මචන්ල මට පොඩි උදවුවක් ඕනෙ. කොහොමද POS බිලක් item wise print කරගන්නෙ. මම use කරන්නෙ java and jasper report. වැඩේ තියෙන්නෙ printer එකට item wise print යවනකොට cash drawer එක හැමතිස්සෙම ඇරෙනව. මේක නවත්ත ගත්ත නම් හරි. cash drawer එක set කරල තියෙන්නෙ printer එකට. RJ45 එකක් විතරයි cash drawer එකට තියෙන්නෙ. මේක PC එකට connect කරල java වලින් commands යවන්න පුලුවන්ද?
customer display (POS Pole) එකකුත් තියෙනව. මේකට Java වලින් commands යවන විදිය දන්නව නම් කෝඩ් කෑල්ලක් දෙන්න පුලුවන් නම් ලොකු උදවුවක්. google, stack overflow එක පීරල හෙව්වත් එකක් වත් වැඩ කරන්නෙ නෑ. Serial port එකෙන් කනෙක්ට් වෙන එකක්.

අපිත් ඉස්සර කළේ ඔක්කොම එකට යවන එක. හැබැයි thermal printer එකක් තිබ්බේ. ඉතින් වැඩේ ලේසි. Dot matrix වල ඉතින් බලන් ඉන්න වෙනවා ගොඩ වෙලාවක්. ඉතින් උබ item vise ප්‍රින්ට් කළාට පස්සේ total, sub total, discounts etc.. calculate කරන්නේ කොහොමද? බිල බාගෙටනේ ප්‍රින්ට් වෙලා තියෙන්නේ?