eka hoda d?
meva dakkahama lumia ekata yanna hithuna banඋබට ඕන ඇප්ස් වින්ඩෝස් වලට ඒ විදියටම තියනවද කියලා බලපන් වින්ඩෝස් ෆෝන් එකක් ගන්න කලින්.
ඇන්ඩ්‍රොයිඩ් වගේ නෙවෙයි වින්ඩෝස් වලට අවුරුදු 3,4 අනිවා අප්ඩේට්ස් එනවා.
950 කියන්නේ මැක්සා ෆෝන් එකක්.
ලෝකේ පලවෙනි ලික්විඩ් කූලින් ෆෝන් වලින් එකක් ඕක.
ලෝකේ පලවෙනි නියුට්‍රල් ෆ්ලැශර් එකක් රිලීස් කරපු ෆෝන් එකක්.
ඒ කිව්වේ එල් ඊ ඩී 3 එක්ක ෆ්ලැශර් එක එන්නේ රෑට ෆොටෝස් ගැහුවත් මිනිස්සුන්ගේ ඇස් හොලමන් වගේ රතු පාට වෙන්නේ නෑ.
කැම් එකත් හොදයි එස්6 එකට වඩා.
බැටරි එක හොදයි එස්6 එකට වඩා.
මෙමරි ගහන්නත් පුලුවන්.
වින්ඩෝස් කොන්ටිනම් ෆීචර් එකත් එනවා ඕකට ඩොක් එක ගැහුවාම.
ඒ කිව්වේ පොඩි ගැජට් එකක් තියනවා ගන්න රු.9000.00 වගේ.
ඒක ගත්තාම ෆෝන් එකයි,මොනිටර් එකයි,කී බෝර්ඩ් එකයි,මවුස් එකයි ඔක්කෝම ඒකට ගහලා මැශින් එකක් වගේ යුස් කරන්න පුලුවන්.
මේක බැලුවම තේරෙයි.
meva dakkahama lumia ekata yanna hithuna ban
උබට ඕන ඇප්ස් වින්ඩෝස් වලට ඒ විදියටම තියනවද කියලා බලපන් වින්ඩෝස් ෆෝන් එකක් ගන්න කලින්.