Game of throne vs Friends

DooA

Well-known member
  • Jun 22, 2011
    5,202
    773
    113
    ආගිය අතක් නැත
    උබලා ගේම් ඔෆ් ත්රෝන් බලලා තියෙනවා නම් දන්නවනේ ඒක හදන්න කොච්චර මහන්සි වෙලා තියෙනවද කියලා. මන් දැක්කා අලුත් session 6 එකේ එක එපිසෝඩ් එකකට budget එක $10 million කියලා තියෙනවා. ඇඩෙනවා නේද ? පලවෙනි සීසන් එකේ එක එපිසෝඩ් එකකට $6 million ගිහින් තියෙනවා. වැඩියෙන්ම කෝස්ට් එක ගිහින් තියෙන්නේ blackwater war එකට.

    Games-of-Thrones-Vfx-Breakdown-by-Rodeo-FX-5.jpg


    game-of-thrones_making-of_dragons-by-pixomondo3.jpg


    Game_of_thrones_VFX_2013_EMMYS-940x528.jpg


    650x366


    083f64e1bcb79c88a8f13990e650b343.jpg




    ඊළගට කට්ටිය Friends tv show එක බලල තියෙනවනේ. පට්ටම ජෝක් තියෙන්නේ. හැබැයි ඇනිමේෂන් කියලා නාමයක් නැ. කෙල්ලෝ තුන්දෙකුයි, කොල්ලෝ තුන්දෙනෙකුයි. නිකන් කොෆි ෂොප් එකකයි තව පොඩි ගෙයක් ඇතුලෙයි කතා කර කර ඉන්න ඒවායි තියෙන්නේ.

    හැබැයි විස්වාස කරනවානම් විස්වාස කරපන්. මේකේ අන්තිම session එකේ budget එක game of throne එකේ session එකකට වඩා වැඩි.

    ප්‍රධාන නළුවෝ 6 දෙනාට එක එපිසෝඩ් එකකට ඩොලර් මිලියන එක ගානේ ගෙවලා තියෙනවා. :shocked: එක එපිසෝඩ් එකකට සම්පුර්ණ budget එක 10$ මිලියන්. :shocked:

    පිස්සු නෙහ්.

    3qbq0q5xhrfcr1hg1eut.jpg



    අනික තමයි Lost (2004) tv show එකේ පලවෙනි එපිසෝඩ් එකට $14 million ගිහින් තියෙඅන්ව



     

    billythekid

    Member
    May 28, 2015
    3,732
    481
    0
    අමුතු ඇටේ
    The upcoming season of HBO series Game of Thrones has a production budget of $10 million per episode, according to Entertainment Weekly. This means that season six, which premieres on April 24, cost approximately $100 million to produce.Apr 22, 2016

    එපිසොඩ් එකකට $10 million ගිහින් බන් සීසන් එකටම $100 million ගිහින් දැනට වැඩියෙන්ම වියදම් කරල කරන් සිරිස් එක ගේම් ඔෆ් ත්‍රෝන්ස් කියන්නේ
     
    Last edited:

    DooA

    Well-known member
  • Jun 22, 2011
    5,202
    773
    113
    ආගිය අතක් නැත
    The upcoming season of HBO series Game of Thrones has a production budget of $10 million per episode, according to Entertainment Weekly. This means that season six, which premieres on April 24, cost approximately $100 million to produce.Apr 22, 2016

    එපිසොඩ් එකකට $10 million ගිහින් බන් සීසන් එකටම $100 million ගිහින් දැනට වැඩියෙන්ම වියදම් කරල කරන් සිරිස් එක ගේම් ඔෆ් ත්‍රෝන්ස් කියන්නේ


    Ow frienda eke episode 18 kthiyenawa. 180 million
     

    DooA

    Well-known member
  • Jun 22, 2011
    5,202
    773
    113
    ආගිය අතක් නැත
    Meanwhile in Sri Lanka :v

    වැඩක් නැ. මම ඕන තරම් දැකලා තියෙනවා. කැස්බැවේ සහ හිරණ පාලම ලග ලංකාවේ නාට්ටි ශුට් කරනවා.

    කෘ එකේ ඉන්නේ

    නළුවයි නිළියයි
    කැමරා කරන එකයි
    මයික් එක අල්ලන එකයි
    තව අර මොනිටර් එකෙන් බලන්න එකයි

    ඔච්චරමයි දැකලා තියෙන්නේ. උන්ගේ බඩු ටිකයි උන්ටයි යන්න. නිසාන් වනෙට් එකක් හොදටම ඇති