The Flash Season 02

Sub Zer0

Well-known member
  • Aug 11, 2015
    6,544
    2,365
    113
    meke link1 nadda? episode 17 walata passeda balanna ona kalinda? thama man 17 baluwe na :sorry:

    පස්සේ බලන්න.. :yes: Flash ගේ suite එකේ අලුත් වැඩ කෑල්ලක් තියනවා.. 17 ඒක තමා වෙන්නේ..
     
    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    පස්සේ බලන්න.. :yes: Flash ගේ suite එකේ අලුත් වැඩ කෑල්ලක් තියනවා.. 17 ඒක තමා වෙන්නේ..

    kiyanna epa wena de. he he. dan kokada man balanna ona. ara super girl episode eka balanna ona nadda?:oo:
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,055
    4,761
    113
    -In Darkness-
    Flash එක එන්න එන්න චා කර ගන්නවා බං ඩිලේ කරගෙන එපිසොඩ්ස් එන්න. 29ට පස්සේ ඊලඟ එක එන්නේ ආයේ 19ලු. කලිනුත් මාසයක් ඩිලේ එකක් තිබ්බා 15 එකට ඉඳලා 16 එන්න. කතාවත් මතක නැති වෙනවා බං එහෙම වුනාම. :dull::dull: මල පනිනවා චාමර :angry::angry:
     
    King GBN

    Well-known member
  • Jan 29, 2012
    3,413
    641
    113
    pallekele
    Flash එක එන්න එන්න චා කර ගන්නවා බං ඩිලේ කරගෙන එපිසොඩ්ස් එන්න. 29ට පස්සේ ඊලඟ එක එන්නේ ආයේ 19ලු. කලිනුත් මාසයක් ඩිලේ එකක් තිබ්බා 15 එකට ඉඳලා 16 එන්න. කතාවත් මතක නැති වෙනවා බං එහෙම වුනාම. :dull::dull: මල පනිනවා චාමර :angry::angry:

    :lol::lol::lol:
     
    Wolverine GTR

    Well-known member
  • Jan 1, 2009
    268,940
    11,592
    113
    ♥♥Ŧhệatrệ Θf Drệamś♥♥
    We are back!:love:
    11.gif
     
    Sub Zer0

    Well-known member
  • Aug 11, 2015
    6,544
    2,365
    113
    20 beluwa den anthimata flash merana neda ban. flash diyawenwa wage una neda. mokakada e une

    Spoilers

    _
    _
    _

    මැරෙන් නෑ බං.. ඌ speed force එක ඇතුලට යනවා.. ඒකෙ හිරවෙනවා.. wally n jesse ත් speedforce එක වදිනවා.. wally west & jesse quick කියන්නේ තව speedster දෙන්නෙක් comic වල.. ;)
     
    • Like
    Reactions: Mid Night Fighter