Pen drive 512GB is this true

nrjayasinghe

Well-known member
  • Mar 7, 2007
    18,109
    3,527
    113
    46
    Buttala
    කවදාවත් 512GB Hard Disk එකකවත් 511GB පෙන්නන්නෙ නෑ. එතනම බොරුව අහු වෙනවනේ. ඕකේ Firmware edit කරල.
     

    jusi

    Well-known member
  • Sep 2, 2012
    977
    859
    93
    kingston eke nm thiynawa ekak... habai e oka nemi.. mathaka widiyta dan n unge 1tb ekath hv....
     

    hiphoprock

    Well-known member
  • Oct 19, 2008
    7,013
    1,081
    113
    Gampaha
    අපෝ ඔය මගුල් ගන්න එපා මගේ යාලුවෙකුත් අරන් එපා වුනා slow පට්ට විදිහට. Fake මගුල් USB 3.1 pen එකක් ගනින් ඔය ජරාවට සල්ලි වියදම් කරනවට වඩා.
     

    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    සමහර චයිනිස් අයිටම් එනවා මේ වගෙ... හැබැයි යුස් කරන්න පුළුවන් 100 GB නැත්තම් 150 GB යි ... කොපි කරද්දීත් පට්ට ස්ලෝව් පෙන් එක ෆුල් වෙගෙන එද්දීත්..
     

    heshana

    Well-known member
  • Oct 13, 2009
    5,292
    371
    83
    oka nam boruwak.... but hadanna puluwan... balapan aluth MBP wala enne chip ekak 500GB or 1TB
     

    san2d3

    Well-known member
  • Jan 1, 2010
    7,638
    3,344
    113
    Bandarawela
    Unbranded ewa ganna epa.gannama onanam lap ekak aran gihin 500 GB kawath files copy karala tika welawakin tiyenawada balala ganin.
     

    vinura kithmal

    Well-known member
  • Oct 19, 2014
    11,476
    3,470
    113
    සිංහලේ
    සමහර චයිනිස් අයිටම් එනවා මේ වගෙ... හැබැයි යුස් කරන්න පුළුවන් 100 GB නැත්තම් 150 GB යි ... කොපි කරද්දීත් පට්ට ස්ලෝව් පෙන් එක ෆුල් වෙගෙන එද්දීත්..

    oka nam boruwak.... but hadanna puluwan... balapan aluth MBP wala enne chip ekak 500GB or 1TB

    :yes::yes::yes::yes:
    mage yaaluwekuth gatta
    tika dawasak yaddi wada karanne nathuwa yanawa bng
    anika kiyala tiyenawa wage 500GB ma use karanna ba
    habai 150GB wage puluwan kiyala thamai u kiwwe
    habai wadi kal ba bro