Game of Thrones Fans

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    සටන් පෙරමුණ හැදුව කුකුළණි.....
    ඩැනේරියස් කුමරිය, අර වල් කොටා සඑ බ්‍රෑන් ස්ටාර්ක් මකර ඩ්‍රයිවර්ල වෙයි.
    ජෝන් ස්නෝව් ගොඩබිම් සටන මෙහෙයවයි....

    වයිට් වෝකරයන් ව වලපල්ලට යවමු!!!!
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    aruwa marapu ekai,ganiwai lamayawaith ballnta dapu ekai neda? :sorry:

    habai oken wenne ramsy karaya dn aniwa podi army ekak aran yai castle black ekata gahanna...
    ethkota ethnin anatha wei...

    ara snow karayata pana apu widiya thama melo rahak naththe :eek::confused:

    ඒ මොකෝ බන්? එහෙම ආවම තමයි හොඳ. සම්මතයෙන් එපිට.
     
    ruwantheekshana

    Well-known member
  • Mar 10, 2008
    5,868
    1,316

    Ramsy හිතන්නේ Castle black වල ඉන්නේ ටික දෙනයි කියල. හැබැයි රැම්සි මේ පාර කන්නේ giants ලගෙන් :lol:. giant කෙනෙක් අහුවුනොත් චප්ප කරලා දමයි. :shocked:

    ජෝන් ස්නෝ ලඟට ගිහින් මන්තරයක් මැතිරුවා විතරයි පණ ආවා. ඕක පොඩ්ඩක් dramatical විදිහට හදන්න තිබ්බා :yes:
     
    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,602
    5,861
    113
    අද නම් හදට ආවා

    eke wade thiyenne bn azor ahai kenek wenna one widiyata neme snow karaya enne...
    tikak wenas seen eka...
    mn hithuwe okawa puchchaddi wath pana ei kiyala :lol::lol:

    habai itn api hithan inna pothe kiyana widiya nathuwa wenas karana eka hodai thama... :D
     
    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,602
    5,861
    113
    අද නම් හදට ආවා
    Ramsy හිතන්නේ Castle black වල ඉන්නේ ටික දෙනයි කියල. හැබැයි රැම්සි මේ පාර කන්නේ giants ලගෙන් :lol:. giant කෙනෙක් අහුවුනොත් චප්ප කරලා දමයි. :shocked:

    ජෝන් ස්නෝ ලඟට ගිහින් මන්තරයක් මැතිරුවා විතරයි පණ ආවා. ඕක පොඩ්ඩක් dramatical විදිහට හදන්න තිබ්බා :yes:

    ow ramsy gemak nathuwa kanna yanne...
    aniwa eelagata enna one ramsy castle black ekata attack karana eka mn hithnne....
    mkada sansa hinda :D

    ow araki ba ba gaga gihin nkn mathuranawa...
    kathawa hadala thiyena widiyata e pana apu widiya poddak kachal... :sorry:
    amuthu dyak karnna thibba... :)

    anik hitha ganna bari eka thama dragonla kota ekka lawata fit una eka...
    ekath amuthui :D

    anthima hariye series eka chater karala daida mnda me yana widiyata.. :sorry:
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    ow ramsy gemak nathuwa kanna yanne...
    aniwa eelagata enna one ramsy castle black ekata attack karana eka mn hithnne....
    mkada sansa hinda :D

    ow araki ba ba gaga gihin nkn mathuranawa...
    kathawa hadala thiyena widiyata e pana apu widiya poddak kachal... :sorry:
    amuthu dyak karnna thibba... :)

    anik hitha ganna bari eka thama dragonla kota ekka lawata fit una eka...
    ekath amuthui :D

    anthima hariye series eka chater karala daida mnda me yana widiyata.. :sorry:

    Admit it bro. Game of thrones story line always do something different. It doesn't have a proper means we can predict of. :yes::yes:
     
    ruwantheekshana

    Well-known member
  • Mar 10, 2008
    5,868
    1,316
    113
    ow ramsy gemak nathuwa kanna yanne...
    aniwa eelagata enna one ramsy castle black ekata attack karana eka mn hithnne....
    mkada sansa hinda :D

    ow araki ba ba gaga gihin nkn mathuranawa...
    kathawa hadala thiyena widiyata e pana apu widiya poddak kachal... :sorry:
    amuthu dyak karnna thibba... :)

    anik hitha ganna bari eka thama dragonla kota ekka lawata fit una eka...
    ekath amuthui :D

    anthima hariye series eka chater karala daida mnda me yana widiyata.. :sorry:

    ඊළඟ සතියේ red woman කිව්වොත් එහෙම "මම Azor Ahai ට මතුරන මන්තරයක් මූට මැතිරුවේ අඩෝ එක වැඩ කරානේ බං" කියල? ;)

    කොටාට dragon ල fit වුනේ ඌ Tagarian කෙනෙක් නිසා :)
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    ඊළඟ සතියේ red woman කිව්වොත් එහෙම "මම Azor Ahai ට මතුරන මන්තරයක් මූට මැතිරුවේ අඩෝ එක වැඩ කරානේ බං" කියල? ;)

    කොටාට dragon ල fit වුනේ ඌ Tagarian කෙනෙක් නිසා :)

    කවුද බන් Azor Ahai කියන්නේ? එහෙම එකෙක් ගැන සඳහනක් නෑනේ බන් කතාවේ කොහේවත්? තොපි කොහෙන්ද ඕවා දැනගන්නේ? :sorry:
     
    ruwantheekshana

    Well-known member
  • Mar 10, 2008
    5,868
    1,316
    113
    කවුද බන් Azor Ahai කියන්නේ? එහෙම එකෙක් ගැන සඳහනක් නෑනේ බන් කතාවේ කොහේවත්? තොපි කොහෙන්ද ඕවා දැනගන්නේ? :sorry:

    season 2 එකේ first එපියේ අර Stannis ඌ අදහන gods ලගේ statues පුච්චන්නේ? අන්න එතන තමයි ඔය azor ahai කියන සංකල්පය එන්නේ. red woman කියන මන්තර කාරිය තමයි azor ahai ගේ පැමිණීම ලෝකෙට කියන්නේ. :yes:

    azor ahai කෙනෙක් පහල වෙන්නේ ලෝකය white walkers ලාගෙන් බේරගන්න :) . එහෙම කෙනෙක් පහල වෙන්නේ signs ගොඩක් මැද . fire, salt , a bleeding star , a sacrifice ect :). කලිනුත් අවුරුදු 10000 කට කලින් එහෙම කෙනෙක් ලෝකය බේරාගෙන තියෙනවා :yes:
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    season 2 එකේ first එපියේ අර Stannis ඌ අදහන gods ලගේ statues පුච්චන්නේ? අන්න එතන තමයි ඔය azor ahai කියන සංකල්පය එන්නේ. red woman කියන මන්තර කාරිය තමයි azor ahai ගේ පැමිණීම ලෝකෙට කියන්නේ. :yes:

    azor ahai කෙනෙක් පහල වෙන්නේ ලෝකය white walkers ලාගෙන් බේරගන්න :) . එහෙම කෙනෙක් පහල වෙන්නේ signs ගොඩක් මැද . fire, salt , a bleeding star , a sacrifice ect :). කලිනුත් අවුරුදු 10000 කට කලින් එහෙම කෙනෙක් ලෝකය බේරාගෙන තියෙනවා :yes:

    So he should be in the top of the killing list of White Walkers? Isn't he? :eek: