මචංලා කවුරුත් දන්නවද, තනි තට්ටුවෙ ගෙයක උඩ තට්ටුව හදලා වතුර සහ current එක separate ගන්න procedure එක කොහොමද කියලා? 
දන්නනවා නම් කරුණාකරලා පහදලා දෙන්න. ලොකු උදව්වක්.
අවශ්‍ය ලිපි ලේඛන ගැනත් දැන ගන්න ඕනෙ.
BUMP එකකින් හරි සහයෝගයක් දෙන්න.

දන්නනවා නම් කරුණාකරලා පහදලා දෙන්න. ලොකු උදව්වක්.

අවශ්‍ය ලිපි ලේඛන ගැනත් දැන ගන්න ඕනෙ.
BUMP එකකින් හරි සහයෝගයක් දෙන්න.

