•¤Bomb¤•

manjulabw

Well-known member
  • Aug 23, 2007
    17,467
    15,591
    113
    Land of the Gods 🕎
    මචන්ලා අපේ රටේ දෙශ්පාලන වාතාවරනය බිලිබද ඇති පිලිකුල් බව තරුන පරපුරත් රටේ බහුතරයකුත් අවිවාදයෙන් පිලිගෙන හමාරයි. මහජන මුදල් විනාස කරමින්, තමුන්ගේ පන්සල්,පවුල් වලට මුල් තැන දෙමින් මුන් කරන්නේ සැබැවටම රටට වුවමනා සෙවයක්ද? යන්න මදක් පක්ශ පාට ඉවත ලා සිතන්න. නිල්, කොල ,රතු පිල් බෙඩ්දි රටේ සම්පත්, දනය විනාස කල ආකරය මැයි දිනයෙදී , බොරු අටොප විකාර ඔබ ප්‍ර්දාන ජනමද්ය ඔස්සේ දකින්නට ඇති. මදක් සිතන්න!!!

    0b7pyFi.jpg

    U4TFtf6.jpg

    eSFA235.jpg
     

    Killerstuffbaby

    Well-known member
  • Sep 27, 2015
    2,439
    117
    63
    Rig eka uda
    kathawa sampoorna aththa machan. aththama keewoth mahindage kaale minissu kaala adalawath unna den ekath nehe 710rs walata aduma welakata keemawath lebenne nethi tharam.