෙත් වෙළඳසල (අඟුරුවැල්ල පාර අසල)
    කුරුණෑගල
    කුරුණෑගල බෞද්ධාලෝක මාවත - සිටි මෙඩිකල්ස්
    කුරුණෑගල - ශ්‍රී මුරුගන් සුපර් මාකට් 0372222888
    කුරුණෑගල - දේශීය ආහාර අලෙවිසැල 0713619617
    කුරුණෑගල - සමුද්‍රා සුපර් මාකට් 0711876108
    ගල්ගමුව - දයාන් සුපර් 0717515601
    මාස්පොත - පතිරණ සුපර් 0372236605
    වාරියපොළ - වාරියපොළ ඔසුහල 0372268431
    නිකවැරටිය - නිව් ජයවර්ධන ස්ටෝර්ස් 0772093668
    දඹදෙනිය - රෝහල ආපන ශාලාව 0710507817
    දඹදෙණිය 9 කණුව - ගාඩ්න් කැෆේ 0714933902
    නාරම්මල - නිරූපා කුළුබඩු (ලංකා බැංකුව ඉදිරිපිට)
    නාරම්මල කුරුණෑගල පාර - බටේපොල කූල් සපෝට්
    නාරම්මල දම්පැලැස්ස - දේශුභා 0777510660
    නාරම්මල - ගැමිපියස 0716499531
    දඹදෙණිය - තුන්හෙල රසහල 0767250594
    අලව්ව - සරණපාල මහතා 0716266249
    හම්බන්තොට
    හම්බන්තොට - මහ රෝහල 0711038048
    තිස්සමහාරාමය - ජයලත් මහතා 0711220997
    තිස්සමහාරාමය - චින්තන ෆාමසි
    බෙලිඅත්ත - බෙලිඅත්ත හාල් කඩේ 0777309648
    බෙලිඅත්ත - නෙප්චූන් ෆාමසි
    බෙලිඅත්ත - ආයුර්වේද රෝහල
    තංගල්ල - KH මාටින් 0777676397
    ඇඹිලිපිටිය - වෛද්‍ය සුදත් අලහකෝන් 0718035508
    ඇඹිලිපිටිය - ගාමා ෆුඩ්ස් 0724669115
    උඩවලව - දිගාසිරි බෙහෙත් වෙළඳසල
    සෙල්ල කතරගම - සංජීව හාල් මෝල 0472235402
    රත්නපුරය
    අවිස්සාවේල්ල කළුඅග්ගල - රුවන් මහතා 0718206025
    රත්නපුර - කවිතාස් වෙළඳසල (පොත්ගුල් විහාර පාර)
    කහවත්ත - රණවීර ෆැමිලි සුපර් 0454935070
    පල්ලෙබැද්ද - අයිලන්ඩ් මෙඩිකල් 0778459201
    ගොඩකවෙල - අයිලන්ඩ් මෙඩිකල් 0778459201
    පැල්මඩුල්ල - බුද්ධික සහ සහෝදරයෝ 0724356840
    පැල්මඩුල්ල - වැලිහිඳ බෙහෙත් ශාලාව 0710627181
    පුත්තලම
    වෙන්නප්පුව - St. ඈන්ස් සුපෙර් මාකට් 0312255443
    කොස්වත්ත - සඳමිණ මල්ටි ෂොප් 0778040194
    කොස්වත්ත - දර්ශන ෆාමසි 0714267871
    හලාවත - MOH 0322222278
    නාත්තණ්ඩිය - රමිර ස්ටෝර්ස් (වීදුරු කඩේ ) 0322253787
    මාරවිල - නිව් ලකී ට්‍රේඩර්ස් 0322254434
    හලාවත - ශාන්ත මේරි පාසල අසල වෛද්‍ය මධ්‍යස්ථානය 0718255145
    ආඬිගම - ජයමහ ස්ටෝර්ස් 0325675374
    ආනමඩුව - දෙහන්නෑගම ස්ටෝර්ස් 0322263201
    ආනමඩුව - සුනිල් ෆාමසි 0718087089
    ආනමඩුව - සිංහලේ ස්ටෝර්ස් 0725278633
    මහවැව - කෝප් සිටි
    මහවැව - MOH


    ​කිලිනොච්චිය
    ආරක්ෂක සේනා ඉංජිනේරැ කාර්යාලය

    ප්‍රාදේශීය ආරක්ෂක මධ්‍යස්ථානය
    යුධ කදවුර
    තිරැමුරැක්කණ්ඩි

    ආරක්ෂක සේනා ඉංජිනේරැ කාර්යාල පරිශ්‍රය තුල පිහිටා ඇති පොදු පහසුකම් කේන්ද්‍රයෙන් හෙල සුවය භාණ්ඩ මිලදී ගත හැක.

    අම්පාර
    දෙහිඅත්තකණ්ඩිය - ප්‍රාදේශීය ලේකම් කාර්යාලය සුභසාධක වෙළඳසල 0775314199
    මොනරාගල
    මොනරාගල - මහ රෝහල, සුභසාධක සංගමය
     
    Last edited:
    • Like
    Reactions: krizta

    krizta

    Well-known member
  • Nov 9, 2007
    17,906
    3,880
    113
    56
    400 : Bad Request
    මචන් උබ කියලා තියන කොලිටි එකට නම් මම එකග වෙන්නේ නෑ. අනික හෙළසුවයෙන් හැම හාල් වර්ගයක්ම 165ට ගන්න පුළුවන්. හෙළසුවය කියන්නේ ලාභ ඉපීමේ ව්‍යාපාරික අදහසක් තියන සංවිධානයක් නෙමේ. මේ රට ප්‍රාණඝාතයෙන් වසවිසෙන් ගලව ගන්න, නැවතත් ස්වයන්පෝෂිත කරන්න අපේ ගොවියන් දෙපයින් නගා හිටුවන්න, රට වෙනුවෙන් කරන වැඩ ගොඩක එක වැඩක් විතරයි මේක.

    පහත ස්ථානවල දී "හෙළ සහල්" සහ "ඖෂධීය කැඳ වට්ටෝරුව" මිලදී ගත හැකිය.
    (වෙනත් ස්ථානවල විකිණීමට ඇති සහල් සහ කැඳවල සුරක්ෂිතභාවය හා ඖෂධීය ගුණය පිලිබඳව “හෙළ සුවය” වග කියනු නොලැබේ)
    "හෙළ සුවයෙන් පිදෙන ඖෂධීය කැඳ වට්ටෝරුවට" සමානකමින් යුත් කැඳ වර්ග දැනට වෙළඳ පොලේ දක්නට ඇති බැවින් ඔබ කැඳ මිලදී ගැනීමේදී හෙළ සුවය ලාංඡනය ඇත්දැයි බලා මිල දී ගන්න.
    හෙළ සුවය විසින් පවත්වන ආධ්‍යාත්මික වැඩසටහන්, දැනුවත් කිරීමේ වැඩසටහන් කිසිවක් පොහොය දිනයන්හි නොපැවැත්වෙන බව කරුණාවෙන් සලකන්න. මාලබේ පිට්ටුගල ආධ්‍යාත්මික වැඩසටහන පමණක් එදිනට පැවැත්වේ


    කොළඹ
    මාලබේ - කහන්තොට පාර 0112412943
    මාලබේ - හයිලන්ඩ් මිලක් ෂොප් 0112560100
    මාලබේ - හෙල්දි ෆුඩ්, 338/අ/3, කඩුවෙල පාර - 0719888809
    කඩුවෙල බෝමිරිය - ඔමාකා සුපර්
    0115674195
    අතුරුගිරිය - කලෙක්ෂන් සුපර්
    හබරකඩ - ටී ඇන්ඩ් ටී එන්ටප්‍රයිසස් 0112893915
    හබරකඩ - වානගුරු ආයුර්වේද 0114551066
    හබරකඩ - සරණ සිංහල බෙහෙත් වෙළඳ සැල
    බත්තරමුල්ල - එකෝ හවුස් 0773168996
    බත්තරමුල්ල පැලවත්ත - උදම් සා කිරි හල 0773410815
    පිටකෝට්ටේ බංගලා හන්දිය - නිව් දසුන් එන්ටප්‍රයිසස්
    ජයවර්ධනපුර - ආයුරා දේශීය නිෂ්පාදන අලෙවි සැල 0775495787
    මහරගම - ඔරලෝසු කණුව ඉදිරිපිට - සෝම සිංහල බෙහෙත් වෙළඳ සැල
    මහරගම - පිළිකා රෝහල් ප්‍රධාන ගේට්ටුව අසල ඕ මෙඩි ෆාමසි
    මහරගම වත්තේගෙදර - සොෆ්ට්ලන්ඩ් පී සී (පුද්) සමාගම 0114319577
    විද්‍යාල හංදිය - සෙන්ලැක් බැටරි 0715244476
    පන්නිපිටිය - ගගන ෆාමසි 0114019677
    කොට්ටාව - වික්‍රම බෙහෙත් ශාලාව 0711885600

    මත්තේගොඩ - කූල් ස්පොට් 0710554515
    පිළියන්දල නගර සභාව ඉදිරිපිට - රජරට කුරක්කන් සෙන්ටර් 0786327435
    පිළියන්දල පැලවත්ත - චන්ද්‍රරත්න ස්ටෝර්ස්, 160/A, මහවත්ත පාර
    සිද්දමුල්ල - හෝම් නීඩ්ස් 0117921743
    හොරණ කහතුඩුව - සුනිල් මහතා 0718239066
    කොළඹ - රාජකීය විද්‍යාලය පොත් හල
    කොළඹ - විශාකා විද්‍යාලය පොත් හල
    කොළඹ - දේවි බාලිකා විද්‍යාලය පොත් හල
    කොළඹ - ගුවන් විදුලි සංස්ථාව
    කොළඹ - දේශීය අදායම් දෙපාර්තමේන්තුව සුභසාධක වෙළඳ සැල
    කොළඹ - මහජන බැංකුව සුභසාධක වෙළඳ සැල (රීගල් සිනමා ශාලාව ඉදිරිපිට)
    කොළඹ - ආගමන විගමන දෙපාර්තමේන්තුව ආපන ශාලාව
    ​​​කොළඹ - UCSC විශ්ව විද්‍යාලය ආපන ශාලාව
    කොළඹ - ජාතික රෝහල වෛද්‍ය ආපන ශාලාව-520
    බොරැල්ල - වෙස්ටර්න් ෆාමසි
    බොරැල්ල - LRH වෛද්‍ය ආපන ශාලාව
    ඇස්වාට්ටුව ඉදිරිපිට - කෙමිසීන් ෆාමසි
    සිනමන් ග්‍රෑන්ඩ්ස් - අමරනාත් මහතා 0773995326
    තුම්මුල්ල - විශේෂ කාර්ය බලකාය සුභසාධක වෙළඳ සැල
    නාරාහේන්පිට - හමුදා රෝහල ආපන ශාලාව
    නාරාහේන්පිට - හේවාවසම් ෆාමසි
    0112586824
    නාරාහේන්පිට - දක්ෂිණ ට්‍රේඩ් සෙන්ටර් - ආර්ථික මධ්‍යස්ථානය
    නුගේගොඩ - සෑම්ස් ෆාමසි 0112852204
    නුගේගොඩ නවල පාර - සිරිපුර ට්‍රේඩින්
    කළුබෝවිල ඇන්ඩර්සන් පාර - NLDB 0772055098
    දෙහිවල කඩවත පාර - රෙවෙතා ප්‍රින්ටර්ස්
    රත්මලාන බේකරිය හංදිය - පෙරේරා සුපර්
    රත්මලාන - SLT ටෙලි ෂොප් ආපන ශාලාව
    මොරටුව - ආරිය ස්පයිස් 0777434236
    මොරටුව - SRS සිල්වා 0112657320
    පානදුර - සනත් මහතා 0778953744
    පානදුර - තුෂාර මහතා 0755477227
    හංවැල්ල - තිලංක දේශීය ආහාර - 0716152868

    Watinava :love:
    Thanks machan. Mamam me deken aragannava Sunday indan. :yes:
     
    • Like
    Reactions: geethsha

    geethsha

    Active member
  • Jan 12, 2011
    265
    37
    28
    Watinava :love:
    Thanks machan. Mamam me deken aragannava Sunday indan. :yes:
    අර කැද වර්ග දවස ගානේ බොන තමරමට ඇගට හොදයි.. වර්ග 4ක් තියනව. මාරු කර කර බොන්න. තව ඉදිඅප්ප පිටි,රොටි පිටි, තොසේ පිටි වගේ දේවලුත් තියනවා. ඒවත් හදල තියෙන්නේ රසායනික බේත් පොහොර (වස විස) නැතුව වග කරපු අපේ පාරම්පරික සහල් වර්ග වලින්..
     

    ITapathaya

    Active member
  • Jul 12, 2011
    396
    25
    28
    38
    Nittambuwa
    oya haal walin hadapu Helasuwaya packet ape gedarath genath hadala kawa machan.... adoo ewa patta rasai machan... ubalath eka parak hari genalla hadala kaala balapanko
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    ඉස්සර කෑම බීවෙ ඔව මම එකගයි,ඇගට ගුනයි එකගයි, ඒත් අවුල තියෙන්නෙ ඔවගෙ අස්වැන්න නැතිකම,ඉස්සර හිටපු ජනගහනය වගේ නෙමේ දැන් හෙට ඊටත් වඩා.

    ඔවගෙ අස්වැන්න අඩු බූමිය නිසරු නිසා නෙමේ එවගෙ හැටි,ඔවගෙ ගහ ගොඩක් හැදෙනව අස්වැන්න අඩුයි, දෙමුහුන් වී වල ගහ හැදෙන් නැ වැඩි අස්වැන්නක් දෙනව. ඔකෙන් වෙන්නෙ මේකයි ලoකාවෙ තියෙන සහල් ස්වයපොශිත බව නැති වෙනව,ඉන්දියාවෙන් හාල් ගෙනල්ල කන්ඩ වෙනව, ඔන්න ඔකයි වෙන්නෙ. ලොකෙම දෙමුහුන් වගාව තොර ගනිද්දි අපි විතරක් ගල් යුගේට ගිහින් වැඩක් නැ කියලයි මගේ නම් වැටහීම.

    සාම්ප්‍රදායික ගොවිතැනේ අස්වැන්න අඩුවෙලා තියෙන්නේ අපේම වැරදි නිසා.ඉස්සර කුඹුර හාන්න ගත්තේ නගුල.නගුලෙන් හානකොට පොලව මතුපිට ඉඳලා අඟල් 6 විතර ගැඹුරට පොලව හෑරෙනවා.ටැක්ටරෙන් හානකොට අඟල් 9-12 ත් අතර ප්‍රමානයක් හෑරෙනවා.අපේ පස් වල පෝශන කොටස් තියෙන්නේ මතුපිට ඉඳලා අඟල් 6 ක් අතර ප්‍රමානයේ.නගුලෙන් හානකොට ඒ කොටස් මතුපිටට එනවා.ටැක්ටරෙන් හානකොට ඒ කොටස් තවත් යටට යනවා.හොඳම පෝශන කොටස් පස් යටට ගිහින් නිසරු පස උඩ එනවා.අනික නගුලෙන් හරකාව දාලා හානකොට ගොම සහ ගව මුත්‍රා පසට එකතු වෙනවා.ටැක්ටරෙන් ඒ මුකුත් නෑ.

    අඟල් 9-12ක් හානකොට පස් වල ඉන්න පනුවෝ මැරෙනවා.ඊට පස්සේ පෝර දානව.බෙහෙත් ගහනවා.ගොවිතැන ඉවරයි.

    නිවැරදි ක්‍රමයට කරනවනම් සාම්ප්‍රදායික ගොවිතැනේ හොඳ අස්වැන්නක් තියෙනවා.

    ඉස්සර තිබුනේ ස්වාභාව දර්මය එක්ක බැඳිච්ච ගොවිතැනක්.අද ඒක නැතිවෙලා.ප්‍රශ්න ගොඩකට රට ඇදවැටිලා
     
    Last edited:
    • Like
    Reactions: geethsha

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    මචන් උබ කියලා තියන කොලිටි එකට නම් මම එකග වෙන්නේ නෑ. අනික හෙළසුවයෙන් හැම හාල් වර්ගයක්ම 165ට ගන්න පුළුවන්. හෙළසුවය කියන්නේ ලාභ ඉපීමේ ව්‍යාපාරික අදහසක් තියන සංවිධානයක් නෙමේ. මේ රට ප්‍රාණඝාතයෙන් වසවිසෙන් ගලව ගන්න, නැවතත් ස්වයන්පෝෂිත කරන්න අපේ ගොවියන් දෙපයින් නගා හිටුවන්න, රට වෙනුවෙන් කරන වැඩ ගොඩක එක වැඩක් විතරයි මේක.
    .............
    .............
    .............
    මොනරාගල - මහ රෝහල, සුභසාධක සංගමය[/LEFT]


    ස්තූතී මචං. බදුල්ල පැත්තේ ගන්න තැනක් දන්නවද? මම ගත්තා සිංහල බෙහෙත්බඩු කඩවල තියනවා සුවදැල්, කුරුලුතුඩු කිලෝ එක 210 යි. හාල් නම් නියමයි :)
     
    • Like
    Reactions: geethsha

    geethsha

    Active member
  • Jan 12, 2011
    265
    37
    28
    බොහෝම ස්තිතියි හැමෝටම... පුළුවන් තරම් මේ ගැන හැම කෙනෙක්ම දැනුවත් කරන්න. වස විස නැතුව වගා කරන්න කැමති අය ඉන්නවා නම් ඒ අය මේකට සම්බන්ධ කරන්න.ඕනේ වෙලාවක අපේ පාරම්පරික ගොවිතැන ගැන හෙලසුවය සතු දැනුම රට වෙනුවෙන් ලබා දෙන්න ඒ අය ලෑස්තියි..
     
    Last edited:

    geethsha

    Active member
  • Jan 12, 2011
    265
    37
    28
    සාම්ප්‍රදායික ගොවිතැනේ අස්වැන්න අඩුවෙලා තියෙන්නේ අපේම වැරදි නිසා.ඉස්සර කුඹුර හාන්න ගත්තේ නගුල.නගුලෙන් හානකොට පොලව මතුපිට ඉඳලා අඟල් 6 විතර ගැඹුරට පොලව හෑරෙනවා.ටැක්ටරෙන් හානකොට අඟල් 9-12 ත් අතර ප්‍රමානයක් හෑරෙනවා.අපේ පස් වල පෝශන කොටස් තියෙන්නේ මතුපිට ඉඳලා අඟල් 6 ක් අතර ප්‍රමානයේ.නගුලෙන් හානකොට ඒ කොටස් මතුපිටට එනවා.ටැක්ටරෙන් හානකොට ඒ කොටස් තවත් යටට යනවා.හොඳම පෝශන කොටස් පස් යටට ගිහින් නිසරු පස උඩ එනවා.අනික නගුලෙන් හරකාව දාලා හානකොට ගොම සහ ගව මුත්‍රා පසට එකතු වෙනවා.ටැක්ටරෙන් ඒ මුකුත් නෑ.

    අඟල් 9-12ක් හානකොට පස් වල ඉන්න පනුවෝ මැරෙනවා.ඊට පස්සේ පෝර දානව.බෙහෙත් ගහනවා.ගොවිතැන ඉවරයි.

    නිවැරදි ක්‍රමයට කරනවනම් සාම්ප්‍රදායික ගොවිතැනේ හොඳ අස්වැන්නක් තියෙනවා.

    ඉස්සර තිබුනේ ස්වාභාව දර්මය එක්ක බැඳිච්ච ගොවිතැනක්.අද ඒක නැතිවෙලා.ප්‍රශ්න ගොඩකට රට ඇදවැටිලා


    මේ තියෙන්නේ බන් දෙමුහුන් ඒවගේ ප්‍රතිපල
    IMG_3018.jpg