මට පැපොල හැදුනා.. කලින් හැදිලා නැති.. එච්චර ලොකු අමරුවක් නැ ඔවගේ.. කියලා හිතුනේ.. දැන් නම් එපා වෙනවා... ඉඳ ගන්න අමරුයි.. නිදාගන්න අමරුයි.. හැම තැනම බිබිලි නිසා.. කලින් කාට හරි හැදිලා තියෙනවනම්.. හැදිල නැතුව මේ ගැන දන්නවන්ම්.. පහල තියන ප්රශ්න වලට පිලිතුරු දෙන්න.
1.කොහොමද එක හැදෙන්නෙ
2.බොවෙනවද
3.කොහොමද බෝ වෙන්නෙ
4.දවස් 7ක් යනකම් නාන්න හොද නැ ලු.. දවස් 7 ඉවර වෙලා තව දවස් 7ක් යනකම් කොහොඹ තලල අගෙ ගාලා නාන්න ඔනිලු ඇත්තද මේ කතාව..
5.ගත යුතු වෙනම අහාර තියනවද
6.සුව වු පසු කැලල් තියෙයිද මුහුනේ
7.කැලල් ඉක්මනින් යවා ගන්න විදියක් නැද්ද
දන්න අය උපදෙශ් ලබා දෙන්න
1.කොහොමද එක හැදෙන්නෙ
2.බොවෙනවද
3.කොහොමද බෝ වෙන්නෙ
4.දවස් 7ක් යනකම් නාන්න හොද නැ ලු.. දවස් 7 ඉවර වෙලා තව දවස් 7ක් යනකම් කොහොඹ තලල අගෙ ගාලා නාන්න ඔනිලු ඇත්තද මේ කතාව..
5.ගත යුතු වෙනම අහාර තියනවද
6.සුව වු පසු කැලල් තියෙයිද මුහුනේ
7.කැලල් ඉක්මනින් යවා ගන්න විදියක් නැද්ද
දන්න අය උපදෙශ් ලබා දෙන්න
