Sorry - Justin Bieber Cover dineth

ruwantheekshana

Well-known member
  • Mar 10, 2008
    5,868
    1,316
    113
    මමත් මෙයාගේ සින්දු ඔක්කොම ඇහුවා. ඒ අහන වාරයක් වාරයක් ගානේ මගේ ඉල ඇට දෙකතුනක් කැඩුනා හිනාවෙලාම :D

    btw ඇයි මෙයා me වගේ videos කරන්නේ :eek:. ඇයි තමන්වම අපහාසයට ලක් කරගන්නේ :eek:
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    15,964
    16,589
    113
    මමත් මෙයාගේ සින්දු ඔක්කොම ඇහුවා. ඒ අහන වාරයක් වාරයක් ගානේ මගේ ඉල ඇට දෙකතුනක් කැඩුනා හිනාවෙලාම :D

    btw ඇයි මෙයා me වගේ videos කරන්නේ :eek:. ඇයි තමන්වම අපහාසයට ලක් කරගන්නේ :eek:

    බූට් ඵකක් කාපු පොරක් වෙන්න අැති බං.:D
     
    ruwantheekshana

    Well-known member
  • Mar 10, 2008
    5,868
    1,316
    113
    බූට් ඵකක් කාපු පොරක් වෙන්න අැති බං.:D

    මුගේ video එකක් බලලා යට දාලා තියෙන comments ටික කියෙව්වම මුළු දවසම සුන්දරයි :D. මූ එක අතකින් කරන්නේ හොඳ සමාජ සේවයක් :yes: . මිනිසුන්ගේ ලේ පිරිසිදු කරන එක