මචන්.. මම ඇප් එකක් කලා...
ඒකට පේමන්ට් මෙතඩ් එකක් දාගන්න ඕනී.... පේමන්ට් වෙන්න ඕනි driver ගේ සයිඩ් එකෙන්, එයා මාසෙකට රුපියල් 500 වගේ ගානක් ගෙවලා ඇප් එක පාවිච්චි කරන්න ඕනී, මාසෙකට පස්සේ ඒක අලුත් වෙන්න ඕනී, ඒ කීවේ ඊලග මාසෙට එයාගෙන් තව 500ක් ඔටෝ පේමන්ට් එක වෙන්න ඕනි, කොමිසන් ගන්නෙ නෑ... කස්ටමර්ලට free service දෙන්න කියලා තමා හිතන් ඉන්නෙ... උදව්වක් කරාන් පුල්වුඅන්නම්...