Dialog tv

manjulabw

Well-known member
  • Aug 23, 2007
    17,467
    15,591
    113
    Land of the Gods 🕎
    මචන්ලා ඩයලොග් ටී.ව් ඩෙකොඩර්:confused: එකෙන් එක ටී.ව් එක්යි නේද බන් පුලුවන්. මට දන්න එකෙක් කියපල්ලකෝ ටී.ව් දෙකකට අවුට් පුට් එක හදගන්නෙ කොහොමද කියල. නැත්තන් දෙකක් ගන්න වෙනව:confused:
     
    FoXm3D!A

    Well-known member
  • Dec 23, 2012
    2,157
    239
    63
    Matara
    ඩෙකොඩර් 1kakin tv 2ta denawa nam balanna puluwan wenne ekama channel eka
    ඩෙකොඩර් 2k thibboth ona ona channel ona tv 2kenma balanna puluwan
     
    Lionzzz

    Well-known member
  • Jan 18, 2014
    3,528
    1
    3,553
    113
    Earth

    මං දන්නතරමින් Decorder 2k, 1 LNB එකට සෙට් කරන්න බෑ. LNB 2k තියෙනවන්ම් පුලුවන්. පහළ Image එකේ තියෙනවා. එකම Channel එක TV කිහිපයක බලන වැඩෙට නම් 1 LNB එකෙන් කරගන්න පුලුවන්

    tv_sat_3lnb_hd_dvr.jpg

    මේ බඩු List එකෙන් මොකක්ද කරන්න පුලුවන් මචං​
     
    Last edited:

    krish69

    Well-known member
  • Jul 2, 2007
    1,810
    100
    63
    මං දන්නතරමින් Decorder 2k, 1 LNB එකට සෙට් කරන්න බෑ. LNB 2k තියෙනවන්ම් පුලුවන්. පහළ Image එකේ තියෙනවා. එකම Channel එක TV කිහිපයක බලන වැඩෙට නම් 1 LNB එකෙන් කරගන්න පුලුවන්

    wrong... use a splitter bro!!then you can use 2 decoders with one dish/Lnb ,dialog frequencies are only in Vertical polarity..:yes::yes::yes:
     
    SadSandun

    Well-known member
  • Oct 4, 2012
    6,717
    2,500
    113
    Dehiwala
    Only way is to use a Vedic splitter. But both will have the same channel. SLT has multi STB solution, where they use same line either fiber or copper and provide service using multiple STB. I am not sure on their way of charging.
     
    Bakamuna69

    Member
    Sep 30, 2015
    2,203
    362
    0
    Kandy
    wrong... use a splitter bro!!then you can use 2 decoders with one dish/Lnb ,dialog frequencies are only in Vertical polarity..:yes::yes::yes:

    No need of a splitter. Dialog decoder itself has a LNB out. Which can be directly connected to another decoder.

    In this case you can connect one TV using AV out and the other with RF out (Antenna Jack). You can watch the same channel on both the tvs simultaneously.

    You can use an AV Splitter to connect both the tvs via AV out.

    Place the Decoder in upstairs. Use an IR Extender from the decoder to your shop so you can control your decoder from your shop (to change channels).
     
    Last edited:

    Lionzzz

    Well-known member
  • Jan 18, 2014
    3,528
    1
    3,553
    113
    Earth
    මං දන්නතරමින් Decorder 2k, 1 LNB එකට සෙට් කරන්න බෑ. LNB 2k තියෙනවන්ම් පුලුවන්. පහළ Image එකේ තියෙනවා. එකම Channel එක TV කිහිපයක බලන වැඩෙට නම් 1 LNB එකෙන් කරගන්න පුලුවන්

    wrong... use a splitter bro!!then you can use 2 decoders with one dish/Lnb ,dialog frequencies are only in Vertical polarity..:yes::yes::yes:

    අඩේ එහෙමද? එතකොට 2 වනි Decorder එකටත් Smart Card එකක් ඕන නේද? ඒකට මොකෝ කරන්නෙ?
     
    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,591
    113
    Land of the Gods 🕎
    No need of a splitter. Dialog decoder itself has a LNB out. Which can be directly connected to another decoder.

    In this case you can connect one TV using AV out and the other with RF out (Antenna Jack). You can watch the same channel on both the tvs simultaneously.

    You can use an AV Splitter to connect both the tvs via AV out.

    Place the Decoder in upstairs. Use an IR Extender from the decoder to your shop so you can control your decoder from your shop (to change channels).

    මචන් සින්හලෙන් දාපන් හුගක් පැහැදිලි එතකොට , උබ කියන්නේ ටී.ව් දෙකම කොන්ට්‍රොල් කරන්න ක්‍රමයක් තියෙනවඩ එක ඩෙකොඩර් එකෙන්. නැත්තන් එකම රිසිවර් එකට ඩෙකොඩෙර් 2 ප්ල්ග් කලත් දෙකටම ගෙවන්න ඔන නෙද? තෑන්ක් යු