banggood.com බඩු sure ද බං?

Mozilla

Well-known member
  • mama nam gaththu badu awa. ochchara ganna wala ewa nam gaththe na

    මං අනිත් සයිට්ස් වලින් අරන් තියෙනවා.මේකෙන් අරන් නැ බං

    අර උඹේ ලැප්ටොප් එක ගත්තු තැනින් ගනින්:frown:

    මේක මට නෙමෙයි ගන්නේ.මගේ බඩු විතරයි මං එහෙන් ගන්නේ :)
     

    blue_in_rio

    Well-known member
  • කෝ උට්ටෝ තෝ මට එවනවයි කිව්ව Farcry DVD එක ? දැන් මාසෙකටත් වැඩියි.උදව් ඉල්ලලා ත්‍රෙඩ් දාන්න විතරමයි දන්නේ පා....ක....යා........ :growl::growl:
     

    Mozilla

    Well-known member
  • කෝ උට්ටෝ තෝ මට එවනවයි කිව්ව Farcry DVD එක ? දැන් මාසෙකටත් වැඩියි.උදව් ඉල්ලලා ත්‍රෙඩ් දාන්න විතරමයි දන්නේ පා....ක....යා........ :growl::growl:

    අමතක උනා කියහන්කෝ..මං කොළබත් ආවා :sorry:
    තොට උවමනාවක් නැනේ ඉතින් :growl:
    අනික තොට මොන ගෙම්ස්ද නාකියෝ :(


    mama gennapu badunam aawa...

    xiaomi powerbank 1k gennuwa free shipping dapu nisa 20days wage giya ban. mama danna widiyatanan hoda site ekak :)

    බඩු හොදයිද? ඔරිගීනල් ද? :)