wacom hodai machan.25k-30k athara hoda ekak ganna puluwan wei Ebay eken
මෙහෙන් ගත්තොත් ගණන් වැඩිවෙයිද? මම දැක්කා ඒ.බී.සී. කොම්පියුටර්ස් ල මේක ගෙන්නනවා කියලා දාලා තිබ්බා.
https://www.facebook.com/wacomsrilanka
ow ABC la thama mehe agent la dan.ooke machan Wacom Intuos eka aluthenma gannawanam godak ganan man hithanne. Wacom Bamboo kiyala ekak aawa ekanam ganan adui.Wacom Intuos thama machan professional karanawanam oone wenne.gaana wadi unata machan hoda durable tablet ekak.
පුරුදු වෙන කෙනෙක්ට හොදයි මේක...දැන් අරගෙන මාස 6 විතර වෙනවා තාම පෙන් එකේ තුඩ මාරු කරෙත් නැ..හොදට අදින්න පුළුවන් මේකෙන් ගානේ හැටියට...