** URGENT ** Need a Wireless Printing Help

elakiri_mora

Active member
  • Mar 26, 2013
    134
    35
    28
    Colombo
    මම HP Laserjet Pro P1102W ප්‍රින්ටරය රු 16500 දීල මිලදී ගත්තා. නමුත් WiFi Direct ක්‍රමයට Android Phone එක Printer එකට Connect කරලා Printouts ගන්න බැහැ. Printer එක සහ Phone එක එකම Network එකක තියෙන්න ඕන කියල කියන්නේ.

    මම ළඟ PC එකක් හෝ Laptop එකක් නැහැ. මම WiFi Router එකක් මිලදී ගත්තොත් එම Router එක හරහා Printer එක සහ phone එක connect කරලා printouts ගන්න පුලුවන්ද ? පුලුවන්නම් ඒක කරන්නේ කොහොමද ?


    PC එකක් හෝ Laptop නැතුව Android Phone එක connect කරලා printout ගන්න පුළුවන් වෙන විදියක් තියෙනවද ? දැන් කොහොමද මේක කරන්නේ ?


    maxresdefault.jpg


    c02931948.png
     
    Last edited:
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    ප්‍රින්ටරේ ඔන් කරලා එකේ වෛෆයි ඔන් කරහන්.
    උම්බේ ෆෝන් එක අරගෙන බලහන් වෙනම ඩිවයිස් එකක් විදියට අරක පෙන්නන්න්වද කියල.
     

    elakiri_mora

    Active member
  • Mar 26, 2013
    134
    35
    28
    Colombo
    ප්‍රින්ටරේ ඔන් කරලා එකේ වෛෆයි ඔන් කරහන්.
    උම්බේ ෆෝන් එක අරගෙන බලහන් වෙනම ඩිවයිස් එකක් විදියට අරක පෙන්නන්න්වද කියල.

    නෑ. WiFi Direct Support කරන්නේ නෑනේ