Graphic tablet help

cj-009

Junior member
  • Nov 28, 2009
    262
    20
    18
    මචන්ලා මම ග්‍රැෆික් ටැබ්ලට් එකක් ගන්න හිතාගෙන ඉන්නවා. හොඳ බ්රෑන්ඩ් එක මොකක්ද? කීයක් විතර වෙයිද? දන්න කෙනෙක් හෙල්ප් එකක් දෙන්න.
     

    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    මෙහෙන් ගත්තොත් ගණන් වැඩිවෙයිද? මම දැක්කා ඒ.බී.සී. කොම්පියුටර්ස් ල මේක ගෙන්නනවා කියලා දාලා තිබ්බා.
    https://www.facebook.com/wacomsrilanka

    ow ABC la thama mehe agent la dan.ooke machan Wacom Intuos eka aluthenma gannawanam godak ganan man hithanne. Wacom Bamboo kiyala ekak aawa ekanam ganan adui.Wacom Intuos thama machan professional karanawanam oone wenne.gaana wadi unata machan hoda durable tablet ekak.
     

    ACHillES_SL

    Active member
  • Nov 2, 2014
    444
    170
    43
    ලග පාත.....
    මම නම් මේක ගත්තා ගානේ හැටියට ගොඩක් වටිනවා.:yes:පුරුදු වෙන කෙනෙක්ට හොදයි මේක...දැන් අරගෙන මාස 6 විතර වෙනවා තාම පෙන් එකේ තුඩ මාරු කරෙත් නැ..හොදට අදින්න පුළුවන් මේකෙන් ගානේ හැටියට...:yes:

    s-l1600.jpg