කොටුවෙන් HDMI 5m cable එකක් ගත්තා එක වැඩකරන්නෙ නෑනෙ බන් TV එකට Laptop එකෙන් connect කරාට. cable එකෙ අවුලක්ද Lap එකෙ අවුලක්ද කියල චෙක් කරගන්න විදියක් කියපල්ලකො. Projector එකකටත් ගැහුවා එත් වැඩ නැ.වෙන ලැප් එකක් නම් නෑ චෙක් කරගන්න. උදාව්!!!!












ගෙනාව එකම කෙබල් එක බන්. දැන් තමා ගැහුවෙ.පුල් අවුල්.මාර ආසාවෙන් ගෙනාවෙ.wena cable ekak gahala balapn ithn



cable eke awulak unoth change karaganna puluwanda weyda ban u bill ekak dunna.Apo kotuwe tiyena ewain 10n 8k witarama wada karanne na mcn.maat ahuwela ahuwela antimata 1700k deela genuine ekak gaththa. Aai check karala balapan HDMI input ekada TV eke select karala tiyenne kiyala.nattam cable eke tamai awla.
ගෙනාව එකම කෙබල් එක බන්. දැන් තමා ගැහුවෙ.පුල් අවුල්.මාර ආසාවෙන් ගෙනාවෙ.![]()
ade mata meka wada karanakan iwasili na ban. ude wenakan inna ona ekatath.gedara apu gaman meka thama wade.ehanm cable eke wena adurana ekakge ekata gahala balpn. simple sinsne ban



අඩු ගානට ජරාව ගත්තම ඔහොම වෙනවා බන්. ලැප් එකේ වීඩියෝ ඩ්රය්වර්ස් හරියට නැති උනොත් hdmi ගන්නේ නෑ. එකත් බලන්න

Drivers check kala ban.


HDMI hoda cable ekak ganna oni ban, cheap cable godak ewa madin namunoth ehema wada karanne nathiwama yanawa, anika 5m kiyanne godakma hoda cable ekek ganna oni, cheap ewa kohomat oy tharam diga ewa sure ne
puluwan wei.eeta wada hoda ekak tibbot keeya giyat eka ganna.cheap ewa wada karat satiya yaddi leda enawa.cable eke awulak unoth change karaganna puluwanda weyda ban u bill ekak dunna.
කොටුවෙන් HDMI 5m cable එකක් ගත්තා එක වැඩකරන්නෙ නෑනෙ බන් TV එකට Laptop එකෙන් connect කරාට. cable එකෙ අවුලක්ද Lap එකෙ අවුලක්ද කියල චෙක් කරගන්න විදියක් කියපල්ලකො. Projector එකකටත් ගැහුවා එත් වැඩ නැ.වෙන ලැප් එකක් නම් නෑ චෙක් කරගන්න. උදාව්!!!!
![]()