ඔන්න අද ඉඳන් කැප කරහල්ල දොඹෙන් යන්න..

nai_silva

Banned
Nov 18, 2015
5,091
504
0
ඔන්න අද ඉඳන් කැප කරහල්ල දොඹෙන් යන්න..

ඔන්න අද ඉඳන් කැප කරහල්ල දොඹෙන් යන්න..

කොච්චර පොස්ට් දැම්මත් හිතේ අමාරුව නැති වෙන්නේ නැහැ බන්

13151929_1755275981374949_9011762696437291_n.jpg
 
  • Like
Reactions: vito and erozan

Hyaenidae

Well-known member
  • Apr 8, 2015
    52,570
    2
    54,116
    113

    කොච්චර පොස්ට් දැම්මත් හිතේ අමාරුව නැති වෙන්නේ නැහැ බන්

    උඹ යහපාලනේට චන්දෙ දුන්නේ නෑනේ?
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    බොරු කියන්න එපා බන්.. වැට් එක 4%කින් වැඩි උනාම 100ට ගත්තදේ 144ක් වෙන්නේ කොහොමද?
     
    nadeeraLK

    Banned
    Sep 25, 2015
    2,978
    157
    0
    Rep කපනවට බය වෙලා, නිවටයෝ වගේ ඉන්න එපා. Comment , BUMP දාන්න.
    රිදෙන මිනිස්සු Rep කැපුවොත්.ඔවුන්ටත් මෛත්‍රී කරමු.
     
    • Like
    Reactions: erozan

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    බොරු කියන්න එපා බන්.. වැට් එක 4%කින් වැඩි උනාම 100ට ගත්තදේ 144ක් වෙන්නේ කොහොමද?
    වෙන්නෙ මෙහෙම,වැට් නැති එකක් ගමුකො හාල්.හිටගෙ සහොදරය ඩග්ලි කාරය වී කිලො එකක් ගොවියගෙන් ගන්නෙ රුපියල් 15-20 අතර, ඒත් ඒකා හාල් කිලො එකක් විකුනන්නෙ අරලිය නිපුන කියල නම ගහල 80-100 අතර මිලකට, උබම කියපන් ඔතන ලාබෙ ප්‍රතිශතයක් ලෙස කියද කියල. කිසිම පාලනයක් නැ බන් බද්ධ 4% නෙමි ඉහල යන්නෙ අඩුම ප්‍රායොගිකව ඔක 15-20% අනිව ඉහල යනව.
     
    Last edited:

    nai_silva

    Banned
    Nov 18, 2015
    5,091
    504
    0
    100ක් දැම්මම 44ක් ගන්න කතාව ඔප්පු කරපන් :lol::lol:

    බොරු කියන්න එපා බන්.. වැට් එක 4%කින් වැඩි උනාම 100ට ගත්තදේ 144ක් වෙන්නේ කොහොමද?

    වෙන හැටි කියහන් බලන්න එහෙනම්?

    තාමත් unp එකට කඩේ යන මේ වගේ පොන්න හරක් ඉනන්ව නේ බන්

    මුන්ට තමා පුන්නක්කු අඩු කරේ
     
    • Like
    Reactions: thinking_guy

    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    වෙන්නෙ මෙහෙම වැට් නැති එකෙක් ගමුකො හාල්., හිටගෙ සහොදරය ඩග්ලි කාරය වී කිලො එකක් ගොවියගෙන් ගන්නෙ රුපියල් 15-20 අතර ඒත් ඒකා හාල් කිලො එකක් විකුනන්නෙ අරලිය නිපුන කියල නම ගහල 80-100 අතර මිලකට, උබම කියපන් ඔතන ලාබෙ ප්‍රතිශතයක් ලෙස කියද කියල. කිසිම පාලනයක් නැ බන් බද්ධ 4% නෙමි ඉහල යන්නෙ අඩුම ප්‍රායොගිකව ඔක 15-20% අනිව ඉහල යනව,
    :sorry::sorry::sorry:
    හාල් වලට පාලන මිලක් නැද්ද බන්.. පාන් වලටත් තියනවා නේද?
     
    Apr 29, 2016
    154
    14
    0
    වෙන හැටි කියහන් බලන්න එහෙනම්?

    තාමත් unp එකට කඩේ යන මේ වගේ පොන්න හරක් ඉනන්ව නේ බන්

    මුන්ට තමා පුන්නක්කු අඩු කරේ
    උඹනේ පොන්:lol:යෝ මහ ලොකු ෆොටෝ හදලා දාපු එකා
    උබ පෙන්නපන් දැන් ඒක හැදුන හැටි
    දැන් ගස් පො:lol:නයා වගේ දුවන් නැතුව පෙන්නපන්
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    වෙන හැටි කියහන් බලන්න එහෙනම්?

    තාමත් unp එකට කඩේ යන මේ වගේ පොන්න හරක් ඉනන්ව නේ බන්

    මුන්ට තමා පුන්නක්කු අඩු කරේ
    මම නම් කාටවත් කඩේ යන්නේ නැ.. මම ඇහුවේ ගනිතමය වශයෙන් ඉලක්කම් වැරදියි. 100ට තිබ්බ දේ කලින් බද්ද වෙලා තියෙන්නේ 11යි, එතකොට මුලු මිල වැට් එක්ක 111යි නම් අලුත් මිල වෙන්න ඔනා 115 මිසක 144 නෙමෙයිනේ.. දේශපාලනයක් වැඩක් නැ.. ගනන් සාස්තරේ තමා කිව්වේ.. රටේ හැටියටනම් පුන්නක්කු තමා හොද.. එවා අඩු කරපු එක හොදා..
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    :sorry::sorry::sorry:
    හාල් වලට පාලන මිලක් නැද්ද බන්.. පාන් වලටත් තියනවා නේද?
    හාල් වලට පාලන මිලක් තිබ්බ මහින්දගෙ කාලෙ 70 කියල ඒත් ඒක සිරා ආව ගමන් අයින් කරා, මොකද ඩග්ලි කාරයට හම්බකරගන්ඩ දෙන්ඩ ඔන නිසා, ඔකායි උන ඇත්ත කතාව.හිතපන් මතකද රවිය පාලන මිලක් ගෙනාව කොත්තමල්ලි , ටින් මාලු , කරවල ,සිනි ,පරිප්පු මෙච්චරයි කියල. ඒ මිලට අඩුම ගානෙ ලoකාවට තොග ගෙන්නන එකා ලගවත් නැ කියල ඒ කාලෙම ඔප්පු උනා, ඔය 4% සීත කාබරේ ඉදන් දාන ගාන.ඒත් ප්‍රායොගීකව වෙන්නෙ වෙනස් දෙයක්,අඩුම සියලු මිල ගනන් 15-20% වැඩි වෙනව,තව සතියක් දෙකක් යද්දි වෙනස නියමෙටම මිනිස්සුන්ට තේරෙනව.
     
    • Like
    Reactions: thinking_guy

    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    හාල් වලට පාලන මිලක් තිබ්බ මහින්දගෙ කාලෙ 70 කියල ඒත් ඒක සිරා ආව ගමන් අයින් කරා, මොකද ඩග්ලි කාරයට හම්බකරගන්ඩ දෙන්ඩ ඔන නිසා, ඔකායි උන ඇත්ත කතාව.හිතපන් මතකද රවිය පාලන මිලක් ගෙනාව කොත්තමල්ලි , ටින් මාලු , කරවල ,සිනි ,පරිප්පු මෙච්චරයි කියල. ඒ මිලට අඩුම ගානෙ ලoකාවට තොග ගෙන්නන එකා ලගවත් නැ කියල ඒ කාලෙම ඔප්පු උනා, ඔය 4% සීත කාබරේ ඉදන් දාන ගාන.ඒත් ප්‍රායොගීකව වෙන්නෙ වෙනස් දෙයක්,අඩුම සියලු මිල ගනන් 15-20% වැඩි වෙනව,තව සතියක් දෙකක් යද්දි වෙනස නියමෙටම මිනිස්සුන්ට තේරෙනව.
    අපේ අම්මා කිව්වා අද නුවර කඩවල බත් පැකට් එකේ ඉදන් කඩ කාරයො ගනන් යවලලු.. ටැක්ස් ව්ඩි වෙලා කියලා.. කැම වලටත් එහෙම ටැක්ස් ගහනවද බන්..
     
    Apr 29, 2016
    154
    14
    0
    හාල් වලට පාලන මිලක් තිබ්බ මහින්දගෙ කාලෙ 70 කියල ඒත් ඒක සිරා ආව ගමන් අයින් කරා, මොකද ඩග්ලි කාරයට හම්බකරගන්ඩ දෙන්ඩ ඔන නිසා, ඔකායි උන ඇත්ත කතාව.හිතපන් මතකද රවිය පාලන මිලක් ගෙනාව කොත්තමල්ලි , ටින් මාලු , කරවල ,සිනි ,පරිප්පු මෙච්චරයි කියල. ඒ මිලට අඩුම ගානෙ ලoකාවට තොග ගෙන්නන එකා ලගවත් නැ කියල ඒ කාලෙම ඔප්පු උනා, ඔය 4% සීත කාබරේ ඉදන් දාන ගාන.ඒත් ප්‍රායොගීකව වෙන්නෙ වෙනස් දෙයක්,අඩුම සියලු මිල ගනන් 15-20% වැඩි වෙනව,තව සතියක් දෙකක් යද්දි වෙනස නියමෙටම මිනිස්සුන්ට තේරෙනව.
    ගේ අස්සට වෙලා මුමුනන්නෙ නැතුව එළියට බැහැපල්ලා කෝ
    ගේම අදිමු පාරට බැහැලා
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මම නම් කාටවත් කඩේ යන්නේ නැ.. මම ඇහුවේ ගනිතමය වශයෙන් ඉලක්කම් වැරදියි. 100ට තිබ්බ දේ කලින් බද්ද වෙලා තියෙන්නේ 11යි, එතකොට මුලු මිල වැට් එක්ක 111යි නම් අලුත් මිල වෙන්න ඔනා 115 මිසක 144 නෙමෙයිනේ.. දේශපාලනයක් වැඩක් නැ.. ගනන් සාස්තරේ තමා කිව්වේ.. රටේ හැටියටනම් පුන්නක්කු තමා හොද.. එවා අඩු කරපු එක හොදා..
    ඔය ගනන් සාස්තරේ පොතට විතරයි මචන් හරි , ප්‍රායොගිකව ඔක වෙනස්, බඩුවක මිල නියම කරන්නෙ ඔක්කොම වියදම් ඇඩ් කරල, නිශ්පාදකය ටෙලිපොන් බිල ඔකට එකතු වෙන්නෙ නැද්ද? ඌට වැඩි වෙන සියලු වියදම් ඌ පාරිබොගිකයගෙන් ගන්නව , වෙනද 100 වික්ක බඩුව අනිව 115-120 දක්වා ,මිල ඉදල යන්ව, එතනින් එහාට ඒකට තව 15% ගහනව කොහොමද ආතල් එක එතකොට 144 එයි ලස්සනට රටේ වෙන ප්‍රයොගික දේ කියන්නෙ මේ කිසිම පාලනයක් නැ,
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    ගේ අස්සට වෙලා මුමුනන්නෙ නැතුව එළියට බැහැපල්ලා කෝ
    ගේම අදිමු පාරට බැහැලා
    ඒක ඇත්ත, මොකා මොනවා කලත් වැරදියිනම් පක්ශයක් පාටක් වැඩක් නැ..