Which is the best phone to buy within maximum 60K?

Which is the best phone among these 3?

  • Total voters
    26

vinura kithmal

Well-known member
  • Oct 19, 2014
    11,478
    3,473
    113
    සිංහලේ
    habai S6 Edge ekak 60K valata labeida?? :rolleyes:

    Eka ne bng :confused:

    gKrQPEP.jpg
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    eka hoda d?

    උබට ඕන ඇප්ස් වින්ඩෝස් වලට ඒ විදියටම තියනවද කියලා බලපන් වින්ඩෝස් ෆෝන් එකක් ගන්න කලින්.
    ඇන්ඩ්‍රොයිඩ් වගේ නෙවෙයි වින්ඩෝස් වලට අවුරුදු 3,4 අනිවා අප්ඩේට්ස් එනවා.
    950 කියන්නේ මැක්සා ෆෝන් එකක්.
    ලෝකේ පලවෙනි ලික්විඩ් කූලින් ෆෝන් වලින් එකක් ඕක.
    ලෝකේ පලවෙනි නියුට්‍රල් ෆ්ලැශර් එකක් රිලීස් කරපු ෆෝන් එකක්.
    ඒ කිව්වේ එල් ඊ ඩී 3 එක්ක ෆ්ලැශර් එක එන්නේ රෑට ෆොටෝස් ගැහුවත් මිනිස්සුන්ගේ ඇස් හොලමන් වගේ රතු පාට වෙන්නේ නෑ.
    කැම් එකත් හොදයි එස්6 එකට වඩා.
    බැටරි එක හොදයි එස්6 එකට වඩා.
    මෙමරි ගහන්නත් පුලුවන්.
    වින්ඩෝස් කොන්ටිනම් ෆීචර් එකත් එනවා ඕකට ඩොක් එක ගැහුවාම.
    ඒ කිව්වේ පොඩි ගැජට් එකක් තියනවා ගන්න රු.9000.00 වගේ.
    ඒක ගත්තාම ෆෝන් එකයි,මොනිටර් එකයි,කී බෝර්ඩ් එකයි,මවුස් එකයි ඔක්කෝම ඒකට ගහලා මැශින් එකක් වගේ යුස් කරන්න පුලුවන්.
    මේක බැලුවම තේරෙයි.

    kpgunathilaka

    Well-known member
  • Jan 21, 2009
    6,288
    474
    83
    hane mandaaa

    meva dakkahama lumia ekata yanna hithuna ban
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    meva dakkahama lumia ekata yanna hithuna ban

    උබට ඕන ඇප්ස් වින්ඩෝස් වලටත් තියනවානම් ඒ විදියට අනිවා ලුමියා එක ගනින්.
    හැමදාම රැල්ලට යන්න එපා.
    වෙනසකට පලයන්.

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    උබට ඕන ඇප්ස් වින්ඩෝස් වලට ඒ විදියටම තියනවද කියලා බලපන් වින්ඩෝස් ෆෝන් එකක් ගන්න කලින්.
    ඇන්ඩ්‍රොයිඩ් වගේ නෙවෙයි වින්ඩෝස් වලට අවුරුදු 3,4 අනිවා අප්ඩේට්ස් එනවා.
    950 කියන්නේ මැක්සා ෆෝන් එකක්.
    ලෝකේ පලවෙනි ලික්විඩ් කූලින් ෆෝන් වලින් එකක් ඕක.
    ලෝකේ පලවෙනි නියුට්‍රල් ෆ්ලැශර් එකක් රිලීස් කරපු ෆෝන් එකක්.
    ඒ කිව්වේ එල් ඊ ඩී 3 එක්ක ෆ්ලැශර් එක එන්නේ රෑට ෆොටෝස් ගැහුවත් මිනිස්සුන්ගේ ඇස් හොලමන් වගේ රතු පාට වෙන්නේ නෑ.
    කැම් එකත් හොදයි එස්6 එකට වඩා.
    බැටරි එක හොදයි එස්6 එකට වඩා.
    මෙමරි ගහන්නත් පුලුවන්.
    වින්ඩෝස් කොන්ටිනම් ෆීචර් එකත් එනවා ඕකට ඩොක් එක ගැහුවාම.
    ඒ කිව්වේ පොඩි ගැජට් එකක් තියනවා ගන්න රු.9000.00 වගේ.
    ඒක ගත්තාම ෆෝන් එකයි,මොනිටර් එකයි,කී බෝර්ඩ් එකයි,මවුස් එකයි ඔක්කෝම ඒකට ගහලා මැශින් එකක් වගේ යුස් කරන්න පුලුවන්.
    මේක බැලුවම තේරෙයි.

    ap නැ කියන මිත්‍යා මතයක් උබේ හිතේ වැරදිලා හරි තියනවා නම් නිකමට මගේ ත්‍රෙඩ් එකත් බලහන් සහෝ ඇත්ත තේරෙයි :yes:

    http://www.elakiri.com/forum/showthread.php?t=1739088

    picture.php