Torrent File Direct බාන්න මෙන්න තවත් අලුත්ම සයිට් එකක්. [ Bytesloader ]

jk perera

Well-known member
  • Dec 13, 2009
    11,729
    5,215
    113
    අපේ ගෙදර
    Torrent File Direct බාන්න මෙන්න තවත් අලුත්ම සයිට් එකක්. [ Bytesloader ]

    7exEs1c.png


    ඔන්න මචන්ලා අදත් ගෙනාවා අපේ Torrent Download කරන යාලුවන්ට වැදගත් වෙන තවත් සයිට් එකක්. ඒ කිව්වේ අද දෙන ලිපියෙනුත් කියන්න යන්නේ අපිට Torrent ගොනුවක් IDM වැනි Download Manager මෘදුකාංගයක් හරහා Direct Link එකකින් Download කරගන්න හදලා දෙන එකක් ගැන. මේකේ නම තමයි " Bytesloader " මෙය තවමත් Beta මට්ටමේ තිබෙන අඩවියක්. මේ සයිට් එකෙන් Torrent Direct Download කිරිමට අමතරව YouTube , SoundCloud වැනි සයිට් වලනුත් Download කරන්න පුලුවන්.. ඒ වගේම අපිට Download කරද්දි ↓ PC එකට වගේම අපේ Cloud Storage එකට ( Google Drive , DropBox ) එකටත් ගන්න පුලුවන්. මේකේ තියන තවත් විශේශයක් තමයි අපි μTorrent , BitTorrent වැනි Torrent Client මෘදුකාංගයක් හරහා Seeds අඩු Torrent එකක් Download කරද්දි අපි සමහර වේලාවට අපි Manualy Trackers ටිකක් Add කරගන්නවනේ. අන්න ඒ Trackers Add කිරිම අපිට මේකෙදිත් කරන්න පුලුවන්.....

    මෙය තවමත් Beta මට්ටමේ සයිට් එකක් නිසා අපිට රැදවිය හැකි Max Torrent Size එක , එකවර රැදවිය හැකි Torrent File ගණන , රදවා ගන්නා කාල සීමාව ගැනනම් සදහනක් නෑ. හැබැයි Download කරද්දි Speed එක Limit වෙන්නේ නැතුව Full Speed එකෙන්ම ගන්න පුලුවන්. ඒ වගේම 1 Click Resume Support කරනවා.


    TQhdEr7.png


    Bytesloader – The Ultimate Downloading Experience

    ▀ ▀ හරි මෙතනින් සයිට් එකට ගිහින් Account එකක් හදාගන්න. ▀ ▀



    q46nHDY.png


    ➦ ඊට පස්සේ ලබාදුන් Email ලිපිනයට ගිහින් Account Confirmation Mail එකෙන් Account එක Verify කරගන්න.

    zkO5eul.png


    N3uCLEh.png


    ✿ මෙහෙමයි වැඩේ කරගන්නේ ✿

    ➦ ඊට පස්සේ ඉතින් අපිට Direct Link එකක් හරහා බාගන්න අවශ්‍ය කරන Torrent එකේ Magnet Link එක Copy කරගෙන " Paste and Enter the URL link here to Download "
    කියන තැනට Paste කරලා Download Button එක Click කරන්න. ඊලගට Popup වෙන Window එකෙන් " Confirm " කරන්න.

    zX8k7Qg.png


    ➦ පොඩ්ඩක් ඉන්න.

    VM3ipGB.png


    ➦ දැන් අදාල ගොනුව සයිට් එකට Catch වෙන්න පටන් ගනියි.

    JbcISoR.png


    w68gUVr.png


    ➦ Torrent එකේ Progress එක 100% ක් උනාට පස්සේ පුලුවන් Download කරගන්න. කැමති නම් Zip File එකක් විදිහට හෝ වෙන් වෙන් වශයෙන් අපිට කැමති ගොනුව විතරක් තෝරගෙන Download කරන්නත් පුලුවන්.
    ( PC එකට වගේම Cloud Storage එකටත් ( Google Drive , DropBox ) ගන්න පුලුවන්. )

    1TarLbu.png


    ✿ මෙන්න Download Speed එක..... ✿

    ORZTsr0.png


    bFK3gF2.png


    ❋ මෙන්න You Tube Video Download

    bWUR0KC.png


    ❋ DropBox Cloud Download

    wPFGkUD.png


    ✿✿✿✿✿✿✿✿✿✿✿✿✿✿✿✿✿✿✿✿✿✿✿✿✿✿

    Xt3SMWl.png


    Q: How Much Is Download Limit For This Site?

    A: There are no Limits on the file size as well as on the speed you can download files from our server. There is no limit
    on Google Drive, Dropbox transfer. There are no limits on keeping the file on server. But the files are temporary and
    automatically removes by our AI on detecting when the user no longer need it.

    Q: What is the file Limit I can download with my Account?

    A: There is not limits, but we will remove the file when it looks you no longer need it, so you can use google drive or
    dropbox transfer for persistent storage.

    Q: Is This Site Always Will Be Free?

    A: The Features that are available on the site in beta phase will always be free to use.


    ▣ FAQ Page




    rdGfoLH.gif
    rdGfoLH.gif
    rdGfoLH.gif

    HO7jlvN.gif

    YIIBw7O.png

    A1TUtiA.gif

    sZmegoQ.gif

    X9ZXkJN.gif


     

    jk perera

    Well-known member
  • Dec 13, 2009
    11,729
    5,215
    113
    අපේ ගෙදර
    මචන්ලා තවත් සයිට් එකක් තියනවා Torrent File Direct Download කරන්න දෙන. මේකේ Free Space එක 20 GB හම්බ වෙනවා. හැබැයි වැඩක් නෑ බන් Download Speed
    Limit කරලා තියෙන්නේ. කැමති නම් ඒකත් Try කරලා බලන්න.

    Register



    qulJ5xA.png


    snXkLJy.png


    YAY5qdN.png


    ZtAgDRt.png


    ughQ1I3.png

     

    RaZor_911

    Well-known member
  • Jul 14, 2011
    14,284
    1
    4,524
    113
    Unknown
    me wage ekak hoya hoya hitiye sinhalayo :cool:
    Register wenna ba ne bng :(
    Kiriye haththa huruththma site eka asseda koheda :rofl:
    Passe blnwa ,Anyway tfs broh rep added ;)
     
    • Like
    Reactions: jk perera

    jk perera

    Well-known member
  • Dec 13, 2009
    11,729
    5,215
    113
    අපේ ගෙදර
    me wage ekak hoya hoya hitiye sinhalayo :cool:
    Register wenna ba ne bng :(
    Kiriye haththa huruththma site eka asseda koheda :rofl:
    Passe blnwa ,Anyway tfs broh rep added ;)

    ස්තුතියි මචන්..
    සයිට් එකනම් වැඩ.
    දැනුත් එකක් බාන ගමන් ඉන්නේ.
    +