Suleka & Nadeesha

akilar25

Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    33
    Mozilla Firefox.
    mamath akka kenekta ban love karanne ;) :love: awurudu 2+ wadimal :)

    ඕවා මොනාද බන්?
    මම දන්න කපල් එකක් ඉන්නවා කොල්ලට වඩා කෙල්ල අවුරුදු 8 වැඩිමල්.
    බැදලා,ලමයිනුත් ඉන්නවා.

    Error365!

    Well-known member
  • Jun 27, 2012
    12,843
    9,225
    113
    එක තැනක නෑ
    ඕවා මොනාද බන්?
    මම දන්න කපල් එකක් ඉන්නවා කොල්ලට වඩා කෙල්ල අවුරුදු 8 වැඩිමල්.
    බැදලා,ලමයිනුත් ඉන්නවා.

    mamath me dawas wala akkata owa therum karawana gaman inne ban ;)
    ow ban love akranawa nam dennata hondin inna puluwan nam wayasa maha loku prashnayak nemeine :)
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    33
    Mozilla Firefox.
    mamath me dawas wala akkata owa therum karawana gaman inne ban ;)
    ow ban love akranawa nam dennata hondin inna puluwan nam wayasa maha loku prashnayak nemeine :)

    මෙන්න මේක මතක තියාගනින්.
    ඒකි උබට වඩා දවසක් හරි මේ ලෝකේ පය ගහලා තියනවා වැඩිපුර.
    ඒ නිසා ඒකි මොනාහරි කිව්වොතින් බකපණ්ඩිතයා වගේ බක බක නොගා කල්පනා කරපන් ඇයි මේක මෙයා කිව්වේ,මේක මෙයාට කියන්න මුල් වෙච්ච හේතුව මොකක්ද,ඇයි මෙයා මේක කියන තැනට පත්වුනේ කියන දේ බොහොම ඉවසිමෙන් කල්පනා කරලා වැඩ කරපන්.
     
    Error365!

    Well-known member
  • Jun 27, 2012
    12,843
    9,225
    113
    එක තැනක නෑ
    මෙන්න මේක මතක තියාගනින්.
    ඒකි උබට වඩා දවසක් හරි මේ ලෝකේ පය ගහලා තියනවා වැඩිපුර.
    ඒ නිසා ඒකි මොනාහරි කිව්වොතින් බකපණ්ඩිතයා වගේ බක බක නොගා කල්පනා කරපන් ඇයි මේක මෙයා කිව්වේ,මේක මෙයාට කියන්න මුල් වෙච්ච හේතුව මොකක්ද,ඇයි මෙයා මේක කියන තැනට පත්වුනේ කියන දේ බොහොම ඉවසිමෙන් කල්පනා කරලා වැඩ කරපන්.

    එක ඇත්ත මචන්. මම කොහොමත් වැඩි සද්ද දන්නේ නැතුව මෙයා කියන එක හොඳට අහගෙන ඉන්නවා. මොකද ලයිෆ් එක ගැන අර උඹ කිව්වා වගේ මට වැඩිය එයා දන්නවා, කතා කරන සමහර දේවල් වලින් එක හොඳට තේරෙනවා. තාම මේක ගොඩ දාගන්න ගමන් ඉන්නේ බන්. ගොඩ යයි කියල තමයි හිතෙන්නේ :)

    එක නෙමෙඉ උඹට දැන් වයස කීයද බන්? මම උඹෙන් අහන්නමයි හිටියේ
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    33
    Mozilla Firefox.
    එක ඇත්ත මචන්. මම කොහොමත් වැඩි සද්ද දන්නේ නැතුව මෙයා කියන එක හොඳට අහගෙන ඉන්නවා. මොකද ලයිෆ් එක ගැන අර උඹ කිව්වා වගේ මට වැඩිය එයා දන්නවා, කතා කරන සමහර දේවල් වලින් එක හොඳට තේරෙනවා. තාම මේක ගොඩ දාගන්න ගමන් ඉන්නේ බන්. ගොඩ යයි කියල තමයි හිතෙන්නේ :)

    එක නෙමෙඉ උඹට දැන් වයස කීයද බන්? මම උඹෙන් අහන්නමයි හිටියේ

    23+ බන් මට.
    1992 මම.
    මොකො මගෙන් වයස අහන්න හිටියේ?

    I_Simon

    Well-known member
  • Jan 4, 2014
    4,403
    1,330
    113
    ඉස්සරහ ගෙදර :)
    23+ බන් මට.
    1992 මම.
    මොකො මගෙන් වයස අහන්න හිටියේ?

    අකිල මත උඹෙන් වයස අහන්න හිටියේ හෙන පණ්ඩිත talk දෙනා හින්ද :lol:
    හේතුව දැන් තේරෙනවා,
    උඹත් මගේ වයසේ ;)
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    33
    Mozilla Firefox.
    අකිල මත උඹෙන් වයස අහන්න හිටියේ හෙන පණ්ඩිත talk දෙනා හින්ද :lol:
    හේතුව දැන් තේරෙනවා,
    උඹත් මගේ වයසේ ;)

    මොනාහරි කිව්වම ඒ මිනිහගේ වයස හොයන් නැතුව ඒ මිනිහා කිව්ව දේවල් වලින් උකහා ගන්න දෙයක් තියනවානම් උකහා ගනින් හුකවා ගන් නැතුව.
    :lol::lol::lol::lol::lol::lol:
     
    මචන් මම උඹට එක දෙයක් කියන්නම්,
    පලවෙනි දෙ කිරියේ මාව දන්නා උන් ඉන්නවා ලන්ගිම්ම ආශ්‍රය කරන, මට ඒ නිසා ගොඩක් දේවල් වලට ගැඹුරින් උත්තර දෙන්න බැ, ඒ ගැන සමව ඉල්ලනවා. (මම එකට විසඳුමක් හොයාගත්ත)
    දෙවැනි ඩේ තමා තමන් කියන ඩේ කරන ඩේ අනුව තව කෙනෙක්ගේ හිතේ තමන් ගැන ප්‍රතුරුපයක් හැදෙනේව, කාලයක් යද්දී ඒ ඇඳුනු චිත්‍රය සබැ පුද්ගලයාගේ අබ්යන්තර ස්වරුපයට සමාන වෙනවා.
    ලෝකේ අපි හිතන තරම් සුන්දර නැ මචන්.
    උඹ මොන වගේ මිනිහෙක් උනත් හිත හොඳ 1ක් කියල මම දන්නවා,
    අපේ හිත හොඳ කෑම මනුස්ස කෑම අපිට විරුද්දවම දවසක මිනිස්සු පාවිච්චි කරනවා, එකට ඉඩදෙන්න එපා
     
    අපෝ ඔව් බන්.
    සමාජේ කුජීතයි.

    I_Simon

    Well-known member
  • Jan 4, 2014
    4,403
    1,330
    113
    ඉස්සරහ ගෙදර :)
    අපෝ ඔව් බන්.
    සමාජේ කුජීතයි.

    සිරාවටම කියන්නේ උඹේ කල්ල මේ ගැන මොන වගේ අදහසක ඉන්නවද දන්නේ නැ, එත් උඹේ පව්ගලික ජීවිතේ උදහරනෙට අරගෙන post දාද්දි දෙපාරක් හිතහන්.
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    33
    Mozilla Firefox.
    සිරාවටම කියන්නේ උඹේ කල්ල මේ ගැන මොන වගේ අදහසක ඉන්නවද දන්නේ නැ, එත් උඹේ පව්ගලික ජීවිතේ උදහරනෙට අරගෙන post දාද්දි දෙපාරක් හිතහන්.

    මම ඒ ජාතියේ ඒවා දාන්නේ නෑ නේ බන්.
     
    Error365!

    Well-known member
  • Jun 27, 2012
    12,843
    9,225
    113
    එක තැනක නෑ
    23+ බන් මට.
    1992 මම.
    මොකො මගෙන් වයස අහන්න හිටියේ?

    මටත් 23යි බන් :) මම 93 ජනවාරි. ඒ නිසා 92 බැජ් එකේ තමයි ;)
    උඹේ පණ්ඩිත ටෝක් වලට තමි වයස දැනගන්න ඕන උනේ :sorry::sorry:;) හි හි..
    මම හිතුවේ උඹ ළමයි දෙතුන් දෙනෙක් ඉන්න අන්කල් කෙනෙක් කියල :P

    අකිල මත උඹෙන් වයස අහන්න හිටියේ හෙන පණ්ඩිත talk දෙනා හින්ද :lol:
    හේතුව දැන් තේරෙනවා,
    උඹත් මගේ වයසේ ;)

    එහෙනම් උඹත් මගේ වයසේ නේද ;)
     
    Error365!

    Well-known member
  • Jun 27, 2012
    12,843
    9,225
    113
    එක තැනක නෑ
    මචන් මම උඹට එක දෙයක් කියන්නම්,
    පලවෙනි දෙ කිරියේ මාව දන්නා උන් ඉන්නවා ලන්ගිම්ම ආශ්‍රය කරන, මට ඒ නිසා ගොඩක් දේවල් වලට ගැඹුරින් උත්තර දෙන්න බැ, ඒ ගැන සමව ඉල්ලනවා. (මම එකට විසඳුමක් හොයාගත්ත)
    දෙවැනි ඩේ තමා තමන් කියන ඩේ කරන ඩේ අනුව තව කෙනෙක්ගේ හිතේ තමන් ගැන ප්‍රතුරුපයක් හැදෙනේව, කාලයක් යද්දී ඒ ඇඳුනු චිත්‍රය සබැ පුද්ගලයාගේ අබ්යන්තර ස්වරුපයට සමාන වෙනවා.
    ලෝකේ අපි හිතන තරම් සුන්දර නැ මචන්.
    උඹ මොන වගේ මිනිහෙක් උනත් හිත හොඳ 1ක් කියල මම දන්නවා,
    අපේ හිත හොඳ කෑම මනුස්ස කෑම අපිට විරුද්දවම දවසක මිනිස්සු පාවිච්චි කරනවා, එකට ඉඩදෙන්න එපා

    :yes::yes::yes:
    මමත් මාර ශේප් එකේ කිරියේ පොස්ට් දාන්නේ බන්. පර්සනලි දන්න උන් ගොඩක් ඉන්නවා ඒ නිසා සමහර දේවල් හරියටම කතා කරන්න බැහැ.
     
    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    53,854
    19,992
    113
    Panadura
    මොන හුත්තක්ද බන් ඔය?
    යකො මම ෆේස්බුක් එකේවත් නෑ නේ බන්.
    වයිබර්,වට්ස් ඇප් මොන හුත්තකවත් නෑ.
    මේ මොන පකක්ද බන්?

    :lol: :lol: :lol:

    පපුව නැවතිලා ගියා වගේ උනා බන් මගේ මේක දැකලා.
    ඇයි බන් කිරියට කෙල්ලත් එනවනේ ගෙස් කෙනෙක් විදියට.
    ඊට පස්සේ මගෙන් අහයි ඔයා මට බොරු කරා,ඔයා හොර ප්‍රොෆයිල් එකක් හදන් ෆේස්බුක් ඉන්නවා කියලා.
    හුකනවනේ ඉතින් ඊට පස්සේ.
    දැනුයි ඇගට ලේ ටිකක් ඉනුවේ.
    අර ශනුද්‍රිගේ කෙරුවාවෙන් පස්සේ හෙන අමාරුවෙන් ශේප් කර ගත්තේ කෑල්ලව.
    :lol::lol::lol::lol::lol::lol:

    :shocked: :shocked: :)