ආතල් එකට සෙල්ලම් කරන්න කියලා GTA V ආයෙත් install කලා !!
install වෙන්න පැය 2 හමාරක් ගියා !! මෙන්න අඩේ දාලා බලද්දී කාර් වල යද්දී lag වෙනවා , LOW SETTINGS DX 10.1 කරලත්

කලින් සෙල්ලම් කරද්දී ඕවා මුකුත් ආවේ නැ

පස්සේ ඉතින් ගේම් එක UNINSTALL කරන්න කියලා ඉද්දි පොඩ්ඩක් අන්තර්ජන්ජාලයේ සැරි සරලා සොයාගත්තා බාන්ඩයක්

මෙකින් පුළුවන් උනා GTA V VGA එකක් නැතුව සෙල්ලම් කරන්න HIGH GRAPHICS වලින් !!! VGA එහෙම නැති උන්ට මසුරන් වගේ තමා ඉතින්
මෙන්න මන්ම හදපු gameplay video එක ( පුලුවන්නම් channel එකට subscribe පාරක් දාලා sup එකක් දෙන්න )
ඒ උනාට මේ ගේම් එක සෙල්ලම් කරන්නේ පොඩි සොෆ්ට් එකකින්!!
★ සොෆ්ට්වෙයා එක පහලින් ගන්න!!!
http://www.razerzone.com/cortex/boost
★ gta v එකේ update එකක් ලගදි ආවා ! මම ඒකත් install කරගෙන තමා මේක high graphics වලින් සෙල්ලම් කලේ
http://pcgames-download.net/2015/05...eloaded-crack-mega-uptobox-uploaded-download/
(මේ update එක නැතුව සෙල්ලම් කරන්න පුලුවන්ද කියලා දන්නේ නැ,කව්රුහරි එහෙම සෙල්ලම් කරනවානම් comment එකක් දාන්න)
මේ settings වලින් ගේම් එක ගහද්දි නම් පට්ට

ultra , higest graphics වලින් full resolution වලින් නම් ගහන්න බැ intel hd 4400 . ඒ උනාට 1366x768 High Graphics නම් මේ ගේම් එක නියමටම ගහන්න පුළුවන් . මේ ගේම් boostar එක නිසා පීසී එකේ Perfomance වැඩි කරලා ගේම් එකේ Perfomance වැඩි කරලා දෙනවා !!!
පොඩ්ඩක් try කරලා බලන්න !! car එකේ යද්දී lag වෙන සීන් අනම් මනම් මුකුත් නැ ගේම් එක නියමටම වැඩ
මගේ PC specs :-
Intel Core i3 3.4gHz !!
Intel HD 4400
8GB Ram
Windows 10 Enterprises 64Bit





