apple good for development and multimedia etc.. unix neh
wasiya tama bn eke ara apple mark eka tiyenne pitipasse badaginnata kanna puluwan
dan bn brand walata wada features balanne bn





online gamek thama itin..
umba windows lap ekka aran apple theme ekak or hackingtosh ekak dagaththoth mokada? nattam umba android daganin lap ekata..ekath maru..
lap eka gatta kiyala umba autocad,PS,MS word wage wada kerenawanam aniwa windows palayan..athal ekata wagenam man kiwwa wage theme or android daganin. hena easy and fast...

ඉස්සෙල්ලම බලපන් උබේ purpose එක මොකක්ද කියලා.
හැබැයි ඉතින් ඇපල් වල ලෙඩ අඩුයි. පට්ට smooth os එක. stuck වෙන සීන් එහෙම 1% වලටත් වැඩ අඩුයි. battery life එක 7 - 9 hrs වගේ තියෙනවා. video එඩිටින්ග් & රෙන්ඩරින් , software developing high performance වැඩ වලට ඉතින් සුපිරි.
ෂෝ එකට පට්ට. කොහේ හරි ගිහින් ඕක දිගෑරපුවම ඉතින් හෙන ඇඩ් එක.
