මහින්ද

Oct 3, 2008
1,723
437
0
පසුගියදා ෆේස්බුක් මගින් දමා තිබු මහින්ද හිතවාදී කණ්ඩායමක දැන්වීමක් නිසා මේ වන විට අන්තර්ජාලයේ දැඩි කතාබහට ලක්වී තිබෙනවා. රටට ආදරේ පරම්පරාව නමින් නිකුත් කර ඇති මෙම දැන්වීම හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට දැනට එල්ලවී ඇති චෝදනා වලට මෙම දැන්වීම මහින් නිසි පිළිතුරු ලබාදී ඇති බවයි මෙහි ෆේස්බුක් අදහස් ( COMMENT) වල සදහන් වී ඇත්තේ.

එම ෆේස්බුක් අදහස පහතින්.

Untitled.png
 
TakaTakas

Well-known member
  • Nov 20, 2014
    2,858
    1,002
    113
    ගෙදර
    පසුගියදා ෆේස්බුක් මගින් දමා තිබු මහින්ද හිතවාදී කණ්ඩායමක දැන්වීමක් නිසා මේ වන විට අන්තර්ජාලයේ දැඩි කතාබහට ලක්වී තිබෙනවා. රටට ආදරේ පරම්පරාව නමින් නිකුත් කර ඇති මෙම දැන්වීම හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට දැනට එල්ලවී ඇති චෝදනා වලට මෙම දැන්වීම මහින් නිසි පිළිතුරු ලබාදී ඇති බවයි මෙහි ෆේස්බුක් අදහස් ( COMMENT) වල සදහන් වී ඇත්තේ.

    එම ෆේස්බුක් අදහස පහතින්.

    Untitled.png

    මෙහි ආරම්භය තව ටිකක් වෙනස් වෙන්න ඕන."ණය බරින් පීඩිත රටක් විතරක් නෙමෙයි හතරවටේම බෝම්බ පුපුරන අහිංසක මිනිස්සු බල්ලො බලල්ලු වගේ මරල දාන තිරිසන් ත්‍රස්තවාදයක් රටම වෙලාගෙන තිබුන මොහොතක තමයි එතුමා රට බාර ගත්තෙ" සිරිසේනයි ෆොනිලුයි ඒ දවස්වල රට බාරගත්තනම්....? එහෙනම් අනිවාර්යයෙන් රට කොටියට ලියලදීල පිරබාහරන් ලග දනින් වැටිල "ඔබ රජෙක් පිරබාහරන් හුතුමාණෙනි... ඔබ නියම රජෙක්" කියල වැද වැද වෙව්ල වෙව්ල කියනවා ෂුවර්.
     
    clearsky

    Well-known member
  • May 13, 2012
    1,295
    85
    63

    Rep +5
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    23,898
    46,099
    113
    මෙහි ආරම්භය තව ටිකක් වෙනස් වෙන්න ඕන."ණය බරින් පීඩිත රටක් විතරක් නෙමෙයි හතරවටේම බෝම්බ පුපුරන අහිංසක මිනිස්සු බල්ලො බලල්ලු වගේ මරල දාන තිරිසන් ත්‍රස්තවාදයක් රටම වෙලාගෙන තිබුන මොහොතක තමයි එතුමා රට බාර ගත්තෙ" සිරිසේනයි ෆොනිලුයි ඒ දවස්වල රට බාරගත්තනම්....? එහෙනම් අනිවාර්යයෙන් රට කොටියට ලියලදීල පිරබාහරන් ලග දනින් වැටිල "ඔබ රජෙක් පිරබාහරන් හුතුමාණෙනි... ඔබ නියම රජෙක්" කියල වැද වැද වෙව්ල වෙව්ල කියනවා ෂුවර්.

    :(
     
    rangakw

    Banned
  • Jun 27, 2007
    688
    70
    28
    100 ට 1000 එකඟයි.. ඒ මනුස්සයට මඩ ගහන්න ඔනෙ නැ.. ඒ මනුස්සය ට ගරු කරන්න ඕන.. නමුත් මහින්ද වත් රනිල්වත් M‍Y3 ට වත් අපි කඩේ යන්න ඕන නැ... මහින්ද යුද්දෙ කලා වගෙම රට සංවර්දනය කලානම් මම 2015 දිත් මගේ චන්දෙ කුරුටු ගාන්නෙ නැතිව මහින්දට දෙනවා..ඒ තත්වෙට පත් උනේ මහින්දමයි.. 2015 වෙනකොට කවරු කිව්වත් නැතත් පොඩ්ඩක් වෙනදෙවල් හිතලා බලුවනම්.. මහින්දයි ගෝලයො රොත්තයි රට උන්ගේ බූදලේ කියල හිතාගෙන වැඩ කලෙ කියල හොඳට තේරෙන්නව..
     
    • Like
    Reactions: DangerMan119

    DangerMan119

    Well-known member
  • Jul 17, 2013
    6,027
    1,324
    113
    on the ROOF
    100 ට 1000 එකඟයි.. ඒ මනුස්සයට මඩ ගහන්න ඔනෙ නැ.. ඒ මනුස්සය ට ගරු කරන්න ඕන.. නමුත් මහින්ද වත් රනිල්වත් M‍Y3 ට වත් අපි කඩේ යන්න ඕන නැ... මහින්ද යුද්දෙ කලා වගෙම රට සංවර්දනය කලානම් මම 2015 දිත් මගේ චන්දෙ කුරුටු ගාන්නෙ නැතිව මහින්දට දෙනවා..ඒ තත්වෙට පත් උනේ මහින්දමයි.. 2015 වෙනකොට කවරු කිව්වත් නැතත් පොඩ්ඩක් වෙනදෙවල් හිතලා බලුවනම්.. මහින්දයි ගෝලයො රොත්තයි රට උන්ගේ බූදලේ කියල හිතාගෙන වැඩ කලෙ කියල හොඳට තේරෙන්නව..
    :yes::yes::yes::yes::yes: rep++
     
    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    100 ට 1000 එකඟයි.. ඒ මනුස්සයට මඩ ගහන්න ඔනෙ නැ.. ඒ මනුස්සය ට ගරු කරන්න ඕන.. නමුත් මහින්ද වත් රනිල්වත් M‍Y3 ට වත් අපි කඩේ යන්න ඕන නැ... මහින්ද යුද්දෙ කලා වගෙම රට සංවර්දනය කලානම් මම 2015 දිත් මගේ චන්දෙ කුරුටු ගාන්නෙ නැතිව මහින්දට දෙනවා..ඒ තත්වෙට පත් උනේ මහින්දමයි.. 2015 වෙනකොට කවරු කිව්වත් නැතත් පොඩ්ඩක් වෙනදෙවල් හිතලා බලුවනම්.. මහින්දයි ගෝලයො රොත්තයි රට උන්ගේ බූදලේ කියල හිතාගෙන වැඩ කලෙ කියල හොඳට තේරෙන්නව..

    :yes::yes::yes:
     
    Ashman

    Well-known member
  • Jul 16, 2014
    8,063
    2,442
    113
    kurunegala
    පසුගියදා ෆේස්බුක් මගින් දමා තිබු මහින්ද හිතවාදී කණ්ඩායමක දැන්වීමක් නිසා මේ වන විට අන්තර්ජාලයේ දැඩි කතාබහට ලක්වී තිබෙනවා. රටට ආදරේ පරම්පරාව නමින් නිකුත් කර ඇති මෙම දැන්වීම හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට දැනට එල්ලවී ඇති චෝදනා වලට මෙම දැන්වීම මහින් නිසි පිළිතුරු ලබාදී ඇති බවයි මෙහි ෆේස්බුක් අදහස් ( COMMENT) වල සදහන් වී ඇත්තේ.

    එම ෆේස්බුක් අදහස පහතින්.

    Untitled.png
    සිරා කතාව
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    මෙහි ආරම්භය තව ටිකක් වෙනස් වෙන්න ඕන."ණය බරින් පීඩිත රටක් විතරක් නෙමෙයි හතරවටේම බෝම්බ පුපුරන අහිංසක මිනිස්සු බල්ලො බලල්ලු වගේ මරල දාන තිරිසන් ත්‍රස්තවාදයක් රටම වෙලාගෙන තිබුන මොහොතක තමයි එතුමා රට බාර ගත්තෙ" සිරිසේනයි ෆොනිලුයි ඒ දවස්වල රට බාරගත්තනම්....? එහෙනම් අනිවාර්යයෙන් රට කොටියට ලියලදීල පිරබාහරන් ලග දනින් වැටිල "ඔබ රජෙක් පිරබාහරන් හුතුමාණෙනි... ඔබ නියම රජෙක්" කියල වැද වැද වෙව්ල වෙව්ල කියනවා ෂුවර්.

    රෙප් ++++++++++