ඔන්න අද ඉඳන් කැප කරහල්ල දොඹෙන් යන්න..

senal7

Member
Aug 20, 2013
10,229
562
0
with my newly born son
ඔය ගනන් සාස්තරේ පොතට විතරයි මචන් හරි , ප්‍රායොගිකව ඔක වෙනස්, බඩුවක මිල නියම කරන්නෙ ඔක්කොම වියදම් ඇඩ් කරල, නිශ්පාදකය ටෙලිපොන් බිල ඔකට එකතු වෙන්නෙ නැද්ද? ඌට වැඩි වෙන සියලු වියදම් ඌ පාරිබොගිකයගෙන් ගන්නව , වෙනද 100 වික්ක බඩුව අනිව 115-120 දක්වා ,මිල ඉදල යන්ව, එතනින් එහාට ඒකට තව 15% ගහනව කොහොමද ආතල් එක එතකොට 144 එයි ලස්සනට රටේ වෙන ප්‍රයොගික දේ කියන්නෙ මේ කිසිම පාලනයක් නැ,
මෙහේ නම් එහෙම නැ බන්.. උදාහරනෙකට කිරි මිල ගනින්කො.. ඔනා ඔනා එකාට එක එක ගානට විකුනන්න බැ.. අඩුවට දෙන්නත් බැ.. කිරි ගොවියො ඔක්කොම සෙට් වෙලා එක මිලකට තමා යන්නේ.. මහා පරිමාන ගොවිපලෙත්, සුලුපරිමාන එකෙත් ගාන එකයි.. ටැක්ස් වැඩි වෙනවනම් වැඩි වෙන්නෙත් ඒ විදියට. අනික ලාබාන්ශයට ටැක්ස් එකතු කරලා බඩු විකුනන්න බැ.. බලන් ගියාම ලන්කාවේ ටැක්ස් වැඩි කරන එක කඩ කාරයන්ට මාර ආතල් වැඩක්නේ..
 
erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අපේ අම්මා කිව්වා අද නුවර කඩවල බත් පැකට් එකේ ඉදන් කඩ කාරයො ගනන් යවලලු.. ටැක්ස් ව්ඩි වෙලා කියලා.. කැම වලටත් එහෙම ටැක්ස් ගහනවද බන්..
    ඔක තමයි බන් ඇත්තට වෙන දේ, ප්‍රයොගික දේ ඔක,රවියගෙ බද්ධ බත් වලට ටැක්ස් වදින් නැ, ඒත් සරල දේ ෆොන් බිල ඉහල යනවනෙ අපේ කලු කඩ අයියල ඔක ඌම දරාගන්නවද නැ බන් ඌ කරන්නෙ බත් පැකට් එකෙන් ගාන කපන එක, අන්තිමට කෙල වෙන්නෙ පඩියෙන් ජිවත් වෙන මිනිසුන්ට උන්ට යන එන මන් නැති වෙනව බලපන්කො වෙන දේ,
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    රනිල් චන්දෙට ඉස්සර කීවා මතකයි නංගිලා මල්ලිලා දාන රු 100 රී ලෝඩ් එකෙනුත් මේ ආණ්ඩුව රු 24ක් බදු ගන්නව ... මම කියනව ඔබලට මේ යුගය අවසන් කරන්න අපිත් එක්ක එකතු වෙන්න කියල...
    එහෙම කියපු එකා මෙහෙම කරන එක හොදද මම අහන්නේ....
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මෙහේ නම් එහෙම නැ බන්.. උදාහරනෙකට කිරි මිල ගනින්කො.. ඔනා ඔනා එකාට එක එක ගානට විකුනන්න බැ.. අඩුවට දෙන්නත් බැ.. කිරි ගොවියො ඔක්කොම සෙට් වෙලා එක මිලකට තමා යන්නේ.. මහා පරිමාන ගොවිපලෙත්, සුලුපරිමාන එකෙත් ගාන එකයි.. ටැක්ස් වැඩි වෙනවනම් වැඩි වෙන්නෙත් ඒ විදියට. අනික ලාබාන්ශයට ටැක්ස් එකතු කරලා බඩු විකුනන්න බැ.. බලන් ගියාම ලන්කාවේ ටැක්ස් වැඩි කරන එක කඩ කාරයන්ට මාර ආතල් වැඩක්නේ..
    මම කියන්නෙ ප්‍රායොගික කතාව මෙහෙ කොහෙද පාලනයක් තියෙන්නෙ, රවිය වගේ ගොන්නු හිතනව ආ 4% තමා වැඩ් උනේ ඒ කියන්නෙ රුපියල් 4 නෙ ඔක ගානක් නැ කියල ඒත් වැඩි වෙන්නෙ 4 නෙමේ 14-24 විතර, උන්ගෙ තියරිය හරි ඒත් උන් හිතන්නෙ ඒරොප්පෙ වගේ කියල ඒත් මේ ලoකාව මචන්.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ගේ අස්සට වෙලා මුමුනන්නෙ නැතුව එළියට බැහැපල්ලා කෝ
    ගේම අදිමු පාරට බැහැලා
    උබ ඇද ගනින් බන් අපිට මොකො අපි අදාල වෙලාවට ගේම අදින්නම්, තාම වෙලාව ආවෙ නැ, තාම 4% කියලනෙ හිතන් ඉන්නෙ ඒක 44% වෙලා කියල මිනිස්සුන්ට දැනුනම බලමු. මොකට නටනවද,
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    මම කියන්නෙ ප්‍රායොගික කතාව මෙහෙ කොහෙද පාලනයක් තියෙන්නෙ, රවිය වගේ ගොන්නු හිතනව ආ 4% තමා වැඩ් උනේ ඒ කියන්නෙ රුපියල් 4 නෙ ඔක ගානක් නැ කියල ඒත් වැඩි වෙන්නෙ 4 නෙමේ 14-24 විතර, උන්ගෙ තියරිය හරි ඒත් උන් හිතන්නෙ ඒරොප්පෙ වගේ කියල ඒත් මේ ලoකාව මචන්.
    ලන්කාවට ටයි කොට් අදින උන්ගේ පාලනයක් හරි යන්නේ නැ කියන කතාව නම් ඇත්ත.. ලන්ඩන්වල බිස්නස් ඩිග්‍රී ගැහුවට ලන්කාවේ ආර්තිකේ ගැන කියන්න බැ මලාට එහෙකුට. හර්ශ ද සිල්වා ද කවුද බුලට් එකක් ඉන්නේ ඌටත් උනේ එක. ඌට දැනුම තිබ්බට ලන්කාවට ඒ තියරි ගැලපෙන්නේ නැ.. ඔහොම ටැක්ස් ඉන්ක්‍රිස් එකක් මෙහේ උනානම් මිනිස්සු දන්නවා අහවල් ගානක් අහවල් බඩුවේ යන්නේ කියලා. මොකද හැම ප්‍රඩක්ට් එකකම ගාන එක්කො සුපර් මාකට්වල, නැත්තම් කාර් බස් වාහන වගේ එවා එජන්ට්ලා ලග ගනන් මිනිස්සු දන්නවා. ඒ නිසා හොර කරල ගනන් කියන්න බැ. ලන්කාවේ ඉතින් සුපර් මාකට් වලින් නෙමෙයිනේ මිනිස්සු බඩු ගන්නේ.. සීනි හාල් පොල් වල ගානක් ගහලත් නැති නිසා ඔහොම තමා.. ටැක්ස් කිය කිය ඔක්කොටම දෙනවා ගේම.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    රනිල් චන්දෙට ඉස්සර කීවා මතකයි නංගිලා මල්ලිලා දාන රු 100 රී ලෝඩ් එකෙනුත් මේ ආණ්ඩුව රු 24ක් බදු ගන්නව ... මම කියනව ඔබලට මේ යුගය අවසන් කරන්න අපිත් එක්ක එකතු වෙන්න කියල...
    එහෙම කියපු එකා මෙහෙම කරන එක හොදද මම අහන්නේ....
    :yes::yes: ෆී වයි-ෆයි ගන්ඩනෙ දුවගෙන ගිහින් දුන්නෙ ගොබ්බයො ටික දැන් බැලුමත් නැ,තිබ්බ බද්ධත් නැ කෙලින්ම් 44% බද්ධක්,චන්දෙ දුන්න ගොබිලන්ට මාර ආතල් ඇති ,
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,570
    2
    54,116
    113
    Rough calculation, considering Unlimitedbb's new tax figures are correct
    http://www.elakiri.com/forum/showthread.php?t=1739215

    5poQe5U.png

    That is before the tax increase.
    According to unlimitedbb previous taxes were

    Mobile/Fixed/TV - 27.55%
    Data - 12.24%

    Bill says its 25% and 10% and they have added CESS separately

    So after the tax hike

    Tax for phone calls will be 345*49.73% = 171.56
    Tax for Broadband will be 1490*31.77 = 473.37

    So new bill is (345+1490+171.56+473.37) = 2479.93

    2479.93-2112.42 = 367.51

    I will have to pay Rs. 367.51 more next month. :(
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    ලන්කාවට ටයි කොට් අදින උන්ගේ පාලනයක් හරි යන්නේ නැ කියන කතාව නම් ඇත්ත.. ලන්ඩන්වල බිස්නස් ඩිග්‍රී ගැහුවට ලන්කාවේ ආර්තිකේ ගැන කියන්න බැ මලාට එහෙකුට. හර්ශ ද සිල්වා ද කවුද බුලට් එකක් ඉන්නේ ඌටත් උනේ එක. ඌට දැනුම තිබ්බට ලන්කාවට ඒ තියරි ගැලපෙන්නේ නැ.. ඔහොම ටැක්ස් ඉන්ක්‍රිස් එකක් මෙහේ උනානම් මිනිස්සු දන්නවා අහවල් ගානක් අහවල් බඩුවේ යන්නේ කියලා. මොකද හැම ප්‍රඩක්ට් එකකම ගාන එක්කො සුපර් මාකට්වල, නැත්තම් කාර් බස් වාහන වගේ එවා එජන්ට්ලා ලග ගනන් මිනිස්සු දන්නවා. ඒ නිසා හොර කරල ගනන් කියන්න බැ. ලන්කාවේ ඉතින් සුපර් මාකට් වලින් නෙමෙයිනේ මිනිස්සු බඩු ගන්නේ.. සීනි හාල් පොල් වල ගානක් ගහලත් නැති නිසා ඔහොම තමා.. ටැක්ස් කිය කිය ඔක්කොටම දෙනවා ගේම.

    හෙට ඉදන් ප්ලේන්ටිය රු 5 කින් ආප්පයක් රැ 5 කින් වගේ මිල වැඩිවෙනවා... කිසිම පාලනයක් නැ....
     
    බොරු කියන්න එපා බන්.. වැට් එක 4%කින් වැඩි උනාම 100ට ගත්තදේ 144ක් වෙන්නේ කොහොමද?

    මෙහෙමයි බන් ඕක වෙන්නේ. මම දන්නා විදිහට කලින් තිබ්බේ විදුලි සංදේශ බද්දක් විතරයි, VAT එකෙන් ටෙලිකොමියුනිකේෂන් නිදහස්. කලින් බද්ද 22.5% ද කොහෙද. දැන් ඒ බද්දට පස්සේ NBT 2% ගහල, ඊට පස්සේ ඒකට VAT වදිනවා. එතකොට 43.6% බද්ද වදිනවා. කොහොම හරි දැන් SMS එකකට 0.37 යනවා. ඉස්සර 0.30 වගේ.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ලන්කාවට ටයි කොට් අදින උන්ගේ පාලනයක් හරි යන්නේ නැ කියන කතාව නම් ඇත්ත.. ලන්ඩන්වල බිස්නස් ඩිග්‍රී ගැහුවට ලන්කාවේ ආර්තිකේ ගැන කියන්න බැ මලාට එහෙකුට. හර්ශ ද සිල්වා ද කවුද බුලට් එකක් ඉන්නේ ඌටත් උනේ එක. ඌට දැනුම තිබ්බට ලන්කාවට ඒ තියරි ගැලපෙන්නේ නැ.. ඔහොම ටැක්ස් ඉන්ක්‍රිස් එකක් මෙහේ උනානම් මිනිස්සු දන්නවා අහවල් ගානක් අහවල් බඩුවේ යන්නේ කියලා. මොකද හැම ප්‍රඩක්ට් එකකම ගාන එක්කො සුපර් මාකට්වල, නැත්තම් කාර් බස් වාහන වගේ එවා එජන්ට්ලා ලග ගනන් මිනිස්සු දන්නවා. ඒ නිසා හොර කරල ගනන් කියන්න බැ. ලන්කාවේ ඉතින් සුපර් මාකට් වලින් නෙමෙයිනේ මිනිස්සු බඩු ගන්නේ.. සීනි හාල් පොල් වල ගානක් ගහලත් නැති නිසා ඔහොම තමා.. ටැක්ස් කිය කිය ඔක්කොටම දෙනවා ගේම.
    :yes::yes: ල0කාවෙ සුපර් මාකට් වල තමයි මචන් වැඩිම මිල තියෙන්නෙ, ඉස්සල්ලාම මිල ඉහල යන්නෙ ඒවගෙ අපේ මුද්දාලිල සෙට් එක වැඩි කරන්නෙ ටිකක් කල් ගියාම. හර්ෂද සිල්වගෙ දැනුමෙන් ඇති වැඩක් නැනෙ බන් ඌව දාල තියෙන්නෙ විදේශ කටයුතුද කොහෙද, අනික එරාන් , ඌවත් කොහාටද තල්ලු කරල රවියව දාගෙනනෙ වැඩ කරන්නෙ. ඒ මිහරකයි පොනිලයි හිතන්නෙ මේක ඒරොප්පෙ කියල ඒකයි මෙහෙම කෙල වෙන්ඩත්,මහින්ද වගේ ගමේ මිනිහෙක් යසට ආර්තිකෙ කලමනාකරනය කරන්ඩත් හේතුව, මොකද මහින්ද දන්නව වෙන්නෙ මොකක්ද කියල. ඔය ගහපු ටැක්ශ් එක නිසා ලුනු කැටේ ඉදන් මිල 15-20% අනිව මිල ඉහල යනව,
     
    Last edited:

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,105
    8,117
    113
    රූකඩ රාජ්ජේ
    ඔය tax ටිකක් වැඩි උනාට මහින්ද නම් එපා:rolleyes:

    ඔව් ඔව් නොකා නොබී මැරුණත් මහින්ද එපා.යුද්දේ ඉවර කරලා පොනිලා අම්බානට රට සංවර්ධය කරලා ඉතුරු ටික කරන්න සල්ලි නැති නිසානේ බදු වැඩි කරේ. අනික දැන් හොරුත් නැති නිසා රටේ පට්ට සංවර්ධනයක් තියෙන්නේ. මහින්ද කාලෙට වඩා 3 ගුණයක් වේගෙන් රට සංවර්ධය වෙනවා. දැන් හැමෝම කාර් වල යන්නේ එන්නේ. බස්, ත්‍රීවිල් , මෝටබයික් පාරේ ඇත්තෙම නෑ. ඩේටා කාඩ් කියලා දෙයක් ඇත්තෙත් නෑ . ෆ්‍රී වයිෆයි හොට්ස්පොට් හැම තැනම.

    උබල වගේ කුහක මෝඩ අවලන් හැත්ත නිසා තමා රට ට මෙහෙම උනේ. මහින්දයා රුපියලෙන් දෙකෙන් බඩු වැඩි කරත් කෑ ගහපු යහපාලන පොන්සියෝ දැන් කටයි පුකයි දෙකම වහගෙන රෙන්න පුකේ ගූත් නැතුව හුල්ලනවා.

    • Like
    Reactions: vito

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,133
    1
    57,173
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴

    ඔව් ඔව් නොකා නොබී මැරුණත් මහින්ද එපා.යුද්දේ ඉවර කරලා පොනිලා අම්බානට රට සංවර්ධය කරලා ඉතුරු ටික කරන්න සල්ලි නැති නිසානේ බදු වැඩි කරේ. අනික දැන් හොරුත් නැති නිසා රටේ පට්ට සංවර්ධනයක් තියෙන්නේ. මහින්ද කාලෙට වඩා 3 ගුණයක් වේගෙන් රට සංවර්ධය වෙනවා. දැන් හැමෝම කාර් වල යන්නේ එන්නේ. බස්, ත්‍රීවිල් , මෝටබයික් පාරේ ඇත්තෙම නෑ. ඩේටා කාඩ් කියලා දෙයක් ඇත්තෙත් නෑ . ෆ්‍රී වයිෆයි හොට්ස්පොට් හැම තැනම.

    උබල වගේ කුහක මෝඩ අවලන් හැත්ත නිසා තමා රට ට මෙහෙම උනේ. මහින්දයා රුපියලෙන් දෙකෙන් බඩු වැඩි කරත් කෑ ගහපු යහපාලන පොන්සියෝ දැන් කටයි පුකයි දෙකම වහගෙන රෙන්න පුකේ ගූත් නැතුව හුල්ලනවා.

    :yes::yes::yes: අපි වගේ පාවෙන ඡන්ද නිසා තමයි මහින්ද පැරදුනේ. ඇති යන්තම්:cool:
     
    ඇයි, හිරගෙවල් පිරෙන්න අල්ලපු හොරු.
    හාමුදුරුවෝ එක නමක් වත් හිරේට දැම්මේ නැහැ. මරන්න ආව කොටි නිදහස් කලේ නැහැ, සිංහල කොල්ලෙක් බාන්න කියල උව නිදහස් කළා.
    තව ගොඩක් තියේ.....

    පව් බන්, පොනිලගේ හුජ්ජ කොල්ලෝ දැන් ගලේ රීපු බළල්ලු වෙලා ඉන්නේ.
    මොන ප්‍රශ්නේ ඇහුවත් දෙන්නේ එකම උත්තරේ......
    "ඇයි පාරවල් හදන්නේ නැත්තේ?"
    උත්තරේ: මහින්ද හොරා
    "ඇයි බදු වැඩි කළේ ?"
    මහින්ද හොරා
    .....
    "පොන්න නායකයන්ගේ ගෑනුන්ට සැප දෙන්නේ කවුද?"
    එකටත්..... මහින්ද හොරා :P
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    :yes::yes::yes: අපි වගේ පාවෙන ඡන්ද නිසා තමයි මහින්ද පැරදුනේ. ඇති යන්තම්:cool:
    උබ නම් පාවෙන චන්දයක් නෙමේ උබ උපන් ගෙයි ගොබ්බ unp &න්නයෙක්.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ක්‍රෙඩිට් කාඩ් බිලට ටැක්ස් ගහන්න පටන් ගත්ත මතකද? මට ඒ මාසෙ 30000ක් බිලට ටැක්ස් විදිහට එකතු උනා. thawa hetu tiyenawa
    පු හ් පට්ට සල්ලි කාරයෙක්නෙ :lol::lol::lol::lol: හොදයි හොදයි සන්තොසයි.