What do you eat for breakfast ?

eyepea

Active member
  • May 9, 2009
    696
    154
    43
    Monawada udey-ta kanney ?

    Bath,
    Paan, Pittu, Aappa, rice noodles, wheat noodles, instant noodles.....
    fruits, thambapu vegitables......
    mung ata, kadala, cow-pee aadiya thambala........
    samaposha, habala pethi......
    oats, corn flakes, cheese, sausage, ham bacon, eggs.....
    thanakola punnakku etc ....:angry: epa :D

    I am looking for something cheap, easy to make and eat, and healthy. :P

    What do you eat ?

    Isthootheee :yes:
     

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    15,946
    16,558
    113
    පාන් තමා බං.සමහර දවස් වලට රොටී.:D
     

    sthumi

    Well-known member
  • Apr 9, 2009
    2,104
    158
    63
    oats+rice milk + strawberries +yogurt
    6 egg white one egg yolk (scrambled)
     

    elektro

    Well-known member
  • Apr 18, 2011
    6,856
    9,352
    113
    Tropical Island Of Sri Lanka

    ගෙදර ඉද්දි ගොඩක් වෙලාවට බත් තමා :) බෝඩිම් ජිවිතේදි කඩල, කැද, තෝසේ , කිරිබත් වගේ ඒවාගෙන් දෙයක්

     

    awjas2621

    Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224
    113
    උදේට මුං ඇට,කඩල,කවිපි,බතල,ආනමාලු,කෙසෙල්,පැෂන් ෆුටි බිම,
    සෙනසුරාදා,ඉරිදාට කැද..:)
    මයියොක්කා,සමිබෝල,කරෝල,ළුනු තෙල් දාලා,බත්/පාන්/රොටි,ඉදි/ආප්ප...:P

    ******************************************************

    නිතර හැමි බෙිකන්,සොසේජස්,බර්ගර්, බටර් චිස් පැකටි කැම අරවා මෙිවා කන්නෙ නැහැ..:no:
    දවල්ට: රතු බත්,මස්/මාළු/කරෝල,පරිප්පු,එලවළු,මැල්ලුමි..:)
    රැට: පිටි ජාති...රොටි,ඉදිආප්ප,පාන්,සුප්,බිස්කටි..:)
    මසකට සැරයක් රසකිද බොන්න,ලේ පිරිසිදු වෙන්න,ඇගේ සැර පිටවෙන්න..:yes:
    මසකට සැරයක්,ඉදලා හිටලා විදේශිය කෑම ගෙදරම හදාගෙන කන්න..:P:)
    තෙල්,පිටි,සිනි,පැනිරස,මිරිස්,පාන් කැම අඩු කරන්න..:yes:
    පිටි කිරි,කෝපි,කොකාකෝලා,නෙස්කැෙෆ්,මත්ද්‍රව්‍ය,තේ,බුලත් විට,හරක් මස්,උෟරැ මස්,සොසෙජස්,වස විස ඵලවළු,පලතුරැ..:no:
    අතිරේක කැම,පැකටි කැම,පාට බිම,කඩවල කැම..:no:
    නිතර පලතුරැ කන්න/බිම බොන්න..:yes:
    ගුන නැති රස කැමටම පුරැදු වන්න ඒපා,නිතර ස්භාවික ගුණ කැම කන්න පුරැදු වෙන්න,කෘතිම අාහාරවලින් වලකින්න,ගෙදරම වාවාගෙන කන්න,හැමදාම වි්‍යයාම,විටමින්ස් ගන්න,පමනට වඩා ආහාර ගන්න එපා,රැට බත් කන්න එපා,සුදු සමිබා හාල් කන්න එපා..:yes::P:)
    නිතර A,b,c,d,m ගන්න..(අල,බතල,කොස්,දෙල්,මයියොක්කා)..:P
    කොන්ද නවන්න එපා,බර උස්සන්න හොද නැහැ,උදේ හවසට ඇවිදින්න..:yes:

    ජය..:)
     
    Last edited:
    • Like
    Reactions: eyepea