මම HP Laserjet Pro P1102W ප්‍රින්ටරය රු 16500 දීල මිලදී ගත්තා. නමුත් WiFi Direct ක්‍රමයට Android Phone එක Printer එකට Connect කරලා Printouts ගන්න බැහැ. Printer එක සහ Phone එක එකම Network එකක තියෙන්න ඕන කියල කියන්නේ.
මම ළඟ PC එකක් හෝ Laptop එකක් නැහැ. මම WiFi Router එකක් මිලදී ගත්තොත් එම Router එක හරහා Printer එක සහ phone එක connect කරලා printouts ගන්න පුලුවන්ද ? පුලුවන්නම් ඒක කරන්නේ කොහොමද ?
PC එකක් හෝ Laptop නැතුව Android Phone එක connect කරලා printout ගන්න පුළුවන් වෙන විදියක් තියෙනවද ? දැන් කොහොමද මේක කරන්නේ ?

Last edited: