මෙහේ නම් එහෙම නැ බන්.. උදාහරනෙකට කිරි මිල ගනින්කො.. ඔනා ඔනා එකාට එක එක ගානට විකුනන්න බැ.. අඩුවට දෙන්නත් බැ.. කිරි ගොවියො ඔක්කොම සෙට් වෙලා එක මිලකට තමා යන්නේ.. මහා පරිමාන ගොවිපලෙත්, සුලුපරිමාන එකෙත් ගාන එකයි.. ටැක්ස් වැඩි වෙනවනම් වැඩි වෙන්නෙත් ඒ විදියට. අනික ලාබාන්ශයට ටැක්ස් එකතු කරලා බඩු විකුනන්න බැ.. බලන් ගියාම ලන්කාවේ ටැක්ස් වැඩි කරන එක කඩ කාරයන්ට මාර ආතල් වැඩක්නේ..ඔය ගනන් සාස්තරේ පොතට විතරයි මචන් හරි , ප්‍රායොගිකව ඔක වෙනස්, බඩුවක මිල නියම කරන්නෙ ඔක්කොම වියදම් ඇඩ් කරල, නිශ්පාදකය ටෙලිපොන් බිල ඔකට එකතු වෙන්නෙ නැද්ද? ඌට වැඩි වෙන සියලු වියදම් ඌ පාරිබොගිකයගෙන් ගන්නව , වෙනද 100 වික්ක බඩුව අනිව 115-120 දක්වා ,මිල ඉදල යන්ව, එතනින් එහාට ඒකට තව 15% ගහනව කොහොමද ආතල් එක එතකොට 144 එයි ලස්සනට රටේ වෙන ප්‍රයොගික දේ කියන්නෙ මේ කිසිම පාලනයක් නැ,





