පැපොල

v2m2

Member
May 9, 2016
6
0
0
මට පැපොල හැදුනා.. කලින් හැදිලා නැති.. එච්චර ලොකු අමරුවක් නැ ඔවගේ.. කියලා හිතුනේ.. දැන් නම් එපා වෙනවා... ඉඳ ගන්න අමරුයි.. නිදාගන්න අමරුයි.. හැම තැනම බිබිලි නිසා.. කලින් කාට හරි හැදිලා තියෙනවනම්.. හැදිල නැතුව මේ ගැන දන්නවන්ම්.. පහල තියන ප්‍රශ්න වලට පිලිතුරු දෙන්න.


1.කොහොමද එක හැදෙන්නෙ

2.බොවෙනවද

3.කොහොමද බෝ වෙන්නෙ

4.දවස් 7ක් යනකම් නාන්න හොද නැ ලු.. දවස් 7 ඉවර වෙලා තව දවස් 7ක් යනකම් කොහොඹ තලල අගෙ ගාලා නාන්න ඔනිලු ඇත්තද මේ කතාව..

5.ගත යුතු වෙනම අහාර තියනවද

6.සුව වු පසු කැලල් තියෙයිද මුහුනේ

7.කැලල් ඉක්මනින් යවා ගන්න විදියක් නැද්ද

දන්න අය උපදෙශ් ලබා දෙන්න
 

ucakila

Well-known member
  • Mar 31, 2007
    5,052
    1,926
    113
    33
    gelioya-Kandy- kesbewa-Fort
    Oye ena bibili kadannathuwa hitahan.kaduwoth kalal hitinawa nathnam na. Dawas 7 kathawak na angata honda unama naapan 7 unath angata hari nathnam naanna epa.una thiyenawanam ehema.
     

    v2m2

    Member
    May 9, 2016
    6
    0
    0
    tablet ekak tiyanwa gatte nadda bn
    bowenne hulagen machan
    kalal walta oya ayuruwede nat tiyanawa badu

    ටැබ්ලට් නම් ඉස්පිරිතාලෙන් දුන්නා වර්ග 3ක්..
    තැනික්ස් බ්‍රො උපදේශ් වලට
     
  • Mar 15, 2012
    897
    587
    113
    SL


    1.කොහොමද එක හැදෙන්නෙ
    හැදුන කෙනෙක්ගෙන් බෝ වෙලා

    2.බොවෙනවද
    ඔව්

    3.කොහොමද බෝ වෙන්නෙ
    සැරව ගෑවිලා

    4.දවස් 7ක් යනකම් නාන්න හොද නැ ලු.. දවස් 7 ඉවර වෙලා තව දවස් 7ක් යනකම් කොහොඹ තලල අගෙ ගාලා නාන්න ඔනිලු ඇත්තද මේ කතාව..
    දන්නෙ නෑ. මම එහෙම කලා හැබැයි. බේතුත් බිව්වා.

    5.ගත යුතු වෙනම අහාර තියනවද
    මස් මාළු කන්න එපා. ඇගට සැර දේවල් කන්න එපා. තැබිලි, සව් වගේ ඇග නිවෙන ඒවා බීපන්. තෙල් කෑම කන්න එපා.

    6.සුව වු පසු කැලල් තියෙයිද මුහුනේ
    වැඩේ බේත් බීලා ගොඩින් විසදගත්තොත් මාස 2න් 3න් කැලැල් යනවා.

    7.කැලල් ඉක්මනින් යවා ගන්න විදියක් නැද්ද
    එකෙක් නම් මුං ඇට පෙගෙන්න දාලා කුඩු කරල ගෑවා කිව්වා. මම නම් එහෙම මොනාවත් කලෙ නෑ. හැබැයි බිබිලි කැඩෙන්න දෙන්න එපා. කැඩුනොත් තමයි කැලැල් ගැන වද වෙන්නෙ වෙන්නෙ.


    මටත් කැම්පස් කාලෙ හැදිල තියෙනවා. වැඩිය ඇග අතගාන්න එපා. නිදාගනිද්දි මූන කොට්ටෙට තද කරන් නිදාගන්න එපා. එහෙම නිදාගෙන මට එහා පැත්තෙ එකාගෙ මූනෙ ගෙඩි පිපිරිලා කොට්ටෙට උරලා ආයෙ මූනෙ ගෑවිලා එක දෙක වුනා. උබ හැදෙනවත් එක්කම බේත් ගත්ත නම් වැඩේ බිබිලි 10, 15න් ඉවර කරගන්න පුලුවන්.
     

    v2m2

    Member
    May 9, 2016
    6
    0
    0
    බණ්ඩාර නිළමෙ;20120268 said:
    මටත් කැම්පස් කාලෙ හැදිල තියෙනවා. වැඩිය ඇග අතගාන්න එපා. නිදාගනිද්දි මූන කොට්ටෙට තද කරන් නිදාගන්න එපා. එහෙම නිදාගෙන මට එහා පැත්තෙ එකාගෙ මූනෙ ගෙඩි පිපිරිලා කොට්ටෙට උරලා ආයෙ මූනෙ ගෑවිලා එක දෙක වුනා. උබ හැදෙනවත් එක්කම බේත් ගත්ත නම් වැඩේ බිබිලි 10, 15න් ඉවර කරගන්න පුලුවන්.

    thanx bro :yes::yes:
     

    redhat

    Well-known member
  • Aug 2, 2008
    3,119
    2,517
    113
    Redhat lab - Aukland
    උඩට උඩට උඩට උඩට උඩට උඩට උඩට උඩට උඩට
    උඩට උඩට උඩට උඩට උඩට උඩට උඩට උඩට උඩට
    උඩට උඩට උඩට උඩට උඩට උඩට උඩට උඩට උඩට
    උඩට උඩට උඩට උඩට උඩට උඩට උඩට උඩට උඩට
    උඩට උඩට උඩට උඩට උඩට උඩට උඩට උඩට උඩට