උබලා ගේම් ඔෆ් ත්රෝන් බලලා තියෙනවා නම් දන්නවනේ ඒක හදන්න කොච්චර මහන්සි වෙලා තියෙනවද කියලා. මන් දැක්කා අලුත් session 6 එකේ එක එපිසෝඩ් එකකට budget එක $10 million කියලා තියෙනවා. ඇඩෙනවා නේද ? පලවෙනි සීසන් එකේ එක එපිසෝඩ් එකකට $6 million ගිහින් තියෙනවා. වැඩියෙන්ම කෝස්ට් එක ගිහින් තියෙන්නේ blackwater war එකට.
ඊළගට කට්ටිය Friends tv show එක බලල තියෙනවනේ. පට්ටම ජෝක් තියෙන්නේ. හැබැයි ඇනිමේෂන් කියලා නාමයක් නැ. කෙල්ලෝ තුන්දෙකුයි, කොල්ලෝ තුන්දෙනෙකුයි. නිකන් කොෆි ෂොප් එකකයි තව පොඩි ගෙයක් ඇතුලෙයි කතා කර කර ඉන්න ඒවායි තියෙන්නේ.
හැබැයි විස්වාස කරනවානම් විස්වාස කරපන්. මේකේ අන්තිම session එකේ budget එක game of throne එකේ session එකකට වඩා වැඩි.
ප්රධාන නළුවෝ 6 දෙනාට එක එපිසෝඩ් එකකට ඩොලර් මිලියන එක ගානේ ගෙවලා තියෙනවා.
එක එපිසෝඩ් එකකට සම්පුර්ණ budget එක 10$ මිලියන්.
පිස්සු නෙහ්.
අනික තමයි Lost (2004) tv show එකේ පලවෙනි එපිසෝඩ් එකට $14 million ගිහින් තියෙඅන්ව