ko bun meka
angoda
අංගොඩ ගියේ නෑ මහත්වරු. ඉන්නවා, ඉන්නවා තාම. ඔෆිස් වැඩත්, ගෙදර වැඩත් කෙරෙන්න එපැයි. අර ගෑනියෙක් ඉන්නවා ගෙදර, පුබ්බෝරුව තිබ්බ වගේ කරන ඕනේ වැඩක් හත්පොලේ ගාගන්නවා හිටං. අපිම කොරන්න ඕනේ වැදගට් දෙයක් නම්. එහෙම නැති වුනොත් එක්කෝ ලෝක විනාසේ, එහෙම නැත්තම් තුන් වෙනි ලෝක යුද්දේ. ඊයේ යාන්තං සාම සාකච්ඡාවකින් සෙන්ටිමැන්ටල් කොලා. දැන් ඉන්නවා අර ගාසා තීරේ අයිනේ ඉන්න පලස්තීන් තම්බියයි ඉස්රායල් හැපින්නියි වගේ ඕන්! කතාව ලියන එක ලේසි නෑ හිටං. මේක ලියන්න සෑහෙන්න ආර් ඇන්ඩ් ඩී - රිසර්ච් ඇන්ඩ් ඩිවෙලොප්මන්ට් කොරන්න ඕනේ. මේකේ තියෙන ගොඩක් සිදුවීම් ඈත හා මෑත ඉතිහාසේ සිද්ද වෙච්ච ඇත්තම සිදුවීම්. ඒවායේ කාල වකවානු මං සම්පත් කතාවේ මේන් ටයිම් ලයින් එකට ගලප ගන්න මං වෙනම එක එක අතුරු කතාවට වෙන වෙනම ටයිම් ලයින් ගහගෙන එව්වා රිෆර් කර කර ලියන්න ඕනේ. සමහර ඩිටෙල්, නම් ගම්, විස්තර, පුද්ගල සොබාවය, චරිත ලක්ෂණ, පෙනුම, ස්ථාන, න්‍යාය, කුමන්ත්‍රණ, දේශපාලන සිද්දි, පාතාල සිදුවීම් එහෙම හරියට හොයාගෙන දැනගෙන තමයි ලියන්නේ.ko ban ithuru tika
මේකේ කියවෙන "පට්ට කයිරාටික යක්ෂයා" ඔය දින වකවානු තුල ස්නයිපර් වෙඩිල්ලකින් මරණයට පත් වුණු දෙමළ දේශපාලකයෙක්. ඒක ෆැක්ට් එක. කල්පිතය වෙන්නේ මේකයි, ඒ පුද්ගලයාගෙ දේශපාලන හැකියාව සහ ස්ථානය නිසා මහින්ද 2005 ජනාධිපතිවරනයට ඉල්ලන්න ඔන්න මෙන්න තියලා මරන්න කියලා මරණ වරෙන්තුවක් එල් ටී ටී සමග රහසේ එකතු වේලා කුමන්ත්‍රණය කිරීම. ඒකෙන් මහින්ද එල් ටී ටී එක මැරුවා කියන එක ජනතාව අතරේ ගිහින් ලේ කැකෑරෙනවා. එතකොට පොදු මිනිස්සු අර දෙමළ දේශපාලඥයාට ඡන්දය දෙනවා, මොකෝ සාමාන්‍ය ජනතාව හිතාගෙන ඉන්නේ එතුමා එල් ටී ටී එකට විරුද්දයි කියලා නිසා. (දෙමළ ජාතියේ කෙනෙක් දෙමළ විමුක්ති කොටින්ට විරුද්ධ වීම ඌරාගෙ මාළු ඌරගේ ඇඟේ කැපීමක් නේ) නමුත් "කතාවේ හැටියට" ඇත්තට ඔහු උත්සහ කරන්නේ එල්ටීටී එක නිත්‍යානුකුලව බලයට ගෙන්න තමන්ට දේශපාලන අධිකාරයක් ගොඩ නගා ගන්න. (ඒක ඇත්ත නොවෙන්න පුළුවන්. බොරු කියල ඔප්පු කරන්නත් කාටවත් බෑ. ගගණගාමියෝ දෙවියෝ දැක්කේ නැති පලියට "දෙවියෝ අහසේ නෑ ජාති" කියල තර්ක කරන්න බෑනේ? මගේ අදහස ඒ කිව්වේ ඔපිනියන් එක විතරයි මම ප්‍රකාශ කරන්නේ මෙතැනදී. නමුත් ඒ කුරිරු ලෙස ඝාතනය වුණු දක්ෂ දේශපාලඥයාට හෝ වෙන කිසි කෙනෙක්ට මඩ ගහන එක කොහෙත්ම මගේ අභිලාෂය නෙවෙයි. #කන්ස්පිරසි_තියරි)
[FONT="]එකවර ම දක්ෂ වෙඩික්කාරයෙක් විදිහට නම් දරාගෙන හිටිය ග්‍රෙගරිගෙ හොඳ ම යාළුවා සිමන්ස් ඇතාගේ ඇහැට වෙඩි පහරක් තිබ්බා. හඳ එළියේ ගණ කැලයේ මැද්දේ වියරු වැටිලා ඒ මේ අත දඟලන දැවැන්තයෙක්ගෙ කොට්ටම්බා ගෙඩියකට වඩා ලොකු නැති දකුණු ඇහැට හරියටම ඉලක්කෙට ඒ වෙඩි පහර තිබ්බේ කොහොමද කියලා ග්‍රෙගරිට කොහෙත්ම හිතා ගන්න පුළුවන් වුණේ නෑ. ඒ වෙඩි පාර නිසා මෙච්චර වෙලා ග්‍රෙගරි දිහාට ආපු මඳ කිපුණු තනියා සිමන්ස් ඉන්න පැත්තට දුවන්න පටන් ගත්තා. [/FONT][FONT="]ග්‍රෙගරි ඉදිරිපිට හිටියේ කන් පෙත්තක් පසාරු කරන් ගිය වෙඩි පහරින් වියරුවෙන් පිස්සු වැටුණු මහා දැවැන්ත දළ ඇතෙක්. ග්‍රෙගරිගේ බාල පුතා ස්ටීවන්, තමන්ගේ බෝර තුවක්කුවත් බිම දාලා දුවන්න පටන් ගන්න හැටි ග්‍රෙගරි දැක්කා. ඒ අතරේ තමන්ගේ හොඬවැලට අහුවෙන තෙක් මානේ හිටපු දඩයක්කාරයන් උස්සලා පොළොවේ ගහන, පාගලා මරලා දාමින් දළ ඇතා එන්නේ තමන් දිහාට කියන එක වැටහුණු ග්‍රෙගරිට කුරුසය පපුවේ අඳින විදිහ වත් මතක් වුණේ නැහැ. මේ විදිහට වියරුවෙන් හැසිරෙන ඇතෙක් මීට කලින් ජීවිතේටවත් දැකලා තිබ්බේ නෑ. ගෝරනාඩු කරගෙන අඩියෙන් අඩිය ඇතා ලං වෙනකොට දෙකන් දෙපැත්තෙන් මඳ බේරෙන හැටි හඳ එළියෙන් ග්‍රෙගරි දැක්කා. “එහෙනම් මේකා රංචුවෙන් එලවපු මඳ කිපිනු තනියෙක්.” ග්‍රෙගරි හිතෙන් හිතුවා. තුන්පත් රෑනකටත් වඩා මඳ කිපුණු තනි ඇතෙක් දරුණු බව දන්නා ග්‍රෙගරිට මේ තමන්ගෙ අවසානය බව එක්ෂණයෙන් තේරුම් ගත්තා.[/FONT]
I'm really sorry about the jumbled and the inscrutable nature of the Thread. I already contacted the admin's to edit the original post to include a well-organised structure and post system. Thanks for the suggestion. Appreciate it. Actually This is a bit like game of thrones in Sinhala. Only difference is instead of Westeros and the kingdoms I use real life Sri Lankan and other international political, social events and incidents to weave my story. Thank You.its a bit difficult to understand dude
could you give the readers and outline of what this is about?
the whole thing looks like a disconnected collection of jumbled stories