GTA V VGA නැතුව

nikashala619

Well-known member
  • Nov 4, 2011
    3,770
    1,119
    113
    🅼🅰🅳 🅼🅾🅾🅽
    gtav_logo.jpg

    ආතල් එකට සෙල්ලම් කරන්න කියලා GTA V ආයෙත් install කලා !!
    install වෙන්න පැය 2 හමාරක් ගියා !! මෙන්න අඩේ දාලා බලද්දී කාර් වල යද්දී lag වෙනවා , LOW SETTINGS DX 10.1 කරලත් :growl:
    කලින් සෙල්ලම් කරද්දී ඕවා මුකුත් ආවේ නැ :dull:
    පස්සේ ඉතින් ගේම් එක UNINSTALL කරන්න කියලා ඉද්දි පොඩ්ඩක් අන්තර්ජන්ජාලයේ සැරි සරලා සොයාගත්තා බාන්ඩයක් :shocked:
    මෙකින් පුළුවන් උනා GTA V VGA එකක් නැතුව සෙල්ලම් කරන්න HIGH GRAPHICS වලින් !!! VGA එහෙම නැති උන්ට මසුරන් වගේ තමා ඉතින් :shocked:


    මෙන්න මන්ම හදපු gameplay video එක ( පුලුවන්නම් channel එකට subscribe පාරක් දාලා sup එකක් දෙන්න ) 👊


    ඒ උනාට මේ ගේම් එක සෙල්ලම් කරන්නේ පොඩි සොෆ්ට් එකකින්!!
    ★ සොෆ්ට්වෙයා එක පහලින් ගන්න!!!
    http://www.razerzone.com/cortex/boost

    ★ gta v එකේ update එකක් ලගදි ආවා ! මම ඒකත් install කරගෙන තමා මේක high graphics වලින් සෙල්ලම් කලේ 👊
    http://pcgames-download.net/2015/05...eloaded-crack-mega-uptobox-uploaded-download/

    (මේ update එක නැතුව සෙල්ලම් කරන්න පුලුවන්ද කියලා දන්නේ නැ,කව්රුහරි එහෙම සෙල්ලම් කරනවානම් comment එකක් දාන්න)

    මේ settings වලින් ගේම් එක ගහද්දි නම් පට්ට :)
    ultra , higest graphics වලින් full resolution වලින් නම් ගහන්න බැ intel hd 4400 . ඒ උනාට 1366x768 High Graphics නම් මේ ගේම් එක නියමටම ගහන්න පුළුවන් . මේ ගේම් boostar එක නිසා පීසී එකේ Perfomance වැඩි කරලා ගේම් එකේ Perfomance වැඩි කරලා දෙනවා !!!
    පොඩ්ඩක් try කරලා බලන්න !! car එකේ යද්දී lag වෙන සීන් අනම් මනම් මුකුත් නැ ගේම් එක නියමටම වැඩ :)

    මගේ PC specs :-
    Intel Core i3 3.4gHz !!
    Intel HD 4400
    8GB Ram
    Windows 10 Enterprises 64Bit


    actual_1423481902.gif

    :):):):)
     
    Apr 29, 2016
    154
    14
    0
    ඉතින් බන් ඔය මුකුත් නැතුවත් HD4400 එකෙන් ඔය ගේම එක වැඩ නෙ බන් :lol:
     
    Apr 29, 2016
    154
    14
    0
    wada kalata normal graphics !!! car eke yaddi lag wenawa ban tikak :no:
    උඹගෙ බැක්ග්‍රවුන්ඩ් රන් වෙන ස්ක්යිෆ් බ්‍රවුසර් ප්ලේයර් නවත්තපන්
    පස්සෙ ගේම් එක දාලා ගහපන් පැලෙන්න:)
     

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    සහෝ මගේ ලග තියෙන්නේ

    oHbi8Iy.png


    vga එක

    geforce 820 m

    දැන ගන්න කැමති ඔය සොෆ්ට්වෙයාර් එකෙන් මට සෙල්ලම් කරන්න පුලුවන්ද

    ඒ වගේම ඔය සොෆ්ට්වෙයාර් එකට ගැලපෙන ගේම් එකේ ටොරන්ට් ෆයිල් එකේ ලින්ක් එකත්

    පුලුවන්නම් ඉන්ටල් කරගන්න විදිහත් මට වැඩේ කරන්න පුලුවන්නම්
     

    nikashala619

    Well-known member
  • Nov 4, 2011
    3,770
    1,119
    113
    🅼🅰🅳 🅼🅾🅾🅽
    සොහොන;20087368 said:
    සහෝ මගේ ලග තියෙන්නේ

    oHbi8Iy.png


    vga එක

    geforce 820 m

    දැන ගන්න කැමති ඔය සොෆ්ට්වෙයාර් එකෙන් මට සෙල්ලම් කරන්න පුලුවන්ද

    ඒ වගේම ඔය සොෆ්ට්වෙයාර් එකට ගැලපෙන ගේම් එකේ ටොරන්ට් ෆයිල් එකේ ලින්ක් එකත්

    පුලුවන්නම් ඉන්ටල් කරගන්න විදිහත් මට වැඩේ කරන්න පුලුවන්නම්

    softwere ekata match wana game wana wanama na bn.
    Oni game ekak add karala sellam karanna puluwan.