මචන්ලා අපේ රටේ දෙශ්පාලන වාතාවරනය බිලිබද ඇති පිලිකුල් බව තරුන පරපුරත් රටේ බහුතරයකුත් අවිවාදයෙන් පිලිගෙන හමාරයි. මහජන මුදල් විනාස කරමින්, තමුන්ගේ පන්සල්,පවුල් වලට මුල් තැන දෙමින් මුන් කරන්නේ සැබැවටම රටට වුවමනා සෙවයක්ද? යන්න මදක් පක්ශ පාට ඉවත ලා සිතන්න. නිල්, කොල ,රතු පිල් බෙඩ්දි රටේ සම්පත්, දනය විනාස කල ආකරය මැයි දිනයෙදී , බොරු අටොප විකාර ඔබ ප්‍ර්දාන ජනමද්ය ඔස්සේ දකින්නට ඇති. මදක් සිතන්න!!!

