PHP Hedder (Location:index.php) කමාන්ඩ් එක use කරල up Directory එකේ තියෙන file එකක් load කරන්නේ කොහොමද?
තව දුරටත් ප්‍රශ්නේ තේරෙන විදිහට අහනවා නම් මගේ public_html එකේ index.php file එකේ ඉදලා connection කියන folder එකේ check.php file එක load කරනවා නම් , check.php ෆයිල් එක ඇතුලේ ඉඳගෙන ආපහු index.php එකට යන්නේ කොහොමද?