DVR~ගැන

||K~E~M~I~T~H||

Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ
    DVR ගැන දන්න කියන එවුන් ඉන්නවා නම් වරෙල්ලා.

    L-Vision Model:LV-HB-5212-4 කියන DVR එකයි මම පාවිච්චි කරන්නේ. ඒත් ලගදි ඉදලා කැම් වැඩ කලාත් රේකෝඩින් වෙන්නේ නැති කේස් එකක් මචන් තියෙන්නේ.:(
    රේකෝඩ් වෙච්ච ඒවා බලද්දි ඒවාත් පෙන්නන්නේ නෑ. :sorry:
    හාර්ඩ් එකක් තියෙනවාද කියලාවත් පෙන්නන්නේ නෑ.:baffled: මෙහෙම වෙන්න හේතුව මොකක් ද :dull::dull: කියලා
    දන්න කියන කවුරු හරි කියහල්ලා කෝ. ලොකු උදව්වක්.



     

    ||K~E~M~I~T~H||

    Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ
    Reset parak wath dala try krla blpn

    එකේ රී සෙට් කරන්න තැනක් තියෙනවා ද බං.:oo: මම රි ස්ටොර් කරලා නම් බැලුවා සිස්ටම් එකෙන් ඒත් ඒ ප්‍රශ්නේට උත්තරයක් නම් ලැබුනේ නෑ. :no:
     

    sam111

    Active member
  • Dec 8, 2014
    198
    218
    43
    restore hariyannettam hard eka galawala on karahan.wena hard ekak daalath balahan.thiyana HDD eka galawala computer eken format karala aye gahala balahan.
    lede ahuwei mokeda kiyala,anika,..dvr eke battery ekath chk karahan.
     

    ||K~E~M~I~T~H||

    Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ
    Hard drive failure :yes:

    මටත් හිතුනේ එහෙමයි. හාර්ඩ් එක කෙළ වේලා ඇති ද ? :confused: කොහොමත් හාඩ් එකට නම් වගකීමක් තියෙන හින්දා මොනවා හරි කරන්න පුලුවන්.:dull: ඒත් මම ඩිවිආර් එකේ කේස් එක ගලවන්න බැලුවා. ඒත් ගැලවෙන්නේ නැති සීන් එකක් මචන් තියෙන්නේ.:(
     

    ||K~E~M~I~T~H||

    Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ
    restore hariyannettam hard eka galawala on karahan.wena hard ekak daalath balahan.thiyana HDD eka galawala computer eken format karala aye gahala balahan.
    lede ahuwei mokeda kiyala,anika,..dvr eke battery ekath chk karahan.

    හරි, බං මම එහෙම කරලා බලන්නන්. ඒත් කේස් එක ගලවන්න බැරි සීන් එකක් තියෙන්නේ. ඇන ටික ගැලෙව්වත් ගැලවෙන්නේ නැති සීන් එකක් තියෙන්නේ. මේ ටයිප් ඩිවිආර්. එකක් ගලව ගන්න විදියක් දැන ගන්න පුලුවන් වෙයි ද.