DVR ගැන දන්න කියන එවුන් ඉන්නවා නම් වරෙල්ලා.
L-Vision Model:LV-HB-5212-4 කියන DVR එකයි මම පාවිච්චි කරන්නේ. ඒත් ලගදි ඉදලා කැම් වැඩ කලාත් රේකෝඩින් වෙන්නේ නැති කේස් එකක් මචන් තියෙන්නේ.
රේකෝඩ් වෙච්ච ඒවා බලද්දි ඒවාත් පෙන්නන්නේ නෑ.
හාර්ඩ් එකක් තියෙනවාද කියලාවත් පෙන්නන්නේ නෑ.
මෙහෙම වෙන්න හේතුව මොකක් ද 
කියලා
දන්න කියන කවුරු හරි කියහල්ලා කෝ. ලොකු උදව්වක්.
L-Vision Model:LV-HB-5212-4 කියන DVR එකයි මම පාවිච්චි කරන්නේ. ඒත් ලගදි ඉදලා කැම් වැඩ කලාත් රේකෝඩින් වෙන්නේ නැති කේස් එකක් මචන් තියෙන්නේ.

රේකෝඩ් වෙච්ච ඒවා බලද්දි ඒවාත් පෙන්නන්නේ නෑ.

හාර්ඩ් එකක් තියෙනවාද කියලාවත් පෙන්නන්නේ නෑ.
මෙහෙම වෙන්න හේතුව මොකක් ද 
කියලා දන්න කියන කවුරු හරි කියහල්ලා කෝ. ලොකු උදව්වක්.

මම රි ස්ටොර් කරලා නම් බැලුවා සිස්ටම් එකෙන් ඒත් ඒ ප්‍රශ්නේට උත්තරයක් නම් ලැබුනේ නෑ. 
කොහොමත් හාඩ් එකට නම් වගකීමක් තියෙන හින්දා මොනවා හරි කරන්න පුලුවන්.