Need a Car Around 13LAK...

Uthmaxer

Well-known member
  • Jun 17, 2007
    663
    363
    63
    37
    දැන් නම් මෙතන..!
    මචංලා, වාහනයක් ගන්නයි ලෑස්තිය ලක්ෂ 13;):yes: උපරිමය තියල මට හොද වාහනයක් ගැන අදහසක් ඕනේ...
    (ආයේ විකුණන්න පුළුවන් වෙන්න (good 2nd hand market)...)

    හොද වාහන උඹල දන්න ඒවා තියනවා නම් ඒවත් කියන්න TOYOTA, Nissan ගැන වැඩි කැමැත්තක් තියනවා Wagon Model උනත් ප්‍රශ්නයක් නෑ..ඒත් hatchback cars:no: වලට ගොඩක් ආස නෑ.. ඒත් කමක් නෑ..

    වාහන වල හොද නරක, ගන්නකොට බලන්න ඕනේ විශේෂ දේවල් මේ සම්බන්ධයෙනුත් කියන්ඩෝ..

    සියළු උපදෙස් සඳහා විශේෂ ස්තූතිය සමඟින් :yes:10++ :yes:බැගින් දෙනු ලැබේ..!

    :yes::yes::yes:
     
    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,869
    4,476
    113
    machan oken 6k dala lease ekata ganin renault kwid ekak, budget wahane indian french mix

    renault-kwid_650x488_51450160397.jpg
     
    • Like
    Reactions: Uthmaxer

    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    machan oken 6k dala lease ekata ganin renault kwid ekak, budget wahane indian french mix

    renault-kwid_650x488_51450160397.jpg

    Kwid eka 97% indian made. Indian Alto eketh eeta wada Japanese parts thiyanawa.

    Kwid eka hondai eth europe market ekata gahanne wena improve karapu ekak. Enisa europe quality eka expect karan nam ganna epa.
     
    yes, budget wahanekin loku deyak balaporittu wenna ba. but patta look ekak tiyenwa
     
    Uthmaxer

    Well-known member
  • Jun 17, 2007
    663
    363
    63
    37
    දැන් නම් මෙතන..!
    නම්බරේ අවුලක් නැද්ද?

    නම්බරේට වඩා වාහනේ ගැන තමයි මචං හේතුව මගේ ගානේ හැටියට ලොකුවට නම්බරේ ගැන හිතන්න අමාරුයි..!

    Bj3p, 323, fb14,
    Amarui ban 20 wage hoyala ekak ganin

    20ට යන්න බෑ මචං උපරිම 13යි...මම කෑෂ් වලට ඩීල් එක යන්නේ ලීස් කරන්න අදහසක් නෑ..
    machan oken 6k dala lease ekata ganin renault kwid ekak, budget wahane indian french mix

    renault-kwid_650x488_51450160397.jpg

    පෙනුම නම් නරක නෑ මචං එත් ඉන්දියන් ගැන ලොකු ෂුවර් එකක් නෑ..! price කොහොමද වෙන්නේ..?

    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    yes, budget wahanekin loku deyak balaporittu wenna ba. but patta look ekak tiyenwa
    Ow issaraha patta look podi crossover ekak wage, passen baluwama normal hatchback ekakatath wada awul. Aparade passa oita wada wenas karala hadanna thibbe.
     
    Uthmaxer

    Well-known member
  • Jun 17, 2007
    663
    363
    63
    37
    දැන් නම් මෙතන..!
    Kwid eka 97% indian made. Indian Alto eketh eeta wada Japanese parts thiyanawa.

    Kwid eka hondai eth europe market ekata gahanne wena improve karapu ekak. Enisa europe quality eka expect karan nam ganna epa.

    ඔව් බොස්..ඉන්දියන් ගැන ලොකු විශ්වාසයක් නෑ..ඒකයි වැඩිය ඒ ගැන හිතුවේ නැත්තේ.. 13lak කෑෂ් තමයි මම හිතන්ඉන්නේ ඒ නිසා price එකත් බලපානවා..

    ;)
     
    sameerasugath

    Well-known member
  • Dec 1, 2008
    1,571
    111
    63
    මේ දවස් වල වාහන මාකට් එක හෙන අවුල් වෙලා තියන්නේ.එක එකා හිතෙන හිතෙන ගණන් කියනවා.තාම හරියට ගනන් හිතා ගන්න බෑ.ඊටත් ගණන් කතා කරාම උන් කියන්නේ නොවටිනා ගණන් බං.
     
    niresh1989

    Well-known member
  • Mar 1, 2014
    3,014
    675
    113
    ගන්නවානම් වැගන් එක :cool:. එත් අනිවා 15 /16 එහා පැත්තේ L-Extra /L touring එකක්.

    toyota-corolla-l-touring-10.jpg

    toyota-corolla-l-touring-1.jpg

    Sub Zer0

    Well-known member
  • Aug 11, 2015
    6,543
    2,365
    113
    පුස් සයිකලයක්වත් නැති අපිට මොන කාර් ද . :dull:
    බුම්ප්