Google I/O Scam (2016)

I_Simon

Well-known member
  • Jan 4, 2014
    4,403
    1,330
    113
    ඉස්සරහ ගෙදර :)
    Google I/O යන්න බැරි වෙන උන්ගේ එකතුව.

    මචන්,
    මම 2014, 2015 Google I/O දෙකටම ගියා,

    ගියපාර (2015) Google I/O එක Mobitel එක නාගත්තා නිසා Sponsorship එක
    අනිවාර්යෙන්ම මාරු වෙන බව එදාම දැනගත්ත.
    එත් Dialog එකට දුන්නම මේ වගේ වින්නැහියක් වෙයි කියල කීයටවත් හිතුවේ නැ.

    මම register උනා, තවම invitation අවේ නැ,
    මම දැනුවත්ව එක්කෙනෙක් හැර වෙන කිසිම කෙනෙක්ට මට වගේම invitation ඇවිත් නැ,

    මගේ dialog එකේ වැඩ කරන යාළුවෙක්ගෙන් කෝල් කරලා ඇහුවම උ Ideamart එකේ ඉන්න උන්ගෙන් අහල මට මෙහෙම කිව්වා,

    මේ පාර invitation දෙන්නේ 1500 ට විතරයිලු බන්,
    5000ක් register වෙලාලු,
    1500 තෝරාගන්නේ Point කරමෙකටලු,
    කලින් අපු I/O වලට, Ideamart App වලට, Play Store App වලට Points දෙනවලු.
    මම වත ටිකක් විස්තර හොයල උඹට කියන්නම් කියල උ 4න් එක තිබ්බ.

    එත් මේක පට්ට පල් බොරුවක් මචන්.
    මගේ යාළුවා කිව්වේ උ අහගත්තා දේ උනාට,

    මම කලින් කිව්වේ එක්කෙනෙක් හැර කියල,
    අපිත් එක්ක හිටපු එකෙක්ට මම අපිත් එක්ක යන්න register වෙන්න කියල මම කිවම උ register වෙලා,
    මෙයකා කලින් I/O වලට ගිහිල්ලවත් Ideamart App වත් Play Store App වත් මෙලෝ සංසාරයක් ඌට නැ.
    එත් ඌට Invitation අවිල්ල ඔයාව තෝරගත්ත, එනවනම් Email එකේ තියෙන link එකෙන් Conform කරන්න කියල.

    හිතා ගන්න බැ මොනා කරන්නද කියලා.

    I/O එක Ideamart එකෙන් කරන නිසා මේක ප්‍රයෝජනවත් වෙයි කියල හිතෙනවා
    ideamart.jpg

    ඔය යට තියෙන FB link එක තමා මේ, මේ group එකට ගිහින් කට්ටියම එකතු වෙලා උන්ට බලපෑමක් කරමුද ?
    https://www.facebook.com/groups/ideamartlk/?ref=br_tf

    කට්ටිය මොකද කියන්නේ ?
    තනියම දෙයක් කරනවට වඩා කට්ටියත් එක්ක එකතු වෙලා කලොත් ඒක දැනෙන්නේ.
     
    Last edited:

    I_Simon

    Well-known member
  • Jan 4, 2014
    4,403
    1,330
    113
    ඉස්සරහ ගෙදර :)
    ඉතින් හරිනේ බං.......ඔහොම weights තිබ්බට තෝරන්නේ random නේ ඉතින් ඌට ඇවිත් උඹට නොඑන්න පුළුවන් :yes:

    මෙන්න තෝරපු alogorithm එක

    https://github.com/CodeLanka/io16extended-selection

    point system එකක් තියෙනවනම් එක කොහොමද බන් Random වෙන්නේ ?
     
    ishan0001

    Active member
  • Jan 19, 2010
    350
    26
    28
    point system එකක් තියෙනවනම් එක කොහොමද බන් Random වෙන්නේ ?

    තෝරන්නෙ රැන්ඩම් බන්. weight කරල තියෙන්නෙ පොයින්ට්ස් වලින්. ideamart එවුන්ටයි, ප්ලේස්ටෝ ඇප්ස් තියන එවුන්ටයි තෝරද්දි bias වෙනව.
     
    ishan0001

    Active member
  • Jan 19, 2010
    350
    26
    28
    එකත් එහෙමද ?

    එහෙම bias වෙන සීන් එකක් තිබ්බට එන තරමක් invitation ඇවිල්ල තියෙන්නෙ ideamart ඇප්ස් නැති, playstore ඇප්ස් නුත් නැති 2015 ගියෙත් නැති උන්ට. :yes:
     
    manulasj

    Well-known member
  • Jan 29, 2009
    1,716
    199
    63
    හොද වැඩක් ඔචර කල් ඕකට ගියේ t ෂර්ට් ගන්නයි නිකන් පීසා කන්නයි ආතල් ගන්නයි..දැන් කාපන් කෝ ඕකට හුගක් රිංගුවේ ස්ලිට් අනතයෝ ..වැඩක් ගන්න එකෙකුටවත් යන්න නැ උන් හින්ද ..මමනම් කියන්නේ ඕකට ගන්න ඕනේ ටෙස්ට් එකක් තියලා ...
     
    I_Simon

    Well-known member
  • Jan 4, 2014
    4,403
    1,330
    113
    ඉස්සරහ ගෙදර :)
    එහෙම bias වෙන සීන් එකක් තිබ්බට එන තරමක් invitation ඇවිල්ල තියෙන්නෙ ideamart ඇප්ස් නැති, playstore ඇප්ස් නුත් නැති 2015 ගියෙත් නැති උන්ට. :yes:

    ඔව් බන්, ගොඩක් කලින් ගිහිල්ලත් නැති apps නැති උන්ට තම ඇවිත් තියෙන්නේ,
    අල්ගෝ එක පිටින් දාල යටින් උන්ගේ promotion ගේමක් ගහනවා උන්
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    algo eka ideamart eken newei develop karala thiyenne. GDG eken.

    නෑ බං......ඔය alogrithm වගේ මෙහෙ කට්ටිය කරපු දෙයක් :yes:

    හොද වැඩක් ඔචර කල් ඕකට ගියේ t ෂර්ට් ගන්නයි නිකන් පීසා කන්නයි ආතල් ගන්නයි..දැන් කාපන් කෝ ඕකට හුගක් රිංගුවේ ස්ලිට් අනතයෝ ..වැඩක් ගන්න එකෙකුටවත් යන්න නැ උන් හින්ද ..මමනම් කියන්නේ ඕකට ගන්න ඕනේ ටෙස්ට් එකක් තියලා ...

    random ගත්තම ආතල් ගන්න උන් යන්නේ නැද්ද?:lol:
     
    I_Simon

    Well-known member
  • Jan 4, 2014
    4,403
    1,330
    113
    ඉස්සරහ ගෙදර :)
    හොද වැඩක් ඔචර කල් ඕකට ගියේ t ෂර්ට් ගන්නයි නිකන් පීසා කන්නයි ආතල් ගන්නයි..දැන් කාපන් කෝ ඕකට හුගක් රිංගුවේ ස්ලිට් අනතයෝ ..වැඩක් ගන්න එකෙකුටවත් යන්න නැ උන් හින්ද ..මමනම් කියන්නේ ඕකට ගන්න ඕනේ ටෙස්ට් එකක් තියලා ...

    අනිවා මචන්, එකෙම්ම, රෙද්ද ටීෂර්ට් එකෙන්වත් නිකන් කෑම වලින් වත් වැඩක් නැ මට, ගියපාරත් කාවේ කැඩෙන්නේ.
    එත් යන්න ඕන බන් :(
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,120
    113
    Developers la nowena, Apps nathi, but technology eka gana interest ekak thiyena eun tikakuth awoth aul da? :confused:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    අනිවා මචන්, එකෙම්ම, රෙද්ද ටීෂර්ට් එකෙන්වත් නිකන් කෑම වලින් වත් වැඩක් නැ මට, ගියපාරත් කාවේ කැඩෙන්නේ.
    එත් යන්න ඕන බන් :(

    ස්ට්‍රීම් එකක් එහෙම දෙනවලුනේ? ඒකට සෙට් වෙයන් ඉතින් ගියා වගේනේ :)
     
    ishan0001

    Active member
  • Jan 19, 2010
    350
    26
    28
    ඔව් බන්, ගොඩක් කලින් ගිහිල්ලත් නැති apps නැති උන්ට තම ඇවිත් තියෙන්නේ,
    අල්ගෝ එක පිටින් දාල යටින් උන්ගේ promotion ගේමක් ගහනවා උන්

    උන් ඉතින් sponsor කරන්නෙ පින් පිණිස නෙවෙයිනෙ බන්. උනුත් කල දුටු කල වල ඉහගන්නව.