එහෙමද මෙයා උයා ඒ දවස් වල ඔහොම කිව්වේ නෑනේ![]()
aluth hora gana danne na ne ban enna kalin

උඹල මොනවා දැනගෙනද බන් චන්දෙ දුන්නේ ? බලාගෙන යනකොට උඹල මුකුත් දන්නේ නෑනේ හිටන්[/SIZE]
උඹල මොනවා දැනගෙනද බන් චන්දෙ දුන්නේ ? බලාගෙන යනකොට උඹල මුකුත් දන්නේ නෑනේ හිටන්[/SIZE]
ow hitan
මම මුකුත් කියන්නෙ නෑ මයි..
හිත රිදෙන කතා බෝමයි
![]()

මේක අමු බොරුවක්
මම ඩයලොග් එකකින් මොබිටෙල් එකකට කෝල් එකක් ගත්තා විනාඩි 1 රු.3.01 කැපුනේමේක අමු බොරුවක්මම ඩයලොග් එකකින් මොබිටෙල් එකකට කෝල් එකක් ගත්තා විනාඩි 1 රු.3.01 කැපුනේ