rep denwa/ kapanawa

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    රෑට කන්න නැතිවෙනව රෙප් කැපුවම. හම්බෙන රෙප් ටික ඉස්සරහ කඩේට දීල තමා ගොඩක් අය රෑට කන්නේ. :yes:
     
    • Like
    Reactions: yakshaya

    Aluth Eka

    Well-known member
  • Apr 12, 2016
    7,190
    10,399
    113
    රෑට කන්න නැතිවෙනව රෙප් කැපුවම. හම්බෙන රෙප් ටික ඉස්සරහ කඩේට දීල තමා ගොඩක් අය රෑට කන්නේ. :yes:

    ado joke name bng kiriye paya gahala inawanam , owa danagna inda epy bng
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ado joke name bng kiriye paya gahala inawanam , owa danagna inda epy bng
    එච්චර දෙයක් නෑ ඔය කට්ටියගේ උනන්දුව වැඩිවෙන්න තියෙන points සිස්ටම් එකක්. රෙප් ගන්න ඕනේ නිසා කට්ටිය හොඳ දේවල් මේකේ දානව. එතකොට සයිට් එකට හොඳයි නෙ. වැඩියෙන් තියෙන තරමට කට්ටිය කැමතියි. රෙප් පවර් එක කියල එකක් හැමෝටම තියෙනව තියෙන Reputation points ගානයි එළකිරියේ හිටපු කාලෙයි බලල. (rep points 1000 ට rep power +1, හැම අවුරුද්දකම rep power +1). ඔයාට පුළුවන් අනිත් අයට රෙප් දෙන්න ඔයාගේ පවර් එක අනුව එයාල මොකක් හරි හොඳයි කියල හිතෙන වැදගත් දෙයක් දාල තිබ්බොත්. එතකොට ඒ ගාන එයාලගේ පොයින්ට්ස් වලට එකතු වෙනව. කපද්දීත් එහෙමයි.

    රෙප් වැඩියෙන් තියෙන ගොඩක් අය එළකිරියේ පරණ සාමාජිකයෝ. වැදගත් ත්‍රෙඩ් දාපු අය. පිළිගනිම වැඩියි එතකොට. එකයි හැමෝම පුළුවන් තරන් රෙප් එකතු කරන්න බලන්නේ. ඔය නමට යටින් තියෙන කොටු ටික පිරෙන්නේ පලවෙනි පොයින්ට්ස් 1500ට.
     
    nadeeraLK

    Banned
    Sep 25, 2015
    2,978
    157
    0

    Hariyata hari,umba kiyanne mama wage aya gena neda
     
    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    රෑට කන්න නැතිවෙනව රෙප් කැපුවම. හම්බෙන රෙප් ටික ඉස්සරහ කඩේට දීල තමා ගොඩක් අය රෑට කන්නේ. :yes:

    :lol:

    api nam godak dawasata badaginne inne dawasama :)
     
    • Like
    Reactions: LazyLizard

    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,487
    1
    10,726
    113
    කිරියේ කප් ගහපු බුලට් තමයි ඔය රතු පාට කොටු තියන් ඉන්නේ...:Dඔය kazzen,amasin වගේ අය සුපිරිම වැඩ කරුවෝ තමයි...:P
     
    Absolute Zero

    Well-known member
  • Mar 31, 2015
    13,096
    1
    16,468
    113
    −273.15°C
    එච්චර දෙයක් නෑ ඔය කට්ටියගේ උනන්දුව වැඩිවෙන්න තියෙන points සිස්ටම් එකක්. රෙප් ගන්න ඕනේ නිසා කට්ටිය හොඳ දේවල් මේකේ දානව. එතකොට සයිට් එකට හොඳයි නෙ. වැඩියෙන් තියෙන තරමට කට්ටිය කැමතියි. රෙප් පවර් එක කියල එකක් හැමෝටම තියෙනව තියෙන Reputation points ගානයි එළකිරියේ හිටපු කාලෙයි බලල. (rep points 1000 ට rep power +1, හැම අවුරුද්දකම rep power +1). ඔයාට පුළුවන් අනිත් අයට රෙප් දෙන්න ඔයාගේ පවර් එක අනුව එයාල මොකක් හරි හොඳයි කියල හිතෙන වැදගත් දෙයක් දාල තිබ්බොත්. එතකොට ඒ ගාන එයාලගේ පොයින්ට්ස් වලට එකතු වෙනව. කපද්දීත් එහෙමයි.

    රෙප් වැඩියෙන් තියෙන ගොඩක් අය එළකිරියේ පරණ සාමාජිකයෝ. වැදගත් ත්‍රෙඩ් දාපු අය. පිළිගනිම වැඩියි එතකොට. එකයි හැමෝම පුළුවන් තරන් රෙප් එකතු කරන්න බලන්නේ. ඔය නමට යටින් තියෙන කොටු ටික පිරෙන්නේ පලවෙනි පොයින්ට්ස් 1500ට.

    :):)
     
    Banned!

    Member
    Jun 30, 2013
    10,779
    1,070
    0
    රෑට කන්න නැතිවෙනව රෙප් කැපුවම. හම්බෙන රෙප් ටික ඉස්සරහ කඩේට දීල තමා ගොඩක් අය රෑට කන්නේ. :yes:

    මට නම් දවස් 10ක් විතර රෑට කන්න වෙන් නෑ අද ඉදන්:rofl: