මචන්ලා ඩයලොග් ටී.ව් ඩෙකොඩර්
එකෙන් එක ටී.ව් එක්යි නේද බන් පුලුවන්. මට දන්න එකෙක් කියපල්ලකෝ ටී.ව් දෙකකට අවුට් පුට් එක හදගන්නෙ කොහොමද කියල. නැත්තන් දෙකක් ගන්න වෙනව