උදව්වක්!!

applex

Well-known member
  • Oct 6, 2007
    1,110
    235
    63
    මචන්ලා, සිංහල ඡේදයක් වචන 1/3ට විතර සාරාංශ කරන විදිහක් ගැන අදහසක් තියෙනවද?? ලේසි ක්‍රම?? සිංහල Expert ල ඉන්නව නම් උදව් කරන්න.

    බොහොම ස්තුතියි!!
     
    Last edited:

    sri D

    Member
    Feb 2, 2016
    5,843
    765
    0
    university
    ඡේදය 3 පාරක් විතර හොදට කියවන්න​..ඡේදයේ හරය හිතට ගන්න​..
    උපමා, විශේෂණ වගේ ඒවා අයින් කරන්න​..
    නැවත නැවත යෙදෙන වචන ඉවත් කරන්න​.
    පුලුවන් තරම් වාක්‍ය 2කින් විතර කියන දේ එක වාක්‍යකින් ලියන්න බලන්න​...
     
    • Like
    Reactions: HarshaLulzSec

    Hasantha125

    Well-known member
  • May 21, 2010
    2,741
    1,349
    113
    Sri Lanka
    owa kare o/l kalene bn.... mathaka tika kiyannam.
    mulinma chedaya 2paarak withara kiyawanna. kiyawana gaman chedaye tiyana key points underline karaganna. chedaye thiyana repeat wena karunu, upamaa, roopaka, athishayokthi wage lassana wenna daala tiyana kaaranaa okkoma ain karanna. dan ithuru wena tika aaya kiyawalaa chedaye kiyawena moolika de witharak galapena widihata aaya liyanna..... oita wada nam kiyanna dan na bn.... karalama blapanko.... karaama puluwan wenawa.
     
    applex

    Well-known member
  • Oct 6, 2007
    1,110
    235
    63
    ඡේදය 3 පාරක් විතර හොදට කියවන්න​..ඡේදයේ හරය හිතට ගන්න​..
    උපමා, විශේෂණ වගේ ඒවා අයින් කරන්න​..
    නැවත නැවත යෙදෙන වචන ඉවත් කරන්න​.
    පුලුවන් තරම් වාක්‍ය 2කින් විතර කියන දේ එක වාක්‍යකින් ලියන්න බලන්න​...

    ela machan bohoma sthuthi :) :)
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    ඡේදය 3 පාරක් විතර හොදට කියවන්න​..ඡේදයේ හරය හිතට ගන්න​..
    උපමා, විශේෂණ වගේ ඒවා අයින් කරන්න​..
    නැවත නැවත යෙදෙන වචන ඉවත් කරන්න​.
    පුලුවන් තරම් වාක්‍ය 2කින් විතර කියන දේ එක වාක්‍යකින් ලියන්න බලන්න​...

    :yes: