windows phone එකක් ගැන කතාවක් - 2016 rise of modern WP

thusitharhm

Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ
    සොහොන;20085300 said:
    සහෝ මෙහෙම ප්‍රශ්නයක් තියනවා ඔය ලංකාවේ බැංකු ap ගැන ඊයෙත් එක්කෙනෙක් ඇහුවා මට කිසිම අත්දැකීමක් නැ ලංකාවේ ඔන්ලයින් බැංකු සින් එක ගැන :yes:

    නමුත් මට මෙහෙම ප්‍රශ්නයක් තියනවා සාමාන්‍ය ඩෙස්ටොප් හරි ලැප්ටොප් හරි බාවිතා කරද්දී අපිට ඔන්ලයින් බැංකු හුටපට වලට යන්න ඕනේ උනහම අපි ඩෙස්ටොප් එකේ බ්‍රව්සර් එකක් ඕපන් කරන් යනවා

    එහෙම නැතුව ඩෙස්ටොප් එකට අන්ද්රොයිඩ් දාගෙන බිලූ ස්ටික් එකෙන් ap එකක් එහෙම රන් කරන්නේ නැ

    එහෙම අපි ඇයි වින්ඩෝස් ෆෝන් වලට ගියහම මේ විදිහට බැංකුවේ සයිට් එක ඕපන් කරලා ගනුදෙනු කරන්නේ නැත්තේ :confused:

    IQbojDY.png
    r2BhQls.png

    මෙහෙම කරද්දී බැංකුවලින් වගකියන්නේ නැති සින් එකක් තියනවාද එහෙම නැත්තම් හරි ගිණුමේ මුදල් පෙන්නන්නේ නැති ගනුදෙනු හරියට වෙන්නේ නැති සින් එකක් යනවාද :confused:

    මේකම නේද අපිට ලැප්ටොප් එකක් ඩෙස්ටොප් එකකිනුත් ඕපන් කරහාම එන්නේ :confused:

    රිමෝට් එක තියෙද්දි නැගිටල චැනල් මාරු කරන්න කම්මැලිකම බං.
    ඒකනෙ ඔය වෙන මුකුත් නෙවෙයි :no:
     
    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    සොහොන;20085300 said:
    සහෝ මෙහෙම ප්‍රශ්නයක් තියනවා ඔය ලංකාවේ බැංකු ap ගැන ඊයෙත් එක්කෙනෙක් ඇහුවා මට කිසිම අත්දැකීමක් නැ ලංකාවේ ඔන්ලයින් බැංකු සින් එක ගැන :yes:

    නමුත් මට මෙහෙම ප්‍රශ්නයක් තියනවා සාමාන්‍ය ඩෙස්ටොප් හරි ලැප්ටොප් හරි බාවිතා කරද්දී අපිට ඔන්ලයින් බැංකු හුටපට වලට යන්න ඕනේ උනහම අපි ඩෙස්ටොප් එකේ බ්‍රව්සර් එකක් ඕපන් කරන් යනවා

    එහෙම නැතුව ඩෙස්ටොප් එකට අන්ද්රොයිඩ් දාගෙන බිලූ ස්ටික් එකෙන් ap එකක් එහෙම රන් කරන්නේ නැ

    එහෙම අපි ඇයි වින්ඩෝස් ෆෝන් වලට ගියහම මේ විදිහට බැංකුවේ සයිට් එක ඕපන් කරලා ගනුදෙනු කරන්නේ නැත්තේ :confused:

    IQbojDY.png
    r2BhQls.png

    මෙහෙම කරද්දී බැංකුවලින් වගකියන්නේ නැති සින් එකක් තියනවාද එහෙම නැත්තම් හරි ගිණුමේ මුදල් පෙන්නන්නේ නැති ගනුදෙනු හරියට වෙන්නේ නැති සින් එකක් යනවාද :confused:

    මේකම නේද අපිට ලැප්ටොප් එකක් ඩෙස්ටොප් එකකිනුත් ඕපන් කරහාම එන්නේ :confused:

    බැරි නැහැ.. පුළුවන්..
    ඒත් ඒ ස්ක්‍රීන් එකට ගියාම ගොඩක් පොඩියට පේන්නේ..
    මම දැනුත් කරන්නේ එහෙම තමයි..
    හැම වෙලේම ස්ක්‍රීන් එක ලොකු කරන්න ඕන..
    ඒක ඉතිං ත්රෙන්නේ ඒකෙන් වැඩගන්න කෙනෙකුට තමයි..
    අතින් චැනල් මාරු කරන්න ඕන නම් රිමෝට් හැදුවේ ඉතිං කසනවට නෙමෙයිනේ.. නේද?
    මගේ රිප්ලයි එකෙන් උඹ දැක්කේ බෑන්ක් ඇප් ගැන විතරද?
     
    Last edited:

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry

    cool cool සහෝ ඔයා බැංකු එක්කලා ගනුදෙනු කරන ගෙනෙක් නිසයි මට ඔය ප්‍රශ්නේ අහන්න හිතුනේ මම දැක්කා කොමන්ට් එකම මට ගැටලුවක් වෙලා තිබුණු තැනක් විසදගන්න හිතන් මම ඇහුවේ :)

    නැතුව වෙන දෙයක් හිතේ තියන් ඇහුවේ නැ දැන් ත්‍රෙඩ් එක අප්ඩේට් කරන්න පුළුවන් ලංකාවේ බැංකු වලදී වින්ඩෝස් ෆෝන් එකත් එක්කලා ගනුදෙනු කරන්න පුළුවන් කියලා මොකද බාවිතා කරපු ගෙනෙක්ම වැඩේ කරගන්න පුළුවන් කියුවහම කට්ටයගේ විශ්වාසය වැඩි වෙනවා :) මම ජිවිතේටවත් බාවිතා කරපු නැති දෙයක් ගැන මට බොරු ලියන්න බැනේ සහෝ එකත් එක හේතුවක් උනා ඔය ප්‍රශ්නේ අහන්න

    අපහසුතාවයක් උනා නම් මම සමාවත් ඉල්ලනවා සහෝ
     
    Optimus_Prime_42

    Well-known member
  • Mar 4, 2016
    806
    331
    63
    Cybertron
    හොද වැඩක් මචං :) කට්ටිය App නැ App නැ කිය කිය කෑගැහුවට තමන්ට ඕන වැඩේ තියෙන App වලින් කරගන්නේ කොහොමද කියලා හොදට කියලා දීලා තියෙනවා

    කට්ටිය Windows වලට බනින්නේ App නැති නිසා නෙවෙයි Use කරන්නේ දන්නේ නැති නිසා :(

    7160033.gif

    :yes::yes::yes::yes::yes::yes::yes::yes:
     
    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ
    බැරි නැහැ.. පුළුවන්..
    ඒත් ඒ ස්ක්‍රීන් එකට ගියාම ගොඩක් පොඩියට පේන්නේ..
    මම දැනුත් කරන්නේ එහෙම තමයි..
    හැම වෙලේම ස්ක්‍රීන් එක ලොකු කරන්න ඕන..
    ඒක ඉතිං ත්රෙන්නේ ඒකෙන් වැඩගන්න කෙනෙකුට තමයි..
    අතින් චැනල් මාරු කරන්න ඕන නම් රිමෝට් හැදුවේ ඉතිං කසනවට නෙමෙයිනේ.. නේද?
    මගේ රිප්ලයි එකෙන් උඹ දැක්කේ බෑන්ක් ඇප් ගැන විතරද?

    :shocked::shocked::(:(
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    මචන් සොහොන..
    අර ප්ලේයර් එකේ settings වල මෙන්න මේ ටිකත් tick කරන්න ඕනේ.. එතකොටත් පොඩි වෙනසක් වෙනව Sound Quality එකේ..:cool:
    අනික ඊයෙ මට වැදගත්ම දේ කියන්න අමතක උනා..:baffled: අපි Player එකේ කොච්චර Bass වැඩි කළත් වැඩක් නෑ, All settings වල Audio වල Equalizer එකේ ට්‍රිබල් වැඩි කරගෙන තිබුණොත් Bass එක අඩු කරගෙන..
    ඒ නිසා All settings > Audio වලට ගිහින් එතනත් තමන්ට කැමති විදිහට බේස් ට්‍රිබල් අඩු වැඩි කරගෙන ඉන්න ඕනේ..
    එතනත් වෙනම Preset තියෙනවා..:yes: ඒත් අපිට ඕන හැටියට කනට ගැලපෙන විදිහට වෙනස් කර ගන්න පුලුවන්..
    ඔය තියෙන්නෙ මගේ චොයිස් එකට එජ්ස් කර ගත්ත එක..;)

    එතනම එහා පැත්තෙ තියෙන Enhancement කියන feature එකේ තියෙන Virtual surround ඔන් කර ගත්තාම Quality තවත් එක වැඩී..:yes:

    ඒකෙ කොලිටි එක හොඳට විඳ ගන්න නම් ඉතින් හොඳ හෙඩ්සෙට් එකකුත් ඕනේ.. තියෙන එකෙන් උනත් surround ඔන් කරන් සින්දු අහද්දි පොඩි ගතියක් තියෙනවා..

    :love:

    TUslThW.png

    මඩකලපු වවුනියා බස් එකකට නැග්ගා වාගේ සහෝ දැන් බේස් එකනම් ඇහෙනවා පැලෙන්න දැන් :yes: ඒ ප්‍රශ්නෙත් දැන් එහෙනම් හරි ලස්සනට සිංදුවකුත් අහන් නිවී සැනසිල්ලේ ඉන්න පුළුවන්
     
    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ
    සොහොන;20085740 said:
    මඩකලපු වවුනියා බස් එකකට නැග්ගා වාගේ සහෝ දැන් බේස් එකනම් ඇහෙනවා පැලෙන්න දැන් :yes: ඒ ප්‍රශ්නෙත් දැන් එහෙනම් හරි ලස්සනට සිංදුවකුත් අහන් නිවී සැනසිල්ලේ ඉන්න පුළුවන්

    :lol::lol::lol::lol:
    දවසේ කතාව
    :dull:
     
    Kasippu Sira

    Well-known member
  • Dec 1, 2015
    12,824
    1,809
    113
    අම්මගෙ ඔඩොක්කේ
    බැරි නැහැ.. පුළුවන්..
    ඒත් ඒ ස්ක්‍රීන් එකට ගියාම ගොඩක් පොඩියට පේන්නේ..
    මම දැනුත් කරන්නේ එහෙම තමයි..
    හැම වෙලේම ස්ක්‍රීන් එක ලොකු කරන්න ඕන..
    ඒක ඉතිං ත්රෙන්නේ ඒකෙන් වැඩගන්න කෙනෙකුට තමයි..
    අතින් චැනල් මාරු කරන්න ඕන නම් රිමෝට් හැදුවේ ඉතිං කසනවට නෙමෙයිනේ.. නේද?
    මගේ රිප්ලයි එකෙන් උඹ දැක්කේ බෑන්ක් ඇප් ගැන විතරද?
    කෝල් රෙකෝඩින් වින්ඩෝස් 10 එන ෆෝන්වලට දීලා තියෙන්නේ මචං.
    අඩුපාඩු තියනවා තමයි ඇප්ස්වල.
    අපි නෑ කියන්නේ නෑ මචං.
    තව ටික කාලයක් යද්දි ඹ්වා හරියයි.
    දිගටම අප්ඩේට්ස් එවන නිසා ඉස්සර තිබ්බ අඩුපඩෙු ගොඩක් දැන් නෑනේ.

    gayanmax00

    Well-known member
  • Dec 17, 2010
    9,580
    5,445
    113
    ගම මහනුවරයි
    සොහොන;20085300 said:
    සහෝ මෙහෙම ප්‍රශ්නයක් තියනවා ඔය ලංකාවේ බැංකු ap ගැන ඊයෙත් එක්කෙනෙක් ඇහුවා මට කිසිම අත්දැකීමක් නැ ලංකාවේ ඔන්ලයින් බැංකු සින් එක ගැන :yes:

    නමුත් මට මෙහෙම ප්‍රශ්නයක් තියනවා සාමාන්‍ය ඩෙස්ටොප් හරි ලැප්ටොප් හරි බාවිතා කරද්දී අපිට ඔන්ලයින් බැංකු හුටපට වලට යන්න ඕනේ උනහම අපි ඩෙස්ටොප් එකේ බ්‍රව්සර් එකක් ඕපන් කරන් යනවා

    එහෙම නැතුව ඩෙස්ටොප් එකට අන්ද්රොයිඩ් දාගෙන බිලූ ස්ටික් එකෙන් ap එකක් එහෙම රන් කරන්නේ නැ

    එහෙම අපි ඇයි වින්ඩෝස් ෆෝන් වලට ගියහම මේ විදිහට බැංකුවේ සයිට් එක ඕපන් කරලා ගනුදෙනු කරන්නේ නැත්තේ :confused:

    IQbojDY.png
    r2BhQls.png

    මෙහෙම කරද්දී බැංකුවලින් වගකියන්නේ නැති සින් එකක් තියනවාද එහෙම නැත්තම් හරි ගිණුමේ මුදල් පෙන්නන්නේ නැති ගනුදෙනු හරියට වෙන්නේ නැති සින් එකක් යනවාද :confused:

    මේකම නේද අපිට ලැප්ටොප් එකක් ඩෙස්ටොප් එකකිනුත් ඕපන් කරහාම එන්නේ :confused:

    Ane manda ay danne naa hamoma call recoder ekak illanne..mama ge nam pawudagalika adahasa call record karana eka maha chater seen ekak.waitin nam ms lage privency case ne...welawe hatiyata dan nokia phone walata mehema hari updatets ewana eka loku deyak...mata nam 1000 hen sampathayi mege 925 eka
     
    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    කෝල් රෙකෝඩින් වින්ඩෝස් 10 එන ෆෝන්වලට දීලා තියෙන්නේ මචං.
    අඩුපාඩු තියනවා තමයි ඇප්ස්වල.
    අපි නෑ කියන්නේ නෑ මචං.
    තව ටික කාලයක් යද්දි ඹ්වා හරියයි.
    දිගටම අප්ඩේට්ස් එවන නිසා ඉස්සර තිබ්බ අඩුපඩෙු ගොඩක් දැන් නෑනේ.

    මම දන්නවා මචං ඒක..
    මම වින්ඩෝස් ෆෝන් ගන්න කොට මෙහෙමවත් නැහැ..
    එහෙමයි කියලා වින්ඩෝස් දාලා ගියේ නැහැ..
    මම මේ දේවල් මෙතන විතරක් නෙමෙයි කියන්නේ..
    වින්ඩෝස් ෆෝන් වලට තියෙනවා සජෙශන් පේජ් එකක් මයික්‍රොසොෆ්ට් එකෙන් කරන..
    මම මේ ප්‍රශ්න ඔක්කොම එතන කියලා තියෙන්නේ..
    අපි කැමති අපි පාවිච්චි කරන දේ තියෙන ප්‍රශ්න කියලා ඒ අඩුපාඩු හදාගන් එක සමහරු හිතන්නේ විවේචනයක් කියලා..
    මට ඒකට කරන්න දෙයක් නැහැ.. මට ඕන මම පාවිච්චි කරද්දි මට එන ප්‍රශ්න ටික හදාගන්න..
     
    Kasippu Sira

    Well-known member
  • Dec 1, 2015
    12,824
    1,809
    113
    අම්මගෙ ඔඩොක්කේ

    මම දන්නවා මචං ඒක..
    මම වින්ඩෝස් ෆෝන් ගන්න කොට මෙහෙමවත් නැහැ..
    එහෙමයි කියලා වින්ඩෝස් දාලා ගියේ නැහැ..
    මම මේ දේවල් මෙතන විතරක් නෙමෙයි කියන්නේ..
    වින්ඩෝස් ෆෝන් වලට තියෙනවා සජෙශන් පේජ් එකක් මයික්‍රොසොෆ්ට් එකෙන් කරන..
    මම මේ ප්‍රශ්න ඔක්කොම එතන කියලා තියෙන්නේ..
    අපි කැමති අපි පාවිච්චි කරන දේ තියෙන ප්‍රශ්න කියලා ඒ අඩුපාඩු හදාගන් එක සමහරු හිතන්නේ විවේචනයක් කියලා..
    මට ඒකට කරන්න දෙයක් නැහැ.. මට ඕන මම පාවිච්චි කරද්දි මට එන ප්‍රශ්න ටික හදාගන්න..

    ඒක ඇත්ත මචං..
    විවේචනයක් උනත් කමක් නෑ හොදක් වෙනවනම්.
    මාත් දකින දකින හැම අඩුපාඩුවකටම සජෙසන්ස් දානවා.
    තව එකක් මචං, මයිකොසොෆ්ට් කාරයන්ට වින්ඩෝස් ෆෝන් අගයක් නෑ මංනම් හිතන්නේ..
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    Ane manda ay danne naa hamoma call recoder ekak illanne..mama ge nam pawudagalika adahasa call record karana eka maha chater seen ekak.waitin nam ms lage privency case ne...welawe hatiyata dan nokia phone walata mehema hari updatets ewana eka loku deyak...mata nam 1000 hen sampathayi mege 925 eka

    ඇත්තම් සින් එක කොල් රෙකොර්ඩ් කරන්න අන්ද්රොයිඩ් වලින් ap තියනවා නමුත් ඒවායේ ජාතියක් ජම්මයක් නැ කොහේ හැදුවාද කියලා දන්නේ කිසිම වගකීමක් දෙන්නේ නැ සල්ලි ගෙවලා ගත්තත් මම එක ගැන කතා කරන්නේ නැ මොකද මම ඒ ap එක ටෙස්ට් කරලා නැ හැබැයි ටෙස්ට් කරපු ඩිවලොපර් ගෙනෙක් කියුව කතාවක් මම පෙන්නන්නම්

    කෝල් රේකොඩින් මචන් ගොඩක් රටවල් වල තහනම්,

    උබ දැකල ඇති apple, samsung වගේ ෆෝන් වලත් ඒ feature එක දෙන්නේ නැහැ.

    app store එකේ apps හදන එවුන් වෙන වෙන පිට විදි වලට තමයි කරන්ඩ හදන්නේ නමුත් ඒවා හරියටම 100% සාර්ථකව වෙන්නෙත් නැහැ.

    ඒ apps වලත් බලපන් ගොඩක් ෆෝන් වලට වැඩ කරන්නේ නැහැ කියල රිවිව් ලියල තියෙනව.

    එක රටවල් වල නීතියක් කොයි ෆෝන් එකටත් පොදුයි.

    http://www.elakiri.com/forum/showpost.php?p=19105804&postcount=166
     
    Hirash

    Well-known member
  • Apr 10, 2011
    867
    68
    48
    Narnia
    අද මගේ තිබ්බ OnePlus Two එක දුන්න. දැන් ඉතින් එකක් ගන්න හදන්නෙ. Lumia 950ක් ගන්න ආසයි ඕයි. ඒත් තාම පට්ට ගනන්. 950XL එකේ විතරයි නේද Liquid cooling system එක තියෙන්නෙ? 950 නෑ නේද?
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    අද මගේ තිබ්බ OnePlus Two එක දුන්න. දැන් ඉතින් එකක් ගන්න හදන්නෙ. Lumia 950ක් ගන්න ආසයි ඕයි. ඒත් තාම පට්ට ගනන්. 950XL එකේ විතරයි නේද Liquid cooling system එක තියෙන්නෙ? 950 නෑ නේද?

    The Lumia 950 doesn't have liquid cooling,

    http://www.techradar.com/reviews/phones/mobile-phones/microsoft-lumia-950-1306004/review

    950 xl එකකට යන්න වෙනවා සහෝ ගණන් වැඩි ටිකක්

    හැබැයි ෆෝන් එක කොම්පියුටරයක් බවට පත් කරන Continuum පහසුකම ලබා දෙනවා සහෝ

    QLabEFl.png

    https://www.youtube.com/watch?v=eoQy9CaqBNQ
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry

    ස්තුති සහෝ ඇවිත් බම්ප් එකක් දැම්මාට

    patta bnz man gawtah issella thibba dan nah

    m Message
    You must spread some Reputation around before giving it to සොහොන again

    අලුත් පඩියෙන් හොද wp එකක් ගන්න සහෝ

    දැන් රු 9000 ඉදන් ඉහලට තියනවා :)
     
    sri D

    Member
    Feb 2, 2016
    5,843
    765
    0
    university
    aiyalaa..math 4n ekak gnna hadanne!
    Me thread eka dakkama Windows ekakata ynna hituwa.
    Oyaala recommand karanne mona series ekada?
    Rs.20-25 range eke specs hodama mkakada??..
     
    Hirash

    Well-known member
  • Apr 10, 2011
    867
    68
    48
    Narnia
    සොහොන;20086911 said:
    The Lumia 950 doesn't have liquid cooling,

    http://www.techradar.com/reviews/phones/mobile-phones/microsoft-lumia-950-1306004/review

    950 xl එකකට යන්න වෙනවා සහෝ ගණන් වැඩි ටිකක්

    හැබැයි ෆෝන් එක කොම්පියුටරයක් බවට පත් කරන Continuum පහසුකම ලබා දෙනවා සහෝ

    QLabEFl.png

    https://www.youtube.com/watch?v=eoQy9CaqBNQ

    ඩොක් එක නම් දෙකටම වැඩ. අම්මේ ඉතින් ගාන ඇහුවම දුවන්න හිතෙනවනෙ
     
    Last edited: