රෑට කන්න නැතිවෙනව රෙප් කැපුවම. හම්බෙන රෙප් ටික ඉස්සරහ කඩේට දීල තමා ගොඩක් අය රෑට කන්නේ.
එච්චර දෙයක් නෑ ඔය කට්ටියගේ උනන්දුව වැඩිවෙන්න තියෙන points සිස්ටම් එකක්. රෙප් ගන්න ඕනේ නිසා කට්ටිය හොඳ දේවල් මේකේ දානව. එතකොට සයිට් එකට හොඳයි නෙ. වැඩියෙන් තියෙන තරමට කට්ටිය කැමතියි. රෙප් පවර් එක කියල එකක් හැමෝටම තියෙනව තියෙන Reputation points ගානයි එළකිරියේ හිටපු කාලෙයි බලල. (rep points 1000 ට rep power +1, හැම අවුරුද්දකම rep power +1). ඔයාට පුළුවන් අනිත් අයට රෙප් දෙන්න ඔයාගේ පවර් එක අනුව එයාල මොකක් හරි හොඳයි කියල හිතෙන වැදගත් දෙයක් දාල තිබ්බොත්. එතකොට ඒ ගාන එයාලගේ පොයින්ට්ස් වලට එකතු වෙනව. කපද්දීත් එහෙමයි.ado joke name bng kiriye paya gahala inawanam , owa danagna inda epy bng
එච්චර දෙයක් නෑ ඔය කට්ටියගේ උනන්දුව වැඩිවෙන්න තියෙන points සිස්ටම් එකක්. රෙප් ගන්න ඕනේ නිසා කට්ටිය හොඳ දේවල් මේකේ දානව. එතකොට සයිට් එකට හොඳයි නෙ. වැඩියෙන් තියෙන තරමට කට්ටිය කැමතියි. රෙප් පවර් එක කියල එකක් හැමෝටම තියෙනව තියෙන Reputation points ගානයි එළකිරියේ හිටපු කාලෙයි බලල. (rep points 1000 ට rep power +1, හැම අවුරුද්දකම rep power +1). ඔයාට පුළුවන් අනිත් අයට රෙප් දෙන්න ඔයාගේ පවර් එක අනුව එයාල මොකක් හරි හොඳයි කියල හිතෙන වැදගත් දෙයක් දාල තිබ්බොත්. එතකොට ඒ ගාන එයාලගේ පොයින්ට්ස් වලට එකතු වෙනව. කපද්දීත් එහෙමයි.
රෙප් වැඩියෙන් තියෙන ගොඩක් අය එළකිරියේ පරණ සාමාජිකයෝ. වැදගත් ත්රෙඩ් දාපු අය. පිළිගනිම වැඩියි එතකොට. එකයි හැමෝම පුළුවන් තරන් රෙප් එකතු කරන්න බලන්නේ. ඔය නමට යටින් තියෙන කොටු ටික පිරෙන්නේ පලවෙනි පොයින්ට්ස් 1500ට.
Hariyata hari,umba kiyanne mama wage aya gena neda
ඔය කියන්නෙ "පිළිගැනීම තියෙන වැදගත් ත්රෙඩ් දාපු අය" කියන එක ගැනද ?ඔය කියන්නෙ "පිළිගැනීම තියෙන වැදගත් ත්රෙඩ් දාපු අය" කියන එක ගැනද ?