35 අවුරුදු ඉඩම් බද්ද
මේකයි මචං සිද්දිය,අපේ අයිය කෙනෙක්ට පන්සලක ඉඩමක් සෙට් වෙලා තියෙනවා 35 අවුරුදු බද්දට,ඒ පැත්තෙ ඉඩම් යන ගනන් එක්ක බැලුවම මේකෙ පර්ච් එකක් ඒ ගානෙන් 1/10 වගේලු,ඉතිං පොර හදන්නෙ ගෙයක් හදල රෙන්ට් එකට දෙන්න.
මේ අවුරුදු 35න් පස්සෙ බද්ද එයාට හරි ඒ පවුලේ කාටහරි දික් කරගන්න පුලුවන්ද? ඩීල් එක කරන බ්‍රෝකර් නම් කියනවලු පුලුවන් කියලා,ඒත් මේවා සාංඝික දේපල නේ, අන්න ඒකයි් හරියටම දැනගන්නයි ඕන,දන්න කෙනෙක් ඉන්නව නම් විස්තරේ කියන්න මචං,ලොකු උදව්වක්,දන්නෙ නැත්තම් බම්ප් එකක්වත් දාගෙන යන්න
Ps :මචංලා පන්සලේ හාමුදුරුවොන්ගෙ අනුදැනුම ඇතුව තමයි වැඩේ කරන්නෙ

Last edited:
habai oka legally karanna,idama badu denawa,e badda aye kalen kaleta aluth karaganna ekai ahuwe 