35 අවුරුදු ඉඩම් බද්ද

nvhcc89

Well-known member
  • Feb 8, 2011
    19,376
    5,820
    113
    ගෙදර/බෝඩිමේ
    35 අවුරුදු ඉඩම් බද්ද

    මේකයි මචං සිද්දිය,අපේ අයිය කෙනෙක්ට පන්සලක ඉඩමක් සෙට් වෙලා තියෙනවා 35 අවුරුදු බද්දට,ඒ පැත්තෙ ඉඩම් යන ගනන් එක්ක බැලුවම මේකෙ පර්ච් එකක් ඒ ගානෙන් 1/10 වගේලු,ඉතිං පොර හදන්නෙ ගෙයක් හදල රෙන්ට් එකට දෙන්න. :baffled:

    මේ අවුරුදු 35න් පස්සෙ බද්ද එයාට හරි ඒ පවුලේ කාටහරි දික් කරගන්න පුලුවන්ද? ඩීල් එක කරන බ්‍රෝකර් නම් කියනවලු පුලුවන් කියලා,ඒත් මේවා සාංඝික දේපල නේ, අන්න ඒකයි් හරියටම දැනගන්නයි ඕන,දන්න කෙනෙක් ඉන්නව නම් විස්තරේ කියන්න මචං,ලොකු උදව්වක්,දන්නෙ නැත්තම් බම්ප් එකක්වත් දාගෙන යන්න :)

    Ps :මචංලා පන්සලේ හාමුදුරුවොන්ගෙ අනුදැනුම ඇතුව තමයි වැඩේ කරන්නෙ :)
     
    Last edited:
    • Like
    Reactions: 7778

    detailed

    Banned
    Nov 14, 2014
    107
    18
    0
    වෙන පන්සලක හාමුදුරු කෙනෙක් ගෙන් ගිහිං අහපං සිද්ධිය ඔය පන්සලේ හාමුදුරුවන්ගෙන් අහන්නේ නැතුව..
    (ලෝයර් කෙනෙක් අල්ල ගනින් මේකේ ඉන්න)
     
    Jagoris

    Well-known member
  • Jul 1, 2014
    437
    175
    83
    සංගික දෙයක් අරන් එකේ ගොඩනැගිලි හදනවා කියන්නේ එක ආයෙත් පන්සලට දෙන්නේ නෑ කියන එකනේ බන්. ඔය සංගික දේවල් ගිහියෝ ගත්තම වෙන විපාක ගැන පොඩ්ඩක් උගත් විනයදර ස්වාමින්වහන්සේකෙනෙක් ගෙන් අහල බලන්න. ඊට පස්සේ තීරණයකට එන්න.
     
    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,376
    5,820
    113
    ගෙදර/බෝඩිමේ
    සංගික දෙයක් අරන් එකේ ගොඩනැගිලි හදනවා කියන්නේ එක ආයෙත් පන්සලට දෙන්නේ නෑ කියන එකනේ බන්. ඔය සංගික දේවල් ගිහියෝ ගත්තම වෙන විපාක ගැන පොඩ්ඩක් උගත් විනයදර ස්වාමින්වහන්සේකෙනෙක් ගෙන් අහල බලන්න. ඊට පස්සේ තීරණයකට එන්න.
    Matath okama thamai hithune :dull: habai oka legally karanna,idama badu denawa,e badda aye kalen kaleta aluth karaganna ekai ahuwe :growl:
     
    Last edited:

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    කිරියේ ලොයර් කෙනෙක් හිටියා නේද එයාගෙන් පොඩ්ඩක් අහපන් මචන්... නුවර අපේ ඉඩම් දෙකක් තියෙනවා අපි දන්නෙත් නෑ පස්සෙ කාලෙක මාළිඟාවේ දේවාලෙකින් නඩු දැම්මා ඒ ඒරියා එකේම ඉඩම් තමන්ට අයිතියි කියලා රාජසිංහ රජතුමාගේ කාලේ විහාර ගම් පනතකින් අයිති උනා කියලා.. කොහොම හරි ඒකට හෙන නඩුවක් ගිහින් අන්තිමට බස්නායක නිළමේ ඉඩම් ඈඳන් වෙන ජිල්මාට් එකක් දාන්න හදල තියෙන්නේ..එහෙම බැලුවම නුවර හිල්ටොප් එකේ ඉඳන් කඩන්න ඕන.. එතන සෑහෙන පිරිසක් හිටි නිසා මිනිස්සු නඩු කියල දින්නා වගේම ඇත්තටම ඒ ඉඩම්වල දේවාලෙට අයිතියක් නොතිබුණ නිසා යාම බේර ගත්ත. තනි මිනිහෙක්ට නඩු කියන්න ගියොත් කොහොමට හිටී ද.. ඒ නිසා බ්‍රෝකර් විස්වාස නොකර සෑහෙන්න හොයල බලහන් මචෝ..සල්ලි ගස් වලින් කඩපුවා නෙමේ නේ.ඒකයි.
     
    jusi

    Well-known member
  • Sep 2, 2012
    984
    870
    93
    මේකයි මචං සිද්දිය,අපේ අයිය කෙනෙක්ට පන්සලක ඉඩමක් සෙට් වෙලා තියෙනවා 35 අවුරුදු බද්දට,ඒ පැත්තෙ ඉඩම් යන ගනන් එක්ක බැලුවම මේකෙ පර්ච් එකක් ඒ ගානෙන් 1/10 වගේලු,ඉතිං පොර හදන්නෙ ගෙයක් හදල රෙන්ට් එකට දෙන්න. :baffled:

    මේ අවුරුදු 35න් පස්සෙ බද්ද එයාට හරි ඒ පවුලේ කාටහරි දික් කරගන්න පුලුවන්ද? ඩීල් එක කරන බ්‍රෝකර් නම් කියනවලු පුලුවන් කියලා,ඒත් මේවා සාංඝික දේපල නේ, අන්න ඒකයි් හරියටම දැනගන්නයි ඕන,දන්න කෙනෙක් ඉන්නව නම් විස්තරේ කියන්න මචං,ලොකු උදව්වක්,දන්නෙ නැත්තම් බම්ප් එකක්වත් දාගෙන යන්න :)

    අපො ලජ්ජා නැද්ද බන් උඹට... එකක් කොහෙවත් ඉන්න අයිය කෙනෙක්ව විකුනනවා උඹේ වැඩේට.. දෙක.. සාංගික දේපල හොරා කන්න හදනවා.. :rolleyes::rolleyes::rolleyes::rolleyes:
     
    asiri_sl

    Well-known member
  • Jul 4, 2006
    1,071
    214
    63
    අරංගල
    සාංඝික දේපල බුක්ති විඳින එකනම් ඒ තරම් හොඳ වැඩක් නෙමේ, මමත් ඔය ගැන වැඩිය දන්නෙ නෑ.
     
    wapw

    Well-known member
  • May 21, 2007
    652
    347
    63
    Yakkala, Ranala.

    ඕක බද්දට අරගෙන Resturent එකක් හරි Hotel එකක් හරි හදපන්. එතකොට ජීවිත කාලෙටම ඔප්පුවක් ලැබෙයි මිනිස්සුන්ගෙන්.
     
    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,376
    5,820
    113
    ගෙදර/බෝඩිමේ
    අපො ලජ්ජා නැද්ද බන් උඹට... එකක් කොහෙවත් ඉන්න අයිය කෙනෙක්ව විකුනනවා උඹේ වැඩේට.. දෙක.. සාංගික දේපල හොරා කන්න හදනවා.. :rolleyes::rolleyes::rolleyes::rolleyes:
    legally පන්සලේ හාමුදුරුවොන්ගෙ අනුදැනුම ඇතුව තමයි වැඩේ කරන්නෙ
    Thread eka hariyata kiyawapan ban nikan boruwata ka gahanne nathuwa lol
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    legally පන්සලේ හාමුදුරුවොන්ගෙ අනුදැනුම ඇතුව තමයි වැඩේ කරන්නෙ
    Thread eka hariyata kiyawapan ban nikan boruwata ka gahanne nathuwa lol

    හාමුදුරුවෝ සමහරවිට ගානක් හොයාගන්න කරන වැඩක් වෙන්න පුළුවන්.
    වෙන ඉඩමක් බැලුවොත් නරකද

    Jan 13, 2010
    135
    17
    0
    අපො ලජ්ජා නැද්ද බන් උඹට... එකක් කොහෙවත් ඉන්න අයිය කෙනෙක්ව විකුනනවා උඹේ වැඩේට.. දෙක.. සාංගික දේපල හොරා කන්න හදනවා.. :rolleyes::rolleyes::rolleyes::rolleyes:

    :yes: